ඔක්කොම වැඩ මචං.. ඒත් ඉක්මනට බාගනිං.. මීඩියාෆයර් ශුවර් නෑ.. හිටපු ගමන් අයින් කරනවා.. මට මේ ළඟදි GB 50ක්ම Free දුන්නා.. හොඳකට වෙන්න බෑ..
ටොරෙන්ට් එකකින් බාපු සොට්ටෙයා එකක් up කොරල mf එකට.. ඒක අයින් කරලා.. ඒගොල්ලො මට විරුද්දව් ලීගලි ඇක්ෂන් ගන්නව කීල තිබුන..
මට බයටම චූ ගියා






