‍|| කසුන් කල්හාර | Kasun Kalhara | Best Song Collection ||

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඔක්කොම වැඩ මචං.. ඒත් ඉක්මනට බාගනිං.. මීඩියාෆයර් ශුවර් නෑ.. හිටපු ගමන් අයින් කරනවා.. මට මේ ළඟදි GB 50ක්ම Free දුන්නා.. හොඳකට වෙන්න බෑ..:rofl:

    ටොරෙන්ට් එකකින් බාපු සොට්ටෙයා එකක් up කොරල mf එකට.. ඒක අයින් කරලා.. ඒගොල්ලො මට විරුද්දව් ලීගලි ඇක්ෂන් ගන්නව කීල තිබුන..
    මට බයටම චූ ගියා
    2.gif
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මෙව්වට රේප් නෙමේ යකෝ දෙන්න ඕනේ උම්මා...

    උබට රේප් දීල තියනවලු බන්..
     

    ts199119s

    Member
    Oct 1, 2012
    465
    17
    0
    Pattai machan..
    Man laga okkoma tibba. hard ekata kela wela samahara ewa DL karagannat natuwa unne..
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    බඩියා මේ වෑඩේ අපේ පෑත්තෙන් බෑලුවොත් එල කියල වෑඩක් නෑ යාලු ඒත් කසුන් ගෙ පෑත්තෙන් බෑලුවොත් පට්ට අවුල් යාලු
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ටොරෙන්ට් එකකින් බාපු සොට්ටෙයා එකක් up කොරල mf එකට.. ඒක අයින් කරලා.. ඒගොල්ලො මට විරුද්දව් ලීගලි ඇක්ෂන් ගන්නව කීල තිබුන..
    මට බයටම චූ ගියා
    2.gif
    මටත් එහෙම කියලා තිබුණා.. IDM එක අප්ලෝඩ් කරලා ක්‍රැක් එකත් එක්ක.. කවුද බං ඕවා ගණන් ගන්නෙ..:rofl:

    thnxxxx mchn
    වටයක් ගිහින් ඇවිත් රෙපක් දෙන්නම් මචං
    එල මචෝ..:love:

    මෙව්වට රේප් නෙමේ යකෝ දෙන්න ඕනේ උම්මා...

    උබට රේප් දීල තියනවලු බන්..
    රෙප් නැතුවට අවුලක් නැහැ මචෝ.. කොමෙන්ටුව වටිනවා..:love:

    Thankuuuuuuu....
    You're Wecome Machan..

    :love:

    වර්ණනාවිශයක්‍රාන්තිකයි...................


    ඒක ටිකක් දිග කතාවක්

    කොහොම උනත් මචන්,මේක නම් පට්ටම වැඩක්...තෑන්ක් යූ වේවා
    එල මචං.. ජය වේවා!

    Pattai machan..
    Man laga okkoma tibba. hard ekata kela wela samahara ewa DL karagannat natuwa unne..
    මගේ සිංදු ටික ගෙදර කොම් එකේ හාඩ් එකෙයි ඔෆිස් එකේ කොම් එකේ හාඩ් එකෙයි දෙකේම තියෙනවා.. ඒ නිසා අවුලක් නෑ.. :D

    thanx machang
    :love:

    මම කට්ටා;15121499 said:
    ~\\crazybuddy අයියට//~
    ජයෙන්
    !!ජයම වේවා!!

    :yes::yes::yes::yes:
    එලස් කට්ටා මල්ලි..:love:

    Thanx machan
    You're Wecome Machan..

    බඩියා පට්ට ආ.. :cool:
    11.gif

    "You must spread some Reputation around before giving it to crazybuddy again." :sorry:
    තෑන්ක්ස් මචෝ..

    Machan elama kiri man me tika hoya hoya hitiye thank you so much machan
    එලස් මචෝ..:love:

    බඩියා මේ වෑඩේ අපේ පෑත්තෙන් බෑලුවොත් එල කියල වෑඩක් නෑ යාලු ඒත් කසුන් ගෙ පෑත්තෙන් බෑලුවොත් පට්ට අවුල් යාලු
    ඔව් බං ඒක නම් ඇත්ත තමා.. ඒත් ඉතිං අපි කවදද රුපියල් පන්සීයක් දීලා CD එකක් ගත්තෙ..
     

    saki2

    Member
    Apr 30, 2010
    676
    100
    0
    Kandy
    +++++++Rep...

    බොහොම ස්තුත්යි යාළුවා.කොහෙන්වත් මේ ඇල්බම් ටික එක සැරේ හොයාගන්න බැරිවුණා...

    Great Work
     
    Status
    Not open for further replies.