මේවා සුපිරි. ඒත් එකම අවුල ගොඩක් වෙලාවට මේවට ගැලපෙන Sub එක හොයා ගන්න බෑ![]()
මොකද x264යි, x265 sync වෙන්නේ නෑ
x264 එකටයි x265 එකම sub එකනෙ බන් තියෙන්නෙ sub ඕන තරම් තියෙනවා.
මේවා සුපිරි. ඒත් එකම අවුල ගොඩක් වෙලාවට මේවට ගැලපෙන Sub එක හොයා ගන්න බෑ![]()
මොකද x264යි, x265 sync වෙන්නේ නෑ
x264 එකටයි x265 එකම sub එකනෙ බන් තියෙන්නෙ sub ඕන තරම් තියෙනවා.
අනේ බං. කිව්ව දේ තේරුම් ගනින්. x264 යි x265 යි sync time වෙනස්. x265 ට සබ් එන්න පරක්කු වෙනවා. Encoded Sub එක්කම Rip එක ආවොත් මිසක්, නැත්තම් හෙන කට්ටක් කන්න ඕනේ හොයා ගන්න

කවුරු Encode කරපු ඒවාද උබ ගන්නේ Micromkv. PSArip එවුන සෙට් 1කෙ එහෙම අවුලක් නැහැ
දැන් මේ Laggies (2014) 720p BluRay x265 HEVC 350MB micromkv ගත්තේ එහෙම අවුලක් නැහැ

WEB Rip වල x265 encoding එකේ 720p විතරද මචන්ලා තියෙන්නේ. 1080p එක නැද්ද ?
thiyanawa machan.. psarips.com eke balapan dekama daanawa un..

mama eke baluwa ban. eth hoya ganna naa ne. un karanne wena than walin x264 aran eka x265 ta convert karana ekane. un 1080p eka 720p walata convert karanawa.![]()