‎Enrique ලංකාවට​ ආපු හැටි

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ‎Enrique ලංකාවට​ ආපු හැටි

    12369099_1227127943983337_3377310399914496749_n.jpg
     
    • Like
    Reactions: Hk123

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මොන හු යන්නෙක් ද මේ බන් ..මුගේ සින්දු මෙලෝ රහක් නැ...
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    කොස්තාපල්;19452086 said:
    meka lahiruwa gaththa 4to ekakne ban

    ඔව් :) දැන් මම කිව්වද මම දැම්මා ගත්තා කියලා :lol:
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    :dull: ඉස්සල්ලා මුගේ සිංදු ටිකක් අහලා හිටපංකෝ.

    ඇහුව ඇහුව මටනම් මෙලෝ රහක් නැ බන් ..එක එකාට එක එක ආතල් නේ තියෙන්නේ ..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇහුව ඇහුව මටනම් මෙලෝ රහක් නැ බන් ..එක එකාට එක එක ආතල් නේ තියෙන්නේ ..

    :yes: එක එකාගේ කැමත්ත තමයි ඉතිං. සමහරු මයිකල් ජැක්සන්ට, බොබ්මාලිට පවා කැමති නෑනේ. එහෙව් එකේ මූට කැමති නැති අය ඉන්න එක අහන්න දෙයක් නෙවෙයි.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මොන හු යන්නෙක් ද මේ බන් ..මුගේ සින්දු මෙලෝ රහක් නැ...

    උබට රහ නැත්තන් අහන් නැතුව හිටපන්...ඌ දන්නෙත් නෑ උබ ඉන්නවද කියලවත්...