True ape gedarat hitiya Morgan kiyala ekek 14yrsසිංහල වුන්ට වඩා වතු දෙමුල්ලු තමයි ළමයින්ව උකස් තියෙන්නේ. විශ්වාස කරයි ද දන්නේ නැහැ මම දන්න ගෙයක් අව්රුදු 8ක ගැහැණු ලමෙයෙක් වැඩකාරකමට තියාගෙන හිටියා. ළමයි උකස් තියන්න වෙනම agent ලා වගේ සෙට් එකක් ඉන්නවා.