‘ගැස්ට්‍රයිටිස්’ සහ උදරාබාධ

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වැදගත් විස්තර ටිකක්..... :yes::yes:

    රෙප් දුන්නා... ;)

    අනිවා ... මෙම ත්‍රෙඩ් එක දාපු මිතුරාගේ සියලු ත්‍රෙඩ් ඉතා හරබරය :yes:... කොම්මේන්ට්ස් දාපු සහ බලපු පිරිස මදය ..:(
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනිවා ... මෙම ත්‍රෙඩ් එක දාපු මිතුරාගේ සියලු ත්‍රෙඩ් ඉතා හරබරය :yes:... කොම්මේන්ට්ස් දාපු සහ බලපු පිරිස මදය ..:(

    කොහොමත් වැදගත් ත්‍රෙඩ් වලට රිප්ල්යි අඩුයි තමයි....;)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    thanks !! great work !! REP+ :D
    ස්තුතියි යාලුවා.. :)
    වැදගත් විස්තර ටිකක්..... :yes::yes:
    රෙප් දුන්නා... ;)
    ස්තුතියි යාලුවා.. :)
    අනිවා ... මෙම ත්‍රෙඩ් එක දාපු මිතුරාගේ සියලු ත්‍රෙඩ් ඉතා හරබරය :yes:... කොම්මේන්ට්ස් දාපු සහ බලපු පිරිස මදය ..:(

    ස්තුතියි යාලුවා..
    වෙලාවක් වෙන් කරලා මගේ ත්‍රේඩ්ස් නෑරඹුවාට...
    :)
    කොහොමත් වැදගත් ත්‍රෙඩ් වලට රිප්ල්යි අඩුයි තමයි....;)
    හ්ම්,...
    ඒකනම් ඉතින් එහෙම තමයි...
    :yes:
     

    EΜΙFΞXΛ

    Member
    Jan 18, 2009
    1,423
    56
    0
    ░►LOST◄░
    මේකෙ ගැස්ට්‍රයිටිස් හැදෙන හැටි විස්තර කරල නැති හින්ද ඒකත් එකතු උනොත් හොඳයි කියල හිතෙනව..මොකද ප්‍රතිකාර කිරීමට වඩා රෝගයෙන් වැලකී සිටීම වටින හින්දා. :D

    අපිට බඩ ගින්න දැනෙන්නෙ ආමාශයේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලයහ් සමග එකතුවුනු ආමශයික යුෂය ආමාශයට එක් රැස් වුනාමයි. ආමාශයික යුශයේ කාර්ය භාරය වන්නේ අපි ගන්න ලද ආහාර ජීරණය කිරීමයි. මෙය ආම්ලික යුශයක්. එයින් අමාශයේ අතුලු බිත්තිය වුවත් විනාශ වෙන්න පුලුවන්..ඒත් එහෙම නොවෙන්නෙ අමාශයේ ඇතුලු බිත්තියේ තියෙන ශ්ලේශ්මල ස්තරයක් නිසා..(පරිගනකයේ නම් firewall එකක් වගේ ;) )..නිසි වෙලාවට අහාර ගත්විට මේ ආමශයික යුශයෙන් ආහාර ජීරණය උනාට..අහාර නති විටෙක ඒ යුෂය අර කියපු ශ්ලේශ්මල ස්තරයට හානි කරන්න පුලුවන්.එහෙම වෙන්නෙ ගොඩක් කල් මේ දේ උනොත් තම..එහ් ස්තරයට හානි උනට පස්සෙ අමාශයික යුශය නොහොත් ආම්ලික යුශය කෙලින්ම සම්බන්ධ වෙන්නෙ ආමශ බිත්තිය සමග...එය ආමශ බිත්තිය ජීරනය කිරීමට පටන් ගන්නව..එවිටයි ආමාශ බිත්තියේ තුවල හට ගන්නෙ..එය තම ගැස්ට්‍රයිටිස් යනුවෙන් හැන්දින් වෙන්නේ..

    ගොඩක් අය කියන්නෙ මට ගෑස් තියෙනව කියල..ආමාශයේ අති වායුවක්( ගෑස් එකක් ) මේ සඳහා දායක නොවන බව අවදාරනයෙන් කියන්න ඕන. :yes:

    මේ ටිකත් පොස්ට් එකට එකතු කරන්න පුලුවන්නම් හොඳයි.
    මේ වගේ දේවල් පිලිබඳ අනිත් අය දැනුවත් කරන එක මේදේවල් වලින් වැලකී සිටින්න ගොඩක් උපකාරී වෙනව.බොහොම හොඳ ත්‍රෙඩ් එකක් :D

    Rep+
     
    Last edited: