වැදගත් විස්තර ටිකක්.....
රෙප් දුන්නා...![]()
... කොම්මේන්ට්ස් දාපු සහ බලපු පිරිස මදය ..
අනිවා ... මෙම ත්රෙඩ් එක දාපු මිතුරාගේ සියලු ත්රෙඩ් ඉතා හරබරය... කොම්මේන්ට්ස් දාපු සහ බලපු පිරිස මදය ..
![]()

ස්තුතියි යාලුවා..thanks !! great work !! REP+![]()

ස්තුතියි යාලුවා..වැදගත් විස්තර ටිකක්.....
රෙප් දුන්නා...![]()

අනිවා ... මෙම ත්රෙඩ් එක දාපු මිතුරාගේ සියලු ත්රෙඩ් ඉතා හරබරය... කොම්මේන්ට්ස් දාපු සහ බලපු පිරිස මදය ..
![]()

හ්ම්,...කොහොමත් වැදගත් ත්රෙඩ් වලට රිප්ල්යි අඩුයි තමයි....![]()

කොහොමත් වැදගත් ත්රෙඩ් වලට රිප්ල්යි අඩුයි තමයි....![]()


)..නිසි වෙලාවට අහාර ගත්විට මේ ආමශයික යුශයෙන් ආහාර ජීරණය උනාට..අහාර නති විටෙක ඒ යුෂය අර කියපු ශ්ලේශ්මල ස්තරයට හානි කරන්න පුලුවන්.එහෙම වෙන්නෙ ගොඩක් කල් මේ දේ උනොත් තම..එහ් ස්තරයට හානි උනට පස්සෙ අමාශයික යුශය නොහොත් ආම්ලික යුශය කෙලින්ම සම්බන්ධ වෙන්නෙ ආමශ බිත්තිය සමග...එය ආමශ බිත්තිය ජීරනය කිරීමට පටන් ගන්නව..එවිටයි ආමාශ බිත්තියේ තුවල හට ගන්නෙ..එය තම ගැස්ට්රයිටිස් යනුවෙන් හැන්දින් වෙන්නේ..
