‘ජනපති කොටියෙක්.. බැසිල් කොටින්නට ඊමේල් යව#

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ‘ජනපති කොටියෙක්.. බැසිල් කොටින්නට ඊමේල් යව#

    ඊයේ රාත්‍රියේ පැවති සිරස TV සටන ඒකපාර්ශවීය දේශපාලන සංවාදය තුලදී දෙමළ ඩයස්පෝරාව සමග මහින්ද රාජපක්ෂ මහතා සබඳතාවයක් ගොඩ නගා ගෙන ඇතැයි අතුරලියේ රතන හිමියන් සිදුකල ප්‍රකාශයක් සාධාරණීකරනය කරන්නට අමූලික අසත්‍ය ව්‍යාජ ලේඛනයක් ඉදිරිපත් කල රාජිත සේනාරත්න මහතා අන්තර්ජාල තාක්ෂණය ගැන සරල අවබෝධයක්වත් නොමැති කමින් ඉමහත් අපහසුතාවයට ලක්විය.

    අන්තර්ජාලය හරහා සන්නිවේදනය කර ඇතැයි කියන විද්‍යුත් තැපැල් මගින් බැසිල් රාජපක්ෂ මහතා විසින් දෙමළ ඩයස්පෝරාවේ ප්‍රධාන නියෝජිත දෙමළ පාර භෞතික ඊළාම් රාජ්‍යයේ අගමැති යැයි හඳුන්වන වී රුද්‍රකුමාරන් වෙත යැවී යැයි රාජිත මහතා සටහනක් පෙන්වමින් කරුණු ඉදිරිපත් කල අතර එහි විද්‍යුත් ලිපිනය ලෙස දැක්වූයේ [email protected] යන ලිපිනයයි.

    ජීමේල් ගිණුමක් ඕනෑම අයෙකුට නිර්මාණය කරගත හැකි බව එහිදී මාධ්යවේදීන් විසින් පෙන්වා දෙද්දී රාජිත සේනාරත්න ඇමතිවරයාගේ ඒ පිළිබඳ තිබෙන නොදැනුවත්කම ප්‍රදර්ශනය විය.

    එහිදී ඔහු ප්‍රතිචාර දැක්වූයේ මෙසේය “මේක මේ ඊමේල් එකේ ගිය අන්තර්ජාලය හරහා ගිය ලියුමක්.රුද්‍රකුමාරන්ට ලියල තියෙන්නේ BacilGampaha කියල කෙනෙක්, මේකේ තියෙන්නේ බැසිල් ගම්පහ කියල .මේක බොරුනම් කොහොමද මේක බැසිල්ගේ එකෙන් යන්නේ? එහෙම කොහොමද වෙන කෙනෙක් බැසිල් කියල හදන්නේ. මේක දැනටමත් ගිය ඊමේල් එකක්නේ. ඉතින් කොහොමද අලුතින් හදන්නේ?මේක අද අන්තර්ජාලේ දාල තියෙනව.”

    නමුත් අද පාසල් යන කුඩා ළමුන් පවා දන්නා කරුණක් වන්නේ දැනට භාවිතා නොකර ඇති ඕනෑම නමක් යොදාගෙන ඕනෑම අයෙකුට ගීමේල් ගිණුමක් නිර්මාණය කරගත හැකි බවය. මේ එයට සාක්ෂියක් ලෙස එලෙස රාජිත ඇමතිවරයාගේ නමින් නිර්මාණය කල ව්‍යාජ ගිණුමකි. [email protected]

    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයා මේ පිළිබඳ ක්ෂණිකව ප්‍රතිචාර දක්වමින් මෙය ව්‍යාජ ප්‍රචාරයක් බව තහවුරු කළේය.

    මෑත කාලයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ව්‍යාපාරය තුල මෙවැනි ළදරු ක්‍රියාකාරකම් බොහොමයක් නිරාවරණය වූ අතර විදුලි ඉන්ජිනේරුවරයකු ලෙස මහත් උජාරුවෙන් පවසන චම්පික රණවක මහතා පවා ව්‍යාජව සකසන ලද ජායාරූපයක් යොදාගෙන මහින්ද රාජපක්ෂ මහතාට මඩගැසීමට ගොස් සමාජය තුල ඉමහත් අපහසුතාවයට පත් විය.

    මේ සිදුවීම් බොහොමයකින් නිරීක්ෂනය වන්නේ සිරිසේන මහතාගේ ප්‍රචාරණ යාන්ත්‍රණය බරපතල ලෙස විස්වාසනීයත්වය බිඳ වැටෙන කඩාවැටීමකට ලක්ව ඇති බවයි.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මේකට උත්තර දෙන්න වලිගෙ පාගාගෙන සිරිසේනට රැල්ලට කඩේයන උන් එකෙක්වත් එයිද දන්නෙ නෑ.
     
    iiko

    Member
    Jan 5, 2015
    22
    1
    0
    ane manda oka mokakda kiyala nan.habai basil wa ashraya karana hamoma dannawa athine eyage email eka mokakda kiyala.ithin e address ekai mekai samana nan hari naththan waradi.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේකට උත්තර දෙන්න වලිගෙ පාගාගෙන සිරිසේනට රැල්ලට කඩේයන උන් එකෙක්වත් එයිද දන්නෙ නෑ.

    මහින්ද කොටි සමග හෙළුවෙන්.

    dmLtW1b.gif
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මහලොකු උගත් චමිපික පච වුන හැටි දැක්කකද මඩ ගහන්න ගිහින්?
    ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ මහින්ද ඉන්න එකක් ෆොටෝෂොප් එකෙන් කේපීව දාලා හදපු පිංතූරේ පෙන්නලා නාපු නෑමක්.

    උගත් යැයි කියන අයත් අන්ධවෙලා මඩ දේශපාලනේට ගියාම තමා මේවා වෙන්නෙ.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මහලොකු උගත් චමිපික පච වුන හැටි දැක්කකද මඩ ගහන්න ගිහින්?
    ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ මහින්ද ඉන්න එකක් ෆොටෝෂොප් එකෙන් කේපීව දාලා හදපු පිංතූරේ පෙන්නලා නාපු නෑමක්.

    උගත් යැයි කියන අයත් අන්ධවෙලා මඩ දේශපාලනේට ගියාම තමා මේවා වෙන්නෙ.

    මේවත් ෆොටෝ ෂොප් ද දාස කොලුවෝ?

    6m3geFw.jpg
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    බෙදුම්වාදය අත්හැර ජාතික සංහිදියාවට දායක වන හිටපු කොටි සහ තවමත් බෙදුම්වාදී මතයේ සිට විදෙස්ගත කොටි ඩයස්පෝරාවේ අනුග්‍රහය ලබන පිරිස අතර තිබෙන පරස්පර භාවය තේරුම් ගැනීමට නොහැකි තරම් සබුද්ධික නොවීම Sadun Bu(ru)wa ලෙස උඹ වගේ ගොන් ගහක් හැදින්වීම මොන තරම් කාලෝචිත දැයි හැගේ.
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔය ඔක්කොටම කලින් කියපන් ඊයෙ සිරස බ්ලොක් කරෙ මොකො ඩයලොග් පියො ටිවි වලින් ?

    මඩ ටික විතරක් ගහන්ඩ පුලුවන් තොපිට මෙන්න බලාපල්ලා නොබලපු උන්

    part 1

    https://www.youtube.com/watch?v=_BmHUqaBDZI

    part 2

    https://www.youtube.com/watch?v=z2nIGi847_I

    part 3

    https://www.youtube.com/watch?v=UvV5_sp66tY

    part 4

    https://www.youtube.com/watch?v=KCP9V6Ep7so
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    :rofl:මහින්දගේ ගොට්ටට කට උත්තර නැහැ.:rofl::rofl::rofl:
    බෙදුම්වාදය අත්හැර ජාතික සංහිදියාවට දායක වන හිටපු කොටි සහ තවමත් බෙදුම්වාදී මතයේ සිට විදෙස්ගත කොටි ඩයස්පෝරාවේ අනුග්‍රහය ලබන පිරිස අතර තිබෙන පරස්පර භාවය තේරුම් ගැනීමට නොහැකි තරම් සබුද්ධික නොවීම Sadun Bu(ru)wa ලෙස උඹ වගේ ගොන් ගහක් හැදින්වීම මොන තරම් කාලෝචිත දැයි හැගේ.
     
    IOSiri

    Member
    Dec 6, 2014
    217
    23
    0
    බෙදුම්වාදය අත්හැර ජාතික සංහිදියාවට දායක වන හිටපු කොටි සහ තවමත් බෙදුම්වාදී මතයේ සිට විදෙස්ගත කොටි ඩයස්පෝරාවේ අනුග්‍රහය ලබන පිරිස අතර තිබෙන පරස්පර භාවය තේරුම් ගැනීමට නොහැකි තරම් සබුද්ධික නොවීම Sadun Bu(ru)wa ලෙස උඹ වගේ ගොන් ගහක් හැදින්වීම මොන තරම් කාලෝචිත දැයි හැගේ.
    සිරාවටම මූත් එකයි මුන්ගේ ලොක්කොත් එකයි. ජී මේඉල් අකවුන්ට් එකක් හඩාගන්න හැටි නොදන්න යක්කු.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මේවත් ෆොටෝ ෂොප් ද දාස කොලුවෝ?

    බෙදුම්වාදය අත්හැර ජාතික සංහිදියාවට දායක වන හිටපු කොටි සහ තවමත් බෙදුම්වාදී මතයේ සිට විදෙස්ගත කොටි ඩයස්පෝරාවේ අනුග්‍රහය ලබන පිරිස අතර තිබෙන පරස්පර භාවය තේරුම් ගැනීමට නොහැකි තරම් සබුද්ධික නොවීම Sadun Bu(ru)wa ලෙස උඹ වගේ ගොන් ගහක් හැදින්වීම මොන තරම් කාලෝචිත දැයි හැගේ.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    බැසිල්ගම්පහ කියන එක තමයි බැසිල්ගේ ෆේස්බුක් ගිණුම හදන්න භාවිතා කරලා තියෙන්නේ , හැබැයි ඕනෑම කෙනෙක්ට ජී මේල් සෝර්ස් කෝඩ් එක අරන් කැමති විදියකට හදාගන්න පුලුවන් , මේ වගේ

    Capture.png
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,629
    1,479
    113
    වයබ පාලාතේ
    ඔය ඔක්කොටම කලින් කියපන් ඊයෙ සිරස බ්ලොක් කරෙ මොකො ඩයලොග් පියො ටිවි වලින් ?

    මඩ ටික විතරක් ගහන්ඩ පුලුවන් තොපිට මෙන්න බලාපල්ලා නොබලපු උන්

    part 1

    https://www.youtube.com/watch?v=_BmHUqaBDZI

    part 2

    https://www.youtube.com/watch?v=z2nIGi847_I

    part 3

    https://www.youtube.com/watch?v=UvV5_sp66tY

    part 4

    https://www.youtube.com/watch?v=KCP9V6Ep7so

    boru kiyannaepa ban ape gedara thiyanne dialog tv eken thamabaluwe :dull: