ඔය ලිපියේ තියෙන ඊමේල් ඇඩ්රස් එක තමයි බැසිල් රාජපක්ෂ මහත්තයගේ ඊමේල් ඇඩ්රස් එක. මේ තියෙන්නේ එතුමාගේ ෆේස්බුක් ගිණුමේ ඒක දාලා තියෙනවා.
https://www.facebook.com/BasilRajapaksa/info?ref=page_internal
![]()
![]()
උඹ නූගතෙකු බව අවබෝධකරගත් නිසාම අවසාන වශයෙන් උඔගෙ පන්තියේ භාෂාවෙන්ම කියා දෙන්නම්. ඒත් තේරුම් යයිද සැකයි?
මෙතන මහින්ද සමග කේපී ඉන්නවාද? - ඔව්.
ඒ වටා ඉන්න ළමයි කව්ද? -ඒ යුද්ධයෙන් දෙමාපියන් අහිමිවූ දෙමළ ළමයි.
ගොනෝ මහින්ද ඔය කරවන්ගේ ගලේ රීපූ එවුන් ලවාම ඒ ගූ සුද්ධ කරවන එක.
ඒ කියන්නේ මේ ළමයින්ගේ සුබසාධනය ඒ ළමයින්ගේ දෙමාපියන් අහිමිකරන්න දායක වුන කොටි මහ එවුන් ළවාම කරවීම. උන්ට දිය හැකි හොදම දඩුවමත් ඒකයි. ජාතික සංහිදියාව විනාශ කල කොටි ලවාම ඒක නැවත ඇති කරවීම. ගොනෙකුට තේරෙයිද මන්දා?
උබේ කලිසම ඇතුලේ.. කොට් කරලා තියෙන්නේ උබවමනේ උලමො..
කෝ මේ බූරුවා???
උබේ කලිසම ඇතුලේ.. කොට් කරලා තියෙන්නේ උබවමනේ උලමො..
එයාගේ නම සඳුනි ඇන්ටි නේකලින් පොස්ට් කියවලා බලපන් බූරුවා කියන්නෙ මෙන්න මෙයා Sadun Bu(ru)wa
උත්තර නොදී කිච වෙලා පැනලා ගිහින්.

අපෝ බන් උබත්උඹ නූගතෙකු බව අවබෝධකරගත් නිසාම අවසාන වශයෙන් උඔගෙ පන්තියේ භාෂාවෙන්ම කියා දෙන්නම්. ඒත් තේරුම් යයිද සැකයි?
මෙතන මහින්ද සමග කේපී ඉන්නවාද? - ඔව්.
ඒ වටා ඉන්න ළමයි කව්ද? -ඒ යුද්ධයෙන් දෙමාපියන් අහිමිවූ දෙමළ ළමයි.
ගොනෝ මහින්ද ඔය කරවන්ගේ ගලේ රීපූ එවුන් ලවාම ඒ ගූ සුද්ධ කරවන එක.
ඒ කියන්නේ මේ ළමයින්ගේ සුබසාධනය ඒ ළමයින්ගේ දෙමාපියන් අහිමිකරන්න දායක වුන කොටි මහ එවුන් ළවාම කරවීම. උන්ට දිය හැකි හොදම දඩුවමත් ඒකයි. ජාතික සංහිදියාව විනාශ කල කොටි ලවාම ඒක නැවත ඇති කරවීම. ගොනෙකුට තේරෙයිද මන්දා?

, කෑවනේද උගෙ ආතල් එක.