‘ජනපති කොටියෙක්.. බැසිල් කොටින්නට ඊමේල් යව#

saurtech

Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    vo2w4z.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1653300
     
    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    උඹ නූගතෙකු බව අවබෝධකරගත් නිසාම අවසාන වශයෙන් උ‍ඔගෙ පන්තියේ භාෂාවෙන්ම කියා දෙන්නම්. ඒත් තේරුම් යයිද සැකයි?

    මෙතන මහින්ද සමග කේපී ඉන්නවාද? - ඔව්.
    ඒ වටා ඉන්න ළමයි කව්ද? -ඒ යුද්ධයෙන් දෙමාපියන් අහිමිවූ දෙමළ ළමයි.

    ගොනෝ මහින්ද ඔය කරවන්ගේ ගලේ රීපූ එවුන් ලවාම ඒ ගූ සුද්ධ කරවන එක.

    ඒ කියන්නේ මේ ළමයින්ගේ සුබසාධනය ඒ ළමයින්ගේ දෙමාපියන් අහිමිකරන්න දායක වුන කොටි මහ එවුන් ළවාම කරවීම. උන්ට දිය හැකි හොදම දඩුවමත් ඒකයි. ජාතික සංහිදියාව විනාශ කල කොටි ලවාම ඒක නැවත ඇති කරවීම. ‍ගොනෙකුට තේරෙයිද මන්දා?

    කෝ මේ බූරුවා???
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,949
    2,085
    113
    [email protected] address එක ගොඩක් පරණයි. ඒක එයාගෙ facebook ගිණුම හදන්නත් පාවිච්චි කරල තියෙන්නෙ
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    උබේ කලිසම ඇතුලේ.. කොට් කරලා තියෙන්නේ උබවමනේ උලමො..

    කලින් පොස්ට් කියවලා බලපන් බූරුවා කියන්නෙ මෙන්න මෙයා Sadun Bu(ru)wa
    උත්තර නොදී කිච වෙලා පැනලා ගිහින්.

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කලින් පොස්ට් කියවලා බලපන් බූරුවා කියන්නෙ මෙන්න මෙයා Sadun Bu(ru)wa
    උත්තර නොදී කිච වෙලා පැනලා ගිහින්.

    එයාගේ නම සඳුනි ඇන්ටි නේ :love::love::love::yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,659
    100,935
    113
    උඹ නූගතෙකු බව අවබෝධකරගත් නිසාම අවසාන වශයෙන් උ‍ඔගෙ පන්තියේ භාෂාවෙන්ම කියා දෙන්නම්. ඒත් තේරුම් යයිද සැකයි?

    මෙතන මහින්ද සමග කේපී ඉන්නවාද? - ඔව්.
    ඒ වටා ඉන්න ළමයි කව්ද? -ඒ යුද්ධයෙන් දෙමාපියන් අහිමිවූ දෙමළ ළමයි.

    ගොනෝ මහින්ද ඔය කරවන්ගේ ගලේ රීපූ එවුන් ලවාම ඒ ගූ සුද්ධ කරවන එක.

    ඒ කියන්නේ මේ ළමයින්ගේ සුබසාධනය ඒ ළමයින්ගේ දෙමාපියන් අහිමිකරන්න දායක වුන කොටි මහ එවුන් ළවාම කරවීම. උන්ට දිය හැකි හොදම දඩුවමත් ඒකයි. ජාතික සංහිදියාව විනාශ කල කොටි ලවාම ඒක නැවත ඇති කරවීම. ‍ගොනෙකුට තේරෙයිද මන්දා?
    අපෝ බන් උබත් :(:( , කෑවනේද උගෙ ආතල් එක.:lol::lol::lol: