‘දෑස් නැති මට පුස්තකාලය වුණේ ඇයයි‘

sna1986

Member
May 8, 2016
13
6
3
මම ගිය chemistry class එකට ආව ටික කාලයක්. මගේ ළඟ වාඩිවෙලා ඉඳලත් තියෙනවා. ටිකක් විතර අමාරුවෙන් white board එක බැලුවට මෙහෙම seen එකක් තියෙනවා කියල දැනගෙන හිටියේ නැහැ මම නම් ඒ කලේ. class එන එක නැවතුනේ මෙහෙම seen එකකින් කියල දැනගෙන හිටියේ නැහැ..අවුරුදු 12 ට පස්සේ මේක කියවනකොට shock උන මාව.
මීටෙරෙත් තිබුන.අකුරුත් ලස්සනට ලියනවා මතකයි.. පව්.
එත් මාර සතුටුයි පොරගේ කැපවීම ගැන නම්.