‘දෝන දන්දිනා රාජපක්‍ෂ’ මාවතක් නම් කරයි..

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මෑණියන් වන දෝන දන්දිනා සමරසිංහ මහත්මියගේ ගුණ සමරු උත්සවයක් ඇමිලිපිටිය ඩී.ඒ රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

    ඇඹිලිපිටිය නගරසභාවේ නාගරික මන්ත්‍රී රුවන් පතිරණ මහතා විසින් මෙම ගුණ සමරු උත්සවය පස්වැනි වතාවට සංවිධානය කර තිබූ අතර මේ එම මෑනියන්ගේ 41 ගුණ සමරුවයි.

    මෙම අවස්තාව සදහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ශිරන්ති රාජපක්ෂ මහත්මිය, චමල් රාජපක්ෂ මහතා, අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි, රජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, ලොහාන් රත්වත්ත, මාධ්‍යවේදී මොහාන් සමරනායක, යන ආරාධිතයන් සහභාගී විය.

    මෙහිදී ප්‍රදාන අනුශාසනාව දක්ෂිණ ලංකාවේ ප්‍රදාන සංඝණායක ආචාර්ය ඕමල්පේ සෝබිත හිමියන් විසින් සිදුකරන ලද අතර අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් දෝන දන්දිනා රුවට මල් තබා උපහාර දක්වන ලදී.

    මීට සමගාමීව ඇඹිලිපිටිය කොන්ක්‍රීඩ් යාඩ් මාර්ගය කාපටි අතුරා දෝන දන්දිනා රාපක්ෂ මාවත නමින් නම්කිරීම සිදු විය.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,187
    46,966
    113
    Very Funny Puppy GIF
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    පාරවල් වල නම් දාලා ආයේ මතක් කරන්න දෙයක් නැ, මේ දවස්වල ඔක්කෝම අම්මවයි තාත්තවයි හොදට මතක් කරනවා
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මෑණියන් වන දෝන දන්දිනා සමරසිංහ මහත්මියගේ ගුණ සමරු උත්සවයක් ඇමිලිපිටිය ඩී.ඒ රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

    ඇඹිලිපිටිය නගරසභාවේ නාගරික මන්ත්‍රී රුවන් පතිරණ මහතා විසින් මෙම ගුණ සමරු උත්සවය පස්වැනි වතාවට සංවිධානය කර තිබූ අතර මේ එම මෑනියන්ගේ 41 ගුණ සමරුවයි.

    මෙම අවස්තාව සදහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ශිරන්ති රාජපක්ෂ මහත්මිය, චමල් රාජපක්ෂ මහතා, අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි, රජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, ලොහාන් රත්වත්ත, මාධ්‍යවේදී මොහාන් සමරනායක, යන ආරාධිතයන් සහභාගී විය.

    මෙහිදී ප්‍රදාන අනුශාසනාව දක්ෂිණ ලංකාවේ ප්‍රදාන සංඝණායක ආචාර්ය ඕමල්පේ සෝබිත හිමියන් විසින් සිදුකරන ලද අතර අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් දෝන දන්දිනා රුවට මල් තබා උපහාර දක්වන ලදී.

    මීට සමගාමීව ඇඹිලිපිටිය කොන්ක්‍රීඩ් යාඩ් මාර්ගය කාපටි අතුරා දෝන දන්දිනා රාපක්ෂ මාවත නමින් නම්කිරීම සිදු විය.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,300
    26,809
    113
    Kandy
    "පහනට තෙල්"

    165298998_492462938804911_2595008263530054122_n.jpg

    Greshan Keraminiyage

    ntngYSesteSoarcrday atprtsoah sns0S9o:5urd6nedf ·

    "පහනට තෙල්" - ජාතික ව්‍යාපාරයේ සමාජදීපන "මිහිඳු අභිමන්" යහ සේවා

    1. පහනට තෙල් - "මිහිඳු දෙනෙත්"
    (ඇස් කන්නාඩි ප්‍රදානය)
    2. පහනට තෙල් - "මිහිඳු නුවණ"
    (පාසල් උපකරණ හා ශිෂ්‍යත්ව ප්‍රධානය)
    3. පහනට තෙල් - "මිහිඳු අපේක්ෂා"
    (විශේෂ විශේෂ අවශ්‍යතා ඇත්තන්ගේ සිත් තුළ අපේක්ෂාවන් දැල්වීම)
    4. පහනට තෙල් - "මිහිඳු පවුල"
    (සිහල මානව සම්පත ප්‍රවර්ධනය)
    5. පහනට තෙල් - "මිහිඳු සුරක්ෂා"
    (වැඩිහිටියන්ට,රෝගීනට සුදුසු රෝද පුටු කිහිලිකරු අත්වාරු ලබාදීම)
    6. පහනට තෙල් - "මිහිඳු සිසිල"
    (ජාතියේ පොහොර ගස මී පැල රෝපණය)
    7. පහනට තෙල් - "මිහිඳු සෙවන"
    (ජල උල්පත් පිරිසිදු කිරීමට සහ සේවා සඳහා කුඹුක් පැල රෝපණය)
    8. පහනට තෙල් - "දැය නැංවූ මිහිඳු කුසුම්"
    (සේවා ඇගයුම)
    9. පහනට තෙල් - "මිහිඳු මාතා"
    (දන්දිනා සමරසිංහ මාතෘ රත්නයට පින් පැතීමේ වැඩසටහන)
    10.පහනට තෙල් - "මිහිඳු පිතා"
    (මානව පේමී රාජපක්ෂ ඩී.ඒ රාජපක්ෂ පියතුමානන්ට පිං පැතීමේ වැඩසටහන)
    11. පහනට තෙල් - "මිහිඳු දෑත්"
    (කම්මලේ වැඩපොලේ සේවය කරන්නන් ඇගයීම)
    12. පහනට තෙල් - "මිහිදු හඬ" (හඬක් නැති ජනයා වෙනුවෙන් හඬක් නැගීම)
    13. පහනට තෙල් - "මිහිඳු සක්මන"
    (මහින්ද රාජපක්ෂ ශ්‍රීමතාණන්ගේ ගමන් විලාසය අනුකරණය කරමින් සිදුකරන පා ගමන)
    14. පහනට තෙල් - "මිහිඳු රන් දා බිඳු"
    (දාඩිය හෙලන ගොවි කම්කරුවන් ඇගැයිම)
    15.පහනට තෙල් - "මිහිඳු සුවය"
    (දෙටු පුරවැසි සත්කාරය)
    16. පහනට තෙල් - "මිහිඳු උදාන"
    (මව්පියන්ට සැලකීම,පරෝපකාරය වැනි උසස් ගුණ දහමින් යුක්ත රට වැසියන් ඇගයීම)
    17. පහනට තෙල් - "මිහිඳු නිවහන"
    (නිවසක් සහිත ඉඩමක් පිරිනැමීමේ ව්‍යාපෘතිය)
    18. පහනට තෙල් - "මිහිඳු චාරිකා"
    (නොමිලේ සිද්ධස්ථාන වන්දනා මානන කරවීම)
    19. පහනට තෙල් - "මිහිඳු ප්‍රදීප"
    (දහම් පාසල් ආචාර්ය භවතුන් ඇගැයිම)
    20. පහනට තෙල් - "මිහිඳු කප්රුක"
    (උසස් තත්වයේ පොල් පැල රෝපණය සහ රැකබලා ගැනීම)
    21.පහනට තෙල් - "මිහිඳු අරඹ"
    (සීඝ්‍රයෙන් වදවී යන පුවක් පැල රෝපණය)
    22. පහනට තෙල් - "මිහිඳු අවුරුද්ද"
    (හෙළ ජන ක්‍රීඩා සහිතව රට පුරා අවුරුදු උත්සව සංවිධානය)
    23. පහනට තෙල් - "මිහිඳු මල්"
    (රණවිරු සුබසාධන වැඩසටහන)

    -- මතුසම්බන්ධයි --

    මෙවන් වැඩසටහනක් ඔබටත් අවශ්‍යනම් විමසන්න.
    මහ ලේකම්, පහනට තෙල් ජාතික ව්‍යාපාරය
    විමසීම් 0772254819
    See less

    :baffled: :baffled: මොකක්ද යකෝ මේ :baffled: :baffled:

    ------ Post added on Nov 3, 2021 at 4:19 PM
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,222
    24,929
    113
    tracing Geo-location.. ... ...
    මොනවා කලාටද බන්? රට කන්න පරපුරක් හැදුවටද? නම ගහන්න නෙවෙයි ඕනි. පුදුම සේවයක්නේ කරලා තියෙන්නේ. නොදකින් හීනමාන වේ@ පුතාලා.
     
    • Like
    Reactions: Solo Rider