‘නාසා’ සඳ ගමනක් අතේ පත්තුවෙයි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ‘නාසා’ සඳ ගමනක් අතේ පත්තුවෙයි

    ‘නාසා’ සඳ ගමනක් අතේ පත්තුවෙයි.



    nasa-morpheus-explosion-1-0809.jpeg




    නාසා ආයතනය විසින් සඳ මතු පිටට යැවීමට නියමිතව තිබූ ගවේෂණ යානය අත්හදා බැලීමකදී පුපුරා විනාශ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    මෙලෙස පෙරලී පුපුරා ගිනිගෙන විනාශ වී ඇත්තේ ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේදී එහි එන්ජිම පරීක්ෂා කරන අවස්ථාවකදීය.

    එය තත්ත්පර 30 කට අඩු කාලයකදී සිදුවු අනතුරක් වූ අතර නියමුවන් රහිත මෙම යානයේ පිපිරීම හේතුවෙන් කිසිවෙකුට අනතුරක් සිදුවී නැත.

    නාසා ආයතනය විසින් මෝෆස් නම් මෙම චන්ද්‍ර යානය නිෂ්පාදනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 07 ක් වැයකොට තිබූ අතර එමගින් සඳ මතු පිටට කිලෝග‍්‍රෑම් 1100 ක් බරැති රොබෝ ගවේෂණ උපකරණ රැගෙන යාමට සැලසුම් කර තිබිනි.




    Video


     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    කොහොමද ඔය යවන එකක් ස්වර්ගෙට වත් ගියොත්? :P
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    රොකට් එකෙන් ස්වර්ගෙට යඊ කියල පල්ලිය බයවෙලා දෙන ලනු