danna pakak katha karapanපැහැදිලි කරන්න තරං ඕක නොතේරෙන්න දෙයක් නෑ නේ .. ඕනෙම ජාතියක ජාතිවාදී කොටසක් ඉන්නවා. බහුතරයක් වශයෙන් සිංහල මිනිස්සුන්ගේ ඕක වැඩි. බොදු බල සේනාව නැගගෙන ආපු මුල් කාලේ බලාගන්න තිබ්බ හොඳට සිංහල ජාතිවාදය.

සොහොන;19342642 said:අයියෝ වෙන රටවල මිනිස්සු සාම වැඩපිළිවෙලවල් ගෙන විදිහවල් බලනවා
අපේ උන් මිනිස්සුන්ව පුච්චාලා අමුවෙන් මිනි මස් කන්න හදනවා
In 2012, resident foreigners made up 23.3% of the population.[140] Most of these (64%) were from European Union or EFTA countries.[141] Italians were the largest single group of foreigners with 15.6% of total foreign population. They were closely followed by Germans (15.2%), immigrants from Portugal (12.7%), France (5.6%), Serbia (5.3%), Turkey (3.8%), Spain (3.7%), and Austria (2%). Immigrants from Sri Lanka, most of them former Tamil refugees,
were the largest group among people of Asian origin (6.3%)
පේනවානේ ස්විස් වල තත්වේ ස්විස් වලත් කොට් බෝම්බ තියලා කේලොලා ඉවරද නැ බන් මෙහෙ බර ගානක් ජුලි කලබල වලින් පස්සේ පැන්න දෙමල මිනිස්සු ඉන්නේ උන්ගෙනුත් මෝඩයෝ ඇර බහුතරයක් කොටින්ට විරුද්දයි ගොඩක් හොද වැඩ කරන තැන්වලත් දෙමෙල්ලු දොස්තරලා /ලොයර්ලා බහුතරයක්
මෙහෙම දෙගොල්ලම කෙලෝ ගන්න ගියොත් තවත් රට ආපස්සට යනවා මිසක් ඉදිරියක් ගැන අපිට හිතන්න බැරුව යයි
danna pakak katha karapan
නොදන්න පකවල් කතා කරලා රටට කෙලවන්න උවමනාවක් නෑ !මං කියල තියෙනවා , දෙමල සංවිධාන තහනම ඉවත් කරපු එකෙන් උන්ට ජාත්‍යන්තරයේ ගිහිල්ල තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් බොරුවට කෑ ගහන්න තියෙන ඉඩ ඇහිරෙනවා කියල ? එතකොට ඔයා කියන්නේ මොකක්ද ? එකෙන් එහෙම වෙන්නේ නැහැ කියලනේ ? එකෙන් උන්ට තවත් ඉඩ ලැබෙනවා කියලනේ ? එහෙනම් මට කියන්න ඔය දෙමල ජාතිවාදී දේශපාලකයන්ට දෙන්න තියෙන විසඳුම මොකක්ද කියල ?
දෙමළ සංවිධාන මොකටද බන් ජාත්‍යන්තරයට යන්නෙ? උන් උන්ගේ වැඩ ටික කොහොමත් පිටරට වල කර ගන්නේ. ඉතින් පිටරටවල ඉන්න නයි මොයකටද අපි රෙද්ද අස්සේ දා ගන්නෙ...
සොහොන;19342642 said:අයියෝ වෙන රටවල මිනිස්සු සාම වැඩපිළිවෙලවල් ගෙන විදිහවල් බලනවා
අපේ උන් මිනිස්සුන්ව පුච්චාලා අමුවෙන් මිනි මස් කන්න හදනවා
In 2012, resident foreigners made up 23.3% of the population.[140] Most of these (64%) were from European Union or EFTA countries.[141] Italians were the largest single group of foreigners with 15.6% of total foreign population. They were closely followed by Germans (15.2%), immigrants from Portugal (12.7%), France (5.6%), Serbia (5.3%), Turkey (3.8%), Spain (3.7%), and Austria (2%). Immigrants from Sri Lanka, most of them former Tamil refugees,
were the largest group among people of Asian origin (6.3%)
පේනවානේ ස්විස් වල තත්වේ ස්විස් වලත් කොට් බෝම්බ තියලා කේලොලා ඉවරද නැ බන් මෙහෙ බර ගානක් ජුලි කලබල වලින් පස්සේ පැන්න දෙමල මිනිස්සු ඉන්නේ උන්ගෙනුත් මෝඩයෝ ඇර බහුතරයක් කොටින්ට විරුද්දයි ගොඩක් හොද වැඩ කරන තැන්වලත් දෙමෙල්ලු දොස්තරලා /ලොයර්ලා බහුතරයක්
මෙහෙම දෙගොල්ලම කෙලෝ ගන්න ගියොත් තවත් රට ආපස්සට යනවා මිසක් ඉදිරියක් ගැන අපිට හිතන්න බැරුව යයි
මං වැරදි ඇති. ඒක ඉතින් බලන කෙනානේ තීරනය කරන්නේ .. ඕක මට කිව්වා කියල මං හිතන විදිහ වෙනස් වෙන්නේ නෑ.
එත් ඉතින් උබ ඔය මුලින් කියල තියෙන ටිකම තමයි මං මගේ පලවෙනි අර මුල් පොස්ට් එකෙන් කියල තියෙන්නේ. උබ කියන දේ ,මං කියපු දෙයින් වෙනස් වෙන්නේ , උබ කියනවා දෙමල දේශපාලකයෝ ජාතිවාදී .. ඒ ජාතිවාදී දේශපාලකයන්ට පහර ගහන්න එකම සිංහල දේශපාලකයෙක් වත් නැහැයි කියල. එතකොට මට පොඩ්ඩක් කියනවද , ඔය කියන දෙමල ජාතිවාදී දේශපාලකයෝන්ට කට් එක දෙන්න නං ඔයා කරන්න කියන්නේ මොක්දක්ද ?
මං කියල තියෙනවා , දෙමල සංවිධාන තහනම ඉවත් කරපු එකෙන් උන්ට ජාත්‍යන්තරයේ ගිහිල්ල තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් බොරුවට කෑ ගහන්න තියෙන ඉඩ ඇහිරෙනවා කියල ? එතකොට ඔයා කියන්නේ මොකක්ද ? එකෙන් එහෙම වෙන්නේ නැහැ කියලනේ ? එකෙන් උන්ට තවත් ඉඩ ලැබෙනවා කියලනේ ? එහෙනම් මට කියන්න ඔය දෙමල ජාතිවාදී දේශපාලකයන්ට දෙන්න තියෙන විසඳුම මොකක්ද කියල ?

අහපු ප්‍රශ්නෙට උත්තර නෑ නේ ? ඕන ගොනෙක් දන්නවනේ දෙමල ජාතිවාදීන්ට අපේ රටෙන් තමන්ගේ උවමනාවන් ලබා ගන්න බැරි නං උන් කරන්නේ ජාත්යාන්තරේට ගිහිල්ල අඬන එක කියල ?
එතකොට මං අහන්නේ , උන්ට එහෙම ගිහිල්ල අඬන්න බැරි වෙන විදිහට , තහනම් වෙච්ච දෙමල සංවිධාන තහනම අයින් කරලා ජාත්‍යන්තරය ඉදිරියේ උන්ගේ හැකියාවන් සීමා කරන එක වැරදිද ?

umba hithana widiha wenas karanna mata hakiyawak nane ban kohomath. umba hithanne umbata ona widihata, mama hitanne mata ona widihata.
pahara gahanna sinhala desapalakayo one na. mama kiyanne pahara gahanna neme. mathawadeewa demala jathi wadayata uththara denna one.
demala jathiwadee politicians lata denna tiyena wisaduma, un saha unge political influenced ratawal walata ona widihata ratata ahithakara deywal anduwak washayen karanne natuwa inna eka. e wagema unta tiyena prasna monada kiyala kelin ahala ewata kelin uththara dena eka.
natuwa sinhalaya jatiwadiya kiyala rata wate yana eka neme.
un kiana hama dema me anduwa karana nisa tama oya organization wala ban eka ayn karanna une.

ලන්කාවේ තහනම අයින් කලා කියල උන්ට ජාත්යාන්තරේට ගිහිල්ල අඬන එක නවත්තන්න හේතුවක් නෑ. බැරි වෙලාවත් උන් බොරැවට හරි කිව්වොත් "අපි ලන්කාවෙට ආවාට සිංහල මිනිස්සු අපිට වැඩ කරන්න දෙන්න නෑ කියල". එතකොට මොකද වෙන්නෙ... ඒ වගේ තමා...
තහනම අයින් කලාම උන්ගේ හැකියාව සීමිත වෙන්නේ නෑ. තවත් පලල් වෙනවා ඇරෙන්න...
උන් බොරුවට ගිහිල්ල සිංහල මිනිස්සු අපිට වැඩ කරනන් දෙන්නේ නෑ කිව්වම උබ කියන්නේ ජාත්‍යන්තරේ ඔක්කොම උන් ඒක ඒ විදිහටම පිලි අරගෙන අපිට කෙලවනවා කියන එකද ? අපි මේ කඩේ දාන් ලෑල්ල ගාව හවසට ඕපදූප කියවනව වගේ රටවල් අතර කටයුතුත් එහෙම සිද්ද වෙනවා කියල උබ කියන්නේ ? 
සොහොන;19342696 said:සිංහල ජාතිවාදයා දෙමල ජාතිවාදයා
මෙතැන උන් හිතන්නේ අපි දෙමල දොස්තර ගෙනෙක් ලගට ගියොත් ලේ පෙරාගෙන අපිට බෙහෙත් නොදමා ඉදියි කියලාද / එකේ අනිත් පැත්ත දෙමළ මනුස්සයා සිංහල දොස්තර ගාවට ගියාහම බෙහෙත් නොදමා ඉදියි කියලාද
ෆැන්ටසිය ජාතිවාදී ඇසින්
ආම්මෝ දෙමළා ගාවට යන්න බැ මැරෙන්න බෙහෙතක් දෙයි
අම්මෝ සිංහලයා ලගට යන්න බැ මැරෙන්න බෙහෙතක් දෙයි
යාථාර්තය
යකෝ මගේ තුවාලෙන් ලේ එනවා ඕනේ ඩොකෙකුට කියලා බෙහෙත් දම්මපිය රිදෙනවා හු ...
තවත් ඇසකින් මෙය බලන්න ඔබට ඕනෙද පහත ලින්ක් එකේ ඇති යු ටියුබ් වීඩියෝව නරබන්න 1 දෙමලයි සිංහලයෝ 4
https://www.youtube.com/watch?time_continue=156&v=Ry_RUO1l92Y
ඔව් ඒක හරි. උන් කියන හැමදේම මේ ආණ්ඩුව අහනවයි කියල අපිට කලින් තීරණය කරන්න බෑ. එත් උන්ගේ ඉල්ලීම් ඉටු නොකරොත් ජාත්‍යන්තරය මැදිහත් වෙයි කියන බය නිසා තමයි ඕක කරන්න සිද්ද උනේ ? එක එහෙම නේද ?
ඕක තමයි මං ඉතින් කලිනුත් කිව්වේ ? එහෙම නේද ?![]()
umbe political knowledge eka anuwa, baruwa athi. ekata mata umbata mukuth kiyanna ba.
සොහොන;19342696 said:සිංහල ජාතිවාදයා දෙමල ජාතිවාදයා
මෙතැන උන් හිතන්නේ අපි දෙමල දොස්තර ගෙනෙක් ලගට ගියොත් ලේ පෙරාගෙන අපිට බෙහෙත් නොදමා ඉදියි කියලාද / එකේ අනිත් පැත්ත දෙමළ මනුස්සයා සිංහල දොස්තර ගාවට ගියාහම බෙහෙත් නොදමා ඉදියි කියලාද
ෆැන්ටසිය ජාතිවාදී ඇසින්
ආම්මෝ දෙමළා ගාවට යන්න බැ මැරෙන්න බෙහෙතක් දෙයි
අම්මෝ සිංහලයා ලගට යන්න බැ මැරෙන්න බෙහෙතක් දෙයි
යාථාර්තය
යකෝ මගේ තුවාලෙන් ලේ එනවා ඕනේ ඩොකෙකුට කියලා බෙහෙත් දම්මපිය රිදෙනවා හු ...
තවත් ඇසකින් මෙය බලන්න ඔබට ඕනෙද පහත ලින්ක් එකේ ඇති යු ටියුබ් වීඩියෝව නරබන්න 1 දෙමලයි සිංහලයෝ 4
https://www.youtube.com/watch?time_continue=156&v=Ry_RUO1l92Y
මොනාද බන් මේ කියන්නේඋන් බොරුවට ගිහිල්ල සිංහල මිනිස්සු අපිට වැඩ කරනන් දෙන්නේ නෑ කිව්වම උබ කියන්නේ ජාත්‍යන්තරේ ඔක්කොම උන් ඒක ඒ විදිහටම පිලි අරගෙන අපිට කෙලවනවා කියන එකද ? අපි මේ කඩේ දාන් ලෑල්ල ගාව හවසට ඕපදූප කියවනව වගේ රටවල් අතර කටයුතුත් එහෙම සිද්ද වෙනවා කියල උබ කියන්නේ ?
ඇයි බන් තමන්ගේ මතය හරියි කියල පෙන්නන්න ඔහොම සීනිබෝල දේවල් කියන්නේ ..![]()
මොනාද බන් උඹ කියවන්නේ.. බටයක් ගහලද ආවේ?

ගිහින් දෙමළාටත් ඒ වාගේම සිංහලයාටත් වැඩක් වෙන්නේ නැkawda ban ehema hitanne methana un?
ehema hithay kiyala hithana umbata loku heenamanayak tiyenawa wage tama penne.
umbe political knowledge eka anuwa, baruwa athi. ekata mata umbata mukuth kiyanna ba.
anduwa hadadanna decide kale kawda, anduwa hadanna mul wunde kawda, anduwe haduwe kohomada, anduwa athule inne kawda, anduwata upades denne kawda, anduwe foreign policy eka mokadda, anduwa hasirenne kohomada kiyala hondata baluwoth samahara wita umbath th peney. (methana anduwa yanuwen adahas kale jan 8 "wenasa" th ekkala bawa karunawen salakanna)
eth mage experience eka anuwa nan kiyana puluwan, me anduwa kisima wagakeemakin thorawa demala jathiwadayata ona de karanawa kiyala![]()
ඉතින් ජාතයන්තරේ අපි කියන එක පිලිගන්නවාද? නැත්තන් දෙමලු කියන එකද පිලි ගන්නේ වැඩිපුර.
කෙලින් උත්තරයක් දීපන්.
අපි කැපුන !