‘මාර’ හැප්පිල්ල
මෑත ඉතිහාසයේ මෝටර් රථ තරගයකදී සිදුවූ බිහිසුණුම අනතුර සේ සැලකෙන්නේ පසුගිය සැප්තැම්බර් 16 වැනිදා ලාස්වේගස් මෝටර් ධාවන පථයේ සිදුවූ අනතුර වේ.
මෙම තරග ඉසව්වට සහභාගිවූ ධාවකයන් 34 අතරින් 15 දෙනෙකුම මෙම අනතුරට ගොදුරුවීම ද විශේෂ සිද්ධියකි.
අවස්ථා දෙකකදී ඉන්ඩියානාපොයිල්ස් 500 මෝටර් රථ ඉසව්ව ජයගත් ඩෑන් වෙල්ඩන් මෙම අනතුරෙන් මරුමුවට පත් විය.
ඔහු ඇමරිකානු මෝටර් රථ ක්ෂේත්රය තුළ නමක් දිනාගත් කී‍්‍රඩකයෙක් විය.
අනතුර ජායාරූප ශිල්පීන්ගේ කාච තුළ සටහන් වූයේ මෙසේය.

හ්ම්ම්ම්...
යන වේගෙට ඉතින් හැප්පුනාම කටු කුඩු තමයි.