‘මාර’ හැප්පිල්ල

damii87

Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    ‘මාර’ හැප්පිල්ල

    thumbs_ball_of_flames_on_las_vegas_race-0020.jpg


    මෑත ඉතිහාසයේ මෝටර් රථ තරගයකදී සිදුවූ බිහිසුණුම අනතුර සේ සැලකෙන්නේ පසුගිය සැප්තැම්බර් 16 වැනිදා ලාස්වේගස් මෝටර් ධාවන පථයේ සිදුවූ අනතුර වේ.

    මෙම තරග ඉසව්වට සහභාගිවූ ධාවකයන් 34 අතරින් 15 දෙනෙකුම මෙම අනතුරට ගොදුරුවීම ද විශේෂ සිද්ධියකි.

    අවස්ථා දෙකකදී ඉන්ඩියානාපොයිල්ස් 500 මෝටර් රථ ඉසව්ව ජයගත් ඩෑන් වෙල්ඩන් මෙම අනතුරෙන් මරුමුවට පත් විය.

    ඔහු ඇමරිකානු මෝටර් රථ ක්‍ෂේත‍්‍රය තුළ නමක් දිනාගත් කී‍්‍රඩකයෙක් විය.

    අනතුර ජායාරූප ශිල්පීන්ගේ කාච තුළ සටහන් වූයේ මෙසේය.

    thumbs_ball_of_flames_on_las_vegas_race-0001.jpg


    thumbs_ball_of_flames_on_las_vegas_race-0002.jpg


    thumbs_ball_of_flames_on_las_vegas_race-0006.jpg


    thumbs_ball_of_flames_on_las_vegas_race-0020.jpg


    thumbs_ball_of_flames_on_las_vegas_race-0019.jpg
     

    thiluka

    Junior member
  • Nov 3, 2007
    240
    17
    18
    පොඩිඑවුන්ට කොහෙද ඕව තේරෙන්නේ බං


    :rolleyes::rolleyes:පොඩිඋන්ට තේරෙන සමහර පොඩි දේවල්, ලොකු අයට නොතේරෙන එක තමා ලොකුම අවුල.:rolleyes::rolleyes:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මේකත් මහ විකාර රූපී ක්‍රීඩාවක්..................
    මොකටද නිකං ඉල්ලං කන්නේ............