

![]()
සිර් දළඳා ගමනයට මෙයාව අරන් මෙ ෆිල්ම එක කලා නම
ඉස්කොලේ යන ලමයිනුත් ෆිල්ම් එක බලනවානේ..
ඊට පස්සෙ නෙට් උන් බ්‍රවුස් කරනවා..මේවා දැක්කම..
පොඩි එවුන් හිතන්නේ , හේම මාලාත් මෙවගේ
පට්ට බඩුවක් කියලා...![]()
... ඒ කතාවට Rep++මේ රට කොයිබටද?...ඊටත් මොකක්ද තීයේන විශේෂ රංගන හැකියාව මේ වගේ බරපතල චරිතයක් නීරුපණය කරන්න , මේවා ඉතින් උත්තර නැති ප්‍රශ්න,අන්තිමට අර " සිංහාවලෝකනයට" රයිනිව ගැමි කෙල්ලට ගත්තා වගේ තියෙයි ,,,
ප්‍රශ්නේ තියෙන්නේ එතනදි ලාමක විදියට නොන්ඩි වුනාට මෙතන ඒ වගේ නොගැලපෙන දෙයක් කලොත් වෙන හානිය කියලා නිම කරන්න බැරි එක






