FB එකට හදල දාපු post එකක්!!! බලන්න... මේකෙ අයටත් වැදගත් වෙයි.
FB එකේ ධර්මය කතාකරන උන්දලාගෙ කතා ඇහුවාම, 'අවබෝධ කරගත්තු' උදවිය අම්බානයි!!! !!! !!! අවබෝධ නොවෙච්ච එකෙක් නැති ගාණයි!!! !!! !!! බුදුහාමුදුරුවෝ අදටත් ජීවමානව වැඩ හිඳලා, උන්වහන්සේත් ඔය මොකක්හරි ID එකක් හදාගෙන.. මොකක්හරි පිනතුරෙකුත් දාගෙන.. ඇවිත් FB එකේ ධර්මය කිව්වා නම්, "ඔහේ අල්ලගන තියන point එක වැරදියි!!".. "ඒක එහෙම නෙවෙයි මෙහෙමයි!!".. කියලා, උන්වහන්සේට උනත් උපදෙස් දෙන්න තරමට ධර්මය දන්නා, 'අවබෝධ කරගත්ත උත්තමයෝ' එමටයි!!! !!! !!! ඒ උත්තමයන්ගෙ කියුම් කෙරුම් දැකලා, බුදුහාමුදුරුවෝ "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස් වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සීමිත පිරිසක් විතරයි!!" කිව්වේ, උන්වහන්සේට වැරදිලා වත්ද?? කියලා, මට හිතුන වාර අනන්තයි. මෙහම දෙයක් ලියන්න හිතුණේ, ඒ 'අවබෝධ කරගෙන ඉන්න පිරිස' උඩ දාගෙන නිවන් යන්න ගියාට, නිවන් ගිහිල්ලා මර විලාප දෙන්න උනෝතින්??? ??? ??? කියලා, පොඩි දුකකුත් ඇතිවුණු නිසයි.
මෙහෙමයි, මේ ධර්ම කතන්දරේදී යම් කෙනෙක් හරියට ධර්මය අවබෝධ කරගන්නවා නම්... යමෙකුට නිවැරදි ආකාරයට ධර්මය අවබෝධ වෙනවා නම්... මුලින්ම සිදුවිය යුත්තේ, ඔහු / ඈ සෝතාපන්න වීමයි!!! !!! !!! මොකද, මාර්ගඵල අවබෝධය දියුණුවීම සිද්ධවෙන්නේ, සෝවාන් - සකෘදාගාමී - අනාගාමී - අරහත් කියන අනුපිළිවෙලින් මිසක්, මුළින් 'ඔක්කොම අවබෝධවෙලා' (රහත්වෙලා) ඊළඟට අනාගාමී - සකෘදාගාමී - සෝවාන් වෙන විදියට එහෙම නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කාට හරි ඒ නිවැරදි ආකාරයට නැතුව වෙන ආකාරයකට 'අවබෝධ වෙලා' නම්, ඒ උන්දැට 'වෙන මොකද්ද වෙලා' මිසක් උන්ද 'රහත්වෙලා' නම් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒකා 'මඤ්ඤං වෙලා!!' නැත්නම් 'මඤ්ඤං ඵල සමාපත්තිය සාක්ෂාත් කරලා!!' කිව්වොත් වඩාත් නිවැරදියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
එතකොට, කෙනෙක් සෝවාන් වෙනවයි කියන්නේ, ඔහු / ඈ 'සක්ඛාය දිට්ඨි'.. 'විචිකිච්චා'.. 'සීලබ්බත පරාමාස'.. කියන වැරදි කල්පනාවල් - වැරදි ක්‍රියාමාර්ග වලින් නිදහස් වෙනවා!!! ඉවත්වෙනවා!!! මිදෙනවා!!! කියන එකටයි!!! !!! !!!
* 'සක්ඛාය දිට්ඨිය' = පංච උපාදානස්කන්ධය තමන්ය.. තමන්ගෙ ආත්මයය.. කියලා, කෙනෙක් 20 ආකාරයකට රැවටෙන රැවටීම!!!
* 'විචිකිච්චාව' = සංසාර පැවැත්මට හේතුව සක්ඛාය දිට්ඨියමද?? වෙන දෙයක් නෙවෙයිද?? පිං - පව් වැඩක් නැද්ද?? පෙර කරපු කර්ම වලට වෙන්නෙ මොකද්ද?? කිය කියා ඇතිවන සැකයන්!!!
* 'සීලබ්බත පරාමාස' = වන්දනා / පූජා / සීල ව්‍යාපාර / යාඥා / යාග හෝම වගේ කුණුහරුප වැඩ සේරම!!!
එතකොට, කෙනෙක් 'නිවන් යන්න' නම්, එයා මුලින්ම සෝතාපන්න වීමේ.. හරියටම කිව්වොත් සෝවාන් වීමෙත් මූළික පියවර, මුලින්ම සක්ඛාය දිට්ඨියෙන් නිදහස් වීමේ.. අවශ්‍යතාවය මේකයි!!!
* ඔහෙල දන්නවද දන්නෙ නෑ, බුදුහාමුදුරුවෝ, "ඔය උදවිය එක්කෙනක් හරක් හැටියට ඉපදිලා මැරුම් කාල තියන වාර ගණන අනන්තයි!! එළුවො හැටියට ඉපදිලා මැරුම් කාල තියන වාර ගණන අනන්තයි!! ඌරො හැටියට ඉපදිලා මැරුම් කාල තියන වාර ගණන අනන්තයි!! කුකුල්ලු හැටියට ඉපදිලා මැරුම් කාල තියන වාර ගණන අනන්තයි!! මනුස්සයෙක් හැටියටම ඉපදිලා තියන වාර ගණනත් අනන්තයි!!" කිය කියා, මේ සංසාර පැවැත්ම සිද්ධවෙලා තියන විදිය පැහැදිළිවම දේශණා කරලා තියනවා!!! !!! !!!
* ඒ වගේම උන්වහන්සේ, "පංච උපාදානස්කන්ධයක් පහළවෙලා (ලැබිලා).. ආයතන 6ක් ලැබිලා.. ඔහෙලව ඉපදෙනවා!! ඒ ලැබිච්ච පංච උපාදානස්කන්ධයයි.. ආයතන 6යි.. බිඳිලා (විනාශවෙලා) ඔහෙලව මැරෙනවා!!" කියලා, ඔය උදවියට හම්බවෙලා තියන ජීවිත වල ස්වභාවය ගැනත් පැහැදිළිවම දේශණා කරලා තියනවා!!! !!! !!!
අන්න ඒ බුදුහාමුදුරුවෝ කියල තියන කතන්දරය තේරුම් ගන්න... නැත්නම්, ධර්මය අවබෝධ කරගන්න... තරමට ඔහෙල ප්‍රඥාවන්ත නැතිවුණාට, දැන් මං ඔහෙලට,
** එහෙම පංච උපාදානස්කන්ධයකුයි ආයතන 6කුයි ලැබිල ඉපදෙනවා.. ඊළඟට ඒ ලැබිච්ච පංච උපාදානස්කන්ධයයි ආයතන 6යි ඔක්කොම විනාශවෙලා මැරෙනවා.. කියන්නේ, සත්වයෝ කියන එවුන් සංකතයි!!! !!! !!! තව විදියකට කිව්වොත්, හටගැනීමයි නැසී වැනසී යාමයි දෙක පේන්න තියනවා / දකින්න පුළුවන් කියන්නේ, සත්වයො හැමෝම, අලුතෙන්ම හැදිච්ච.. කැඩිල බිඳිලා විනාශවෙන.. තාවකාලික එවුන් මිසක්, ඉස්සර ඉඳලම සංසාරෙ ආව... මින් ඉදිරියටත් සංසාරෙ යන්න පුළුවන්... එවුන් ජාතියක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට සංසාර පැවැත්ම කියලා සිද්ධවෙලා තියෙන්නේ, පටන්ගත්තු කෙළවරක් හොයාගන්නවත් බැරිතරම් දිග 'තඩී අතීත' මතකයක්, (පංච උපාදානස්කන්ධයක්) අනන්ත අප්‍රමාණ 'සත්වයෝ වැලක්' හරහා, පිටපත් වෙවී.. පිටපත් වෙවී.. පැවතගෙන ඇවිල්ල තියන එක විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කියන බව, හොඳටම පැහැදිළි කරලා තෝරලා දීල තියනවා!!! !!! !!!
අන්න එතනදි, කෙනෙක් සක්ඛාය දිට්ඨියට අහුවෙනවා කියන්නේ... නැත්නම්, ඒ ලැබිල (copy වෙලා) තියන 'පංච උපාදානස්කන්ධයට' / 'තඩී අතීත මතකයට' රැවටෙනවා කියන්නේ... අලුතෙන්ම හැදිච්ච සත්වයෙක් වෙච්ච තමන්ට කොහෙත්ම අදාළ නැති, අතීතයේ ජීවත් වෙච්ච අනන්ත අප්‍රමාණ සත්ව පිරිසක් විසින් කරපු / කියපු දේවල් තොගයක්, තමන්ම කරපු / කියපු දේවල්ය කියලා රැවටෙන / මුළාවෙන එකයි... ඒ සත්වයන්ට සිද්ධවෙච්ච තරමක් දේවල් සේරම තමන්ටම සිද්ධවෙච්ච දේවල්ය කියලා, එහෙම්පිටින්ම රැවටෙන / මුළාවෙන එකයි... තමයි!!! !!! !!! සංසාරගත සත්වයන් සතර අපායට වැටෙන ලොකුම හේතුව ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තමන්ට කොහොමට වත් අදාළ නැති, අතීතයේ හිටපු අනන්ත අප්‍රමාණ සත්ව පිරිසක් විසින් කරපු / කියපු දේවල් තොගයක්.. නැත්නම් 'පුරාණ කරුම' තොගයක්.. තමුන් කරගහ ගැනීම!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "හිස ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සි වෙනවට වඩා හදිස්සියකින් ඉක්මණට සක්ඛාය දිට්ඨියෙන් නිදහස් වෙන්න!!".. "ආයුධයකින් පහර කාලා තුවාල වෙච්ච කෙනෙක් ඒ තුවාලෙට බෙහෙත් දාගන්න හදිස්සි වෙනවට වඩා හදිස්සියකින් සක්ඛාය දිට්ඨියෙන් නිදහස් වෙන්න!!".. කිය කියා, හැමෝටම ඒ රැවටීමෙන් / මුළාවෙන් ඉක්මණට මිදෙන්න උපදෙස් දුන්නේ, අන්න ඒකයි!!! !!! !!! සංසාරගත සත්වයෙක් හැටියට ඉපදිච්ච කෙනෙකුට සංසාර අනතුරින්.. අපායට ගහගෙන යන එකෙන්.. ගැළවීමට සම්පූර්ණ වියයුතු මූලික අවශ්‍යතාවයත් ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "යමෙක් සෝවාන් (සෝතාපන්න) උනොත් ආයෙ හතර අපායට වැටෙන්නේ නෑ!!" කිව්වෙත් අන්න ඒකයි!!! !!! !!! සංසාරගත සත්වයෙකුගේ 'පුරාණ කරුම' ක්ෂයවෙන්නෙත් / 'ඛීණං පුරාණං' වෙන්නෙත් එහෙම "තමන් සංකත (තාවකාලිකව හැදිච්ච) සත්වයෙක් මිසක්, තමන් සංසාරෙ ආව කෙනෙක් නෙවෙයි!! හැබැයි තඩී අතීත මතකයක් නම් තමන්ට ලැබිල තියනවා!! ඒක තමන්ගේ නෙවෙයි!!" කියන බව පැහැදිළිව දැනගෙන, තමන්ට අදාළ නැති අතීත මතකයන්ගෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වුණාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
අන්න ඒ නිසා, ඔය ඇත්ත කතාන්දරය හරියට දැනගෙන මුලින්ම සෝවාන් / සෝතාපන්න වෙලා... ඊළඟට තමන් තාවකාලික / අනිත්‍ය කෙනෙක් බව තමන්ටම ප්රත්යක්ෂ වීමෙන් රහත්වෙලා... (සත්‍ය ශ්‍රී සද්ධර්මය නිවැරදි ආකාරයටම අවබෝධ වෙලා) නිවන් යන උදවිය හැරෙන්න, සක්ඛාය දිට්ඨි / විචිකිච්චා / සීලබ්බත පරාමාස නැතිවෙනවා වෙනුවට සාපේක්ෂ / නිරපේක්ෂ / පරමාර්ථ කුණුහරුප අවබෝධ වෙලා... 'වෙන මොකද්ද වෙලා'... ඉන්න උත්තමයො / උත්තමාවියො නිවන් යන්න ගියාම සාමාන්‍යයෙන් වෙන්නේ, බොග දාල flush කළා වගේ හතර අපායටම ගහගෙන යන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! "උන්දලාට නිවන් ගිහිල්ල මර විලාප දෙන්න උනෝතින් පව් නේද??" කියලා, මට දුක හිතුනේ ඒකයි!!! !!! !!!
හැබැයි ඒ 'සියල්ල අවබෝධ වෙච්ච'... 'සියලුදේම අවබෝධ කරගත්තු'... ලොකු ලොකු උන්දලා නිකමට හරි මං දාන ඒවා බැලුවොත්, දැන් උන් 'බොග දාල flush කළා වගේ' ගහගෙන යන එකක් නැතිවෙයි!!! !!! !!! මොකද, ඔය තමන්ට අදාළ නැති හද්ද පරණ මතකයන්ගේ (පුරාණ කරුම වල) අනතුර තියෙන්නේ, කෙනෙක් ඒ ගැන නොදැන ඉන්නා තාක් විතරයි!!! !!! !!!

ඒත් අවුළක් නෑ!!! !!! !!! වෙන්න ඕනෙ, කවුරු උනත් තමන්ට අදාළ නැති වෙන වෙන එවුන් කරපු / කියපු දේවල් වලට (කරුම වලට) අහුවෙන්නෙ නැතුව, ඒවයින් ගැලවෙන එක විතරයි!!! !!! !!! එතකොට, තමන් තමන්ගෙ ජීවිත කාලය තුලදි මිනී මරල / මංකොල්ල කාල / වෙන එවුන්ට ගිණිගෙඩි දීල ගම කාගෙන නැත්නම්... නිවන් යන්නෙයි කියල.. සංසාරෙන් එතෙර වෙන්නෙයි කියල.. වන්දනාවල් / පූජාවල් / පෙරහැරවල් ආදී 'මහා ගොංකම්' කර කර ගම කාගන්නෙත් නැත්නම්... ඔහෙලගෙන් හැදෙන එවුන් කීයටවත් හතර අපායට වැටෙන්නේ නෑ!!! !!! !!! අනික ඒ හැදෙන එවුන් හැදෙන්නෙත් 'තමන් සංසාරෙ ආව එවුන් නෙවෙයි!!' කියලා උපතින්ම දැනගෙන නිසා, (උපතින්ම සෝවාන් වෙලා නිසා) උන් වැඩේ අනාගන්නෙත් නෑ!!! !!! !!! තව සත්වයෝ 7 දෙනෙකුට වඩා හැදෙන්න කලින් සංසාර පැවැත්ම නවතිනවා!!! !!! !!! අන්න ඒ හන්දා, මාත් එක්ක හිටපු... මං දාන දේවල් උවමනාවෙන් බලපු... උදවිය අතරේ, මේ වෙනකොට සෝවාන් / සෝතාපන්න නොවෙච්ච කවුරුවත් නැති බව හොඳට මතක තියාගන්න!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
) ඉතිං, උඹ සංසාරෙ සැරිසරාගෙන සැරිසරාගෙන ආව එකෙක් නම්... උඹ තාමත් උඹ මීට කලිනුත් ඉපදිලා ඉඳල තියනවයි කියල හිතාගෙන ඉන්න.. තාමත් රැවටිලා / මුළාවෙලා ඉන්න.. එකෙක් නම්... තෝ මොනවා කිය කියා / කර කර / හිත හිත හිටියත්, කෝච්චිය ආපු ගමන් තෝව හැප්පිලා කුඩුවෙලා යයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කොච්චර බක පණ්ඩිතකම් කියව කියවා හිටියත්... දහම ගැන නැව් talks දිදී හිටියත්... සාභකාගො සංඝයන්ගේ කුණුහරුප - අමුතිත්ත කුණුහරුප අවබෝධ කරගෙන මඤ්ඤං ඵල සමාපත්තිය සාක්ෂාත් කරගෙන හිටියත්... තෝ මැරිච්ච ගමන් හතර අපායෙන් එකකට ගහගෙන යයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!