‘සෝවාන් ඵලය’ ~~~

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    FB එකට හදල දාපු post එකක්!!! බලන්න... මේකෙ අයටත් වැදගත් වෙයි.

    FB එකේ ධර්මය කතාකරන උන්දලාගෙ කතා ඇහුවාම, 'අවබෝධ කරගත්තු' උදවිය අම්බානයි!!! !!! !!! අවබෝධ නොවෙච්ච එකෙක් නැති ගාණයි!!! !!! !!! බුදුහාමුදුරුවෝ අදටත් ජීවමානව වැඩ හිඳලා, උන්වහන්සේත් ඔය මොකක්හරි ID එකක් හදාගෙන.. මොකක්හරි පිනතුරෙකුත් දාගෙන.. ඇවිත් FB එකේ ධර්මය කිව්වා නම්, "ඔහේ අල්ලගන තියන point එක වැරදියි!!".. "ඒක එහෙම නෙවෙයි මෙහෙමයි!!".. කියලා, උන්වහන්සේට උනත් උපදෙස් දෙන්න තරමට ධර්මය දන්නා, 'අවබෝධ කරගත්ත උත්තමයෝ' එමටයි!!! !!! !!! ඒ උත්තමයන්ගෙ කියුම් කෙරුම් දැකලා, බුදුහාමුදුරුවෝ "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස් වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සීමිත පිරිසක් විතරයි!!" කිව්වේ, උන්වහන්සේට වැරදිලා වත්ද?? කියලා, මට හිතුන වාර අනන්තයි. මෙහම දෙයක් ලියන්න හිතුණේ, ඒ 'අවබෝධ කරගෙන ඉන්න පිරිස' උඩ දාගෙන නිවන් යන්න ගියාට, නිවන් ගිහිල්ලා මර විලාප දෙන්න උනෝතින්??? ??? ??? කියලා, පොඩි දුකකුත් ඇතිවුණු නිසයි.

    මෙහෙමයි, මේ ධර්ම කතන්දරේදී යම් කෙනෙක් හරියට ධර්මය අවබෝධ කරගන්නවා නම්... යමෙකුට නිවැරදි ආකාරයට ධර්මය අවබෝධ වෙනවා නම්... මුලින්ම සිදුවිය යුත්තේ, ඔහු / ඈ සෝතාපන්න වීමයි!!! !!! !!! මොකද, මාර්ගඵල අවබෝධය දියුණුවීම සිද්ධවෙන්නේ, සෝවාන් - සකෘදාගාමී - අනාගාමී - අරහත් කියන අනුපිළිවෙලින් මිසක්, මුළින් 'ඔක්කොම අවබෝධවෙලා' (රහත්වෙලා) ඊළඟට අනාගාමී - සකෘදාගාමී - සෝවාන් වෙන විදියට එහෙම නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කාට හරි ඒ නිවැරදි ආකාරයට නැතුව වෙන ආකාරයකට 'අවබෝධ වෙලා' නම්, ඒ උන්දැට 'වෙන මොකද්ද වෙලා' මිසක් උන්ද 'රහත්වෙලා' නම් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒකා 'මඤ්ඤං වෙලා!!' නැත්නම් 'මඤ්ඤං ඵල සමාපත්තිය සාක්ෂාත් කරලා!!' කිව්වොත් වඩාත් නිවැරදියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    එතකොට, කෙනෙක් සෝවාන් වෙනවයි කියන්නේ, ඔහු / ඈ 'සක්ඛාය දිට්ඨි'.. 'විචිකිච්චා'.. 'සීලබ්බත පරාමාස'.. කියන වැරදි කල්පනාවල් - වැරදි ක්‍රියාමාර්ග වලින් නිදහස් වෙනවා!!! ඉවත්වෙනවා!!! මිදෙනවා!!! කියන එකටයි!!! !!! !!!
    * 'සක්ඛාය දිට්ඨිය' = පංච උපාදානස්කන්ධය තමන්ය.. තමන්ගෙ ආත්මයය.. කියලා, කෙනෙක් 20 ආකාරයකට රැවටෙන රැවටීම!!!
    * 'විචිකිච්චාව' = සංසාර පැවැත්මට හේතුව සක්ඛාය දිට්ඨියමද?? වෙන දෙයක් නෙවෙයිද?? පිං - පව් වැඩක් නැද්ද?? පෙර කරපු කර්ම වලට වෙන්නෙ මොකද්ද?? කිය කියා ඇතිවන සැකයන්!!!
    * 'සීලබ්බත පරාමාස' = වන්දනා / පූජා / සීල ව්‍යාපාර / යාඥා / යාග හෝම වගේ කුණුහරුප වැඩ සේරම!!!

    එතකොට, කෙනෙක් 'නිවන් යන්න' නම්, එයා මුලින්ම සෝතාපන්න වීමේ.. හරියටම කිව්වොත් සෝවාන් වීමෙත් මූළික පියවර, මුලින්ම සක්ඛාය දිට්ඨියෙන් නිදහස් වීමේ.. අවශ්‍යතාවය මේකයි!!!
    * ඔහෙල දන්නවද දන්නෙ නෑ, බුදුහාමුදුරුවෝ, "ඔය උදවිය එක්කෙනක් හරක් හැටියට ඉපදිලා මැරුම් කාල තියන වාර ගණන අනන්තයි!! එළුවො හැටියට ඉපදිලා මැරුම් කාල තියන වාර ගණන අනන්තයි!! ඌරො හැටියට ඉපදිලා මැරුම් කාල තියන වාර ගණන අනන්තයි!! කුකුල්ලු හැටියට ඉපදිලා මැරුම් කාල තියන වාර ගණන අනන්තයි!! මනුස්සයෙක් හැටියටම ඉපදිලා තියන වාර ගණනත් අනන්තයි!!" කිය කියා, මේ සංසාර පැවැත්ම සිද්ධවෙලා තියන විදිය පැහැදිළිවම දේශණා කරලා තියනවා!!! !!! !!!
    * ඒ වගේම උන්වහන්සේ, "පංච උපාදානස්කන්ධයක් පහළවෙලා (ලැබිලා).. ආයතන 6ක් ලැබිලා.. ඔහෙලව ඉපදෙනවා!! ඒ ලැබිච්ච පංච උපාදානස්කන්ධයයි.. ආයතන 6යි.. බිඳිලා (විනාශවෙලා) ඔහෙලව මැරෙනවා!!" කියලා, ඔය උදවියට හම්බවෙලා තියන ජීවිත වල ස්වභාවය ගැනත් පැහැදිළිවම දේශණා කරලා තියනවා!!! !!! !!!
    අන්න ඒ බුදුහාමුදුරුවෝ කියල තියන කතන්දරය තේරුම් ගන්න... නැත්නම්, ධර්මය අවබෝධ කරගන්න... තරමට ඔහෙල ප්‍රඥාවන්ත නැතිවුණාට, දැන් මං ඔහෙලට,
    ** එහෙම පංච උපාදානස්කන්ධයකුයි ආයතන 6කුයි ලැබිල ඉපදෙනවා.. ඊළඟට ඒ ලැබිච්ච පංච උපාදානස්කන්ධයයි ආයතන 6යි ඔක්කොම විනාශවෙලා මැරෙනවා.. කියන්නේ, සත්වයෝ කියන එවුන් සංකතයි!!! !!! !!! තව විදියකට කිව්වොත්, හටගැනීමයි නැසී වැනසී යාමයි දෙක පේන්න තියනවා / දකින්න පුළුවන් කියන්නේ, සත්වයො හැමෝම, අලුතෙන්ම හැදිච්ච.. කැඩිල බිඳිලා විනාශවෙන.. තාවකාලික එවුන් මිසක්, ඉස්සර ඉඳලම සංසාරෙ ආව... මින් ඉදිරියටත් සංසාරෙ යන්න පුළුවන්... එවුන් ජාතියක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට සංසාර පැවැත්ම කියලා සිද්ධවෙලා තියෙන්නේ, පටන්ගත්තු කෙළවරක් හොයාගන්නවත් බැරිතරම් දිග 'තඩී අතීත' මතකයක්, (පංච උපාදානස්කන්ධයක්) අනන්ත අප්‍රමාණ 'සත්වයෝ වැලක්' හරහා, පිටපත් වෙවී.. පිටපත් වෙවී.. පැවතගෙන ඇවිල්ල තියන එක විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කියන බව, හොඳටම පැහැදිළි කරලා තෝරලා දීල තියනවා!!! !!! !!!

    අන්න එතනදි, කෙනෙක් සක්ඛාය දිට්ඨියට අහුවෙනවා කියන්නේ... නැත්නම්, ඒ ලැබිල (copy වෙලා) තියන 'පංච උපාදානස්කන්ධයට' / 'තඩී අතීත මතකයට' රැවටෙනවා කියන්නේ... අලුතෙන්ම හැදිච්ච සත්වයෙක් වෙච්ච තමන්ට කොහෙත්ම අදාළ නැති, අතීතයේ ජීවත් වෙච්ච අනන්ත අප්‍රමාණ සත්ව පිරිසක් විසින් කරපු / කියපු දේවල් තොගයක්, තමන්ම කරපු / කියපු දේවල්ය කියලා රැවටෙන / මුළාවෙන එකයි... ඒ සත්වයන්ට සිද්ධවෙච්ච තරමක් දේවල් සේරම තමන්ටම සිද්ධවෙච්ච දේවල්ය කියලා, එහෙම්පිටින්ම රැවටෙන / මුළාවෙන එකයි... තමයි!!! !!! !!! සංසාරගත සත්වයන් සතර අපායට වැටෙන ලොකුම හේතුව ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තමන්ට කොහොමට වත් අදාළ නැති, අතීතයේ හිටපු අනන්ත අප්‍රමාණ සත්ව පිරිසක් විසින් කරපු / කියපු දේවල් තොගයක්.. නැත්නම් 'පුරාණ කරුම' තොගයක්.. තමුන් කරගහ ගැනීම!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "හිස ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සි වෙනවට වඩා හදිස්සියකින් ඉක්මණට සක්ඛාය දිට්ඨියෙන් නිදහස් වෙන්න!!".. "ආයුධයකින් පහර කාලා තුවාල වෙච්ච කෙනෙක් ඒ තුවාලෙට බෙහෙත් දාගන්න හදිස්සි වෙනවට වඩා හදිස්සියකින් සක්ඛාය දිට්ඨියෙන් නිදහස් වෙන්න!!".. කිය කියා, හැමෝටම ඒ රැවටීමෙන් / මුළාවෙන් ඉක්මණට මිදෙන්න උපදෙස් දුන්නේ, අන්න ඒකයි!!! !!! !!! සංසාරගත සත්වයෙක් හැටියට ඉපදිච්ච කෙනෙකුට සංසාර අනතුරින්.. අපායට ගහගෙන යන එකෙන්.. ගැළවීමට සම්පූර්ණ වියයුතු මූලික අවශ්‍යතාවයත් ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "යමෙක් සෝවාන් (සෝතාපන්න) උනොත් ආයෙ හතර අපායට වැටෙන්නේ නෑ!!" කිව්වෙත් අන්න ඒකයි!!! !!! !!! සංසාරගත සත්වයෙකුගේ 'පුරාණ කරුම' ක්‍ෂයවෙන්නෙත් / 'ඛීණං පුරාණං' වෙන්නෙත් එහෙම "තමන් සංකත (තාවකාලිකව හැදිච්ච) සත්වයෙක් මිසක්, තමන් සංසාරෙ ආව කෙනෙක් නෙවෙයි!! හැබැයි තඩී අතීත මතකයක් නම් තමන්ට ලැබිල තියනවා!! ඒක තමන්ගේ නෙවෙයි!!" කියන බව පැහැදිළිව දැනගෙන, තමන්ට අදාළ නැති අතීත මතකයන්ගෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වුණාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    අන්න ඒ නිසා, ඔය ඇත්ත කතාන්දරය හරියට දැනගෙන මුලින්ම සෝවාන් / සෝතාපන්න වෙලා... ඊළඟට තමන් තාවකාලික / අනිත්‍ය කෙනෙක් බව තමන්ටම ප්‍රත්‍යක්ෂ වීමෙන් රහත්වෙලා... (සත්‍ය ශ්‍රී සද්ධර්මය නිවැරදි ආකාරයටම අවබෝධ වෙලා) නිවන් යන උදවිය හැරෙන්න, සක්ඛාය දිට්ඨි / විචිකිච්චා / සීලබ්බත පරාමාස නැතිවෙනවා වෙනුවට සාපේක්ෂ / නිරපේක්ෂ / පරමාර්ථ කුණුහරුප අවබෝධ වෙලා... 'වෙන මොකද්ද වෙලා'... ඉන්න උත්තමයො / උත්තමාවියො නිවන් යන්න ගියාම සාමාන්‍යයෙන් වෙන්නේ, බොග දාල flush කළා වගේ හතර අපායටම ගහගෙන යන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! "උන්දලාට නිවන් ගිහිල්ල මර විලාප දෙන්න උනෝතින් පව් නේද??" කියලා, මට දුක හිතුනේ ඒකයි!!! !!! !!!

    හැබැයි ඒ 'සියල්ල අවබෝධ වෙච්ච'... 'සියලුදේම අවබෝධ කරගත්තු'... ලොකු ලොකු උන්දලා නිකමට හරි මං දාන ඒවා බැලුවොත්, දැන් උන් 'බොග දාල flush කළා වගේ' ගහගෙන යන එකක් නැතිවෙයි!!! !!! !!! මොකද, ඔය තමන්ට අදාළ නැති හද්ද පරණ මතකයන්ගේ (පුරාණ කරුම වල) අනතුර තියෙන්නේ, කෙනෙක් ඒ ගැන නොදැන ඉන්නා තාක් විතරයි!!! !!! !!!
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    :)
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ​​ඊයෙ දාපු post එකට යාලුවෙක් දාල තිබ්බ comment එකක් නිසා, මෙන්න මේ ටිකත් කියන්න හිතුණා!!! හැමෝම බලන්න. කාටත් වැදගත් වෙයි. :)

    ---------------------

    මේ.. මොකද්ද තව "මේ භවයෙදි.." ගාන්නෙ??? මෙච්චර කියල දීලත් ඔහේ තවමත් 'සංසාරෙ යන කෙනෙක්' කියල හිතනවද??? ??? ??? කරුණා කරලා දැන් වත් එහෙම 'ගොං විදියට' හිතන එක නවත්තන්න!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    එතකොට 'සෝවාන් ඵලය' ගැන කියනවා නම්, ඇත්තටම දැන් ඔයාලට අමුතුවෙන් සෝවාන් / සෝතාපන්න වෙන්න දෙයක් නෑ!!! !!! !!! ධර්මය කොච්චර ඇහුවත් / කියෙව්වත්, ලේසියෙන් කෙනෙක් "තමන් සංකතයි!! තමන් සංසාරෙ ඇවිල්ල නෑ!! ඇවිල්ල තියෙන්නෙ පංච උපාදානස්කන්ධය විතරයි!! ඒක තමන්ගෙ නෙවෙයි!!" කියලා, අවබෝධ කරගන්නේ / තේරුම් ගන්නේ නෑ!!! !!! !!! ධර්මය අවබෝධ කරගන්නා පිරිස අන්තීම දුර්ලභයි කියන්නේ ඒකයි!!! !!! !!! ඒත් දැන් මම ඒ ටික ඔය උදවියට පැහැදිළිවම තේරුම්කරලා දීල ඉවරයි නේ??? ඒ කියන්නේ, දැනටමත් ඔහෙලා සෝවාන් / සෝතාපන්න වෙලා ඉවරයි!!! !!! !!! සෝවාන් / සෝතාපන්න වෙලා... නෙවෙයි, සෝවාන් / සෝතාපන්න කරලා... කියමුකෝ. ;) ඒත් අවුළක් නෑ!!! !!! !!! වෙන්න ඕනෙ, කවුරු උනත් තමන්ට අදාළ නැති වෙන වෙන එවුන් කරපු / කියපු දේවල් වලට (කරුම වලට) අහුවෙන්නෙ නැතුව, ඒවයින් ගැලවෙන එක විතරයි!!! !!! !!! එතකොට, තමන් තමන්ගෙ ජීවිත කාලය තුලදි මිනී මරල / මංකොල්ල කාල / වෙන එවුන්ට ගිණිගෙඩි දීල ගම කාගෙන නැත්නම්... නිවන් යන්නෙයි කියල.. සංසාරෙන් එතෙර වෙන්නෙයි කියල.. වන්දනාවල් / පූජාවල් / පෙරහැරවල් ආදී 'මහා ගොංකම්' කර කර ගම කාගන්නෙත් නැත්නම්... ඔහෙලගෙන් හැදෙන එවුන් කීයටවත් හතර අපායට වැටෙන්නේ නෑ!!! !!! !!! අනික ඒ හැදෙන එවුන් හැදෙන්නෙත් 'තමන් සංසාරෙ ආව එවුන් නෙවෙයි!!' කියලා උපතින්ම දැනගෙන නිසා, (උපතින්ම සෝවාන් වෙලා නිසා) උන් වැඩේ අනාගන්නෙත් නෑ!!! !!! !!! තව සත්වයෝ 7 දෙනෙකුට වඩා හැදෙන්න කලින් සංසාර පැවැත්ම නවතිනවා!!! !!! !!! අන්න ඒ හන්දා, මාත් එක්ක හිටපු... මං දාන දේවල් උවමනාවෙන් බලපු... උදවිය අතරේ, මේ වෙනකොට සෝවාන් / සෝතාපන්න නොවෙච්ච කවුරුවත් නැති බව හොඳට මතක තියාගන්න!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    දැන් ඔහෙලට කරගන්න තියෙන්නේ, මේ ජීවිතයෙන් මතුවට තව එකම එක සත්වයෙක් වත් නොහැදෙන්න, පුළුවන් ඉක්මනට අරහත්වයටම පත්වෙන එක තමයි!!! !!! !!! ඇත්තම කියනවා නම්, ඉපදිච්ච දවසෙ ඉඳළා එක එකාගෙ ගොං කතා අහල / කියවලා මට සෙට්වෙන කොටත් ඔහෙලගෙ ඔලුගෙඩි අවුල්වෙලා නොතිබුණා නම්, ඔහෙල මේ වෙනකොටත් රහත්වෙලා / අරහත්වයට පත්වෙලා තියෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි දැන් ඔලු අවුල්වෙලා ඉවර නිසා, වැඩේ හරියන එකක් නැහැ කියල හිතන්නත් එපා!!! !!! !!! සම්පූර්ණ විශ්වාසයකින්.. අවංක උවමනාවකින්.. මං ලියන දේවල් 10-12 පාරක් වත් බලලා හොඳට මතක තියා ගත්තොත්... ඒ කරුණු වලට පටහැනි.. නොගැළපෙන.. කලින් අහල / කියවලා ඔලුගෙඩි අස්සට වැටිල තියන කුණුහරුප කතා සේරම "මේවා වැරදියි!! මේවා වැඩක් නෑ!!" කියල, අල්ලලා දාල හිත හදාගත්තොත්... උපරිම වශයෙන් තව සත්වයෝ එක්කෙනෙක් දෙන්නෙක් ඔයාලගෙන් හැදෙයි!!! !!! !!! 'පොතේ හැටියට' ඊට වඩා නම් හැදෙන්න විදියක් නෑ!!! !!! !!! අහල තියනවා නේ, මේ ධර්ම කතාවෙදි 'අනාත්මයි' කියල එකක්??? අන්න ඒ අනාත්මයි කියන්නේ, මෙතන මේ ජීවිත වල සිද්ධවෙන්නේ technical operation එකක් මිසක්, ඔය උදවියට ඕනේ ඕනේ හැටියට කරන්න / කරගන්න පුළුවන් කෙහෙල්මලක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න එතනදී, මං මේ කරන්නෙ ඔහෙල චුට්ටක්වත් උත්සාහ නොකලත් ඔහෙලව 'sure shot' අනාගාමී වෙන්න, බාහිර කෙනෙකුට කළහැකි උපරිමය තමයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ වඩාත්ම අගය කල 'අනුසාසනී ප්‍රාතිහාර්ය' පාවිච්චි කිරීම කිව්වොත් වඩාත් නිවැරදියි!!! !!! !!! ;) :) ඉතිං ඔහෙලත් චුට්ට චුට්ට හරි උනන්දු වුණොත්, අරහත්වයටම පත්වෙන්නත් මහා කාලයක් යන එකක් නැතිවෙයි!!! !!! !!! :) :)

    ---------------------

    යාලුලා, මේක මේ ඔහෙලව ගොං සංඝයන්ගෙන්.. සද්ධර්ම ප්‍රතිරූපකයන්ගෙන්.. බේරලා සංසාර දුකින් නිදහස් කරන්න... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ උවමණාව ඉටුකරන්න... කරන 'REAL Mission එකක්' මිසක්, 'show එකක්' එහෙම නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ නිසා, ඔය උදවිය දන්න කියන හැමෝටමත් මේ Blog එක උවමණාවෙන් බලන්න කියන්න!!! !!! !!!

    http://maninnekoheda.blogspot.com
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, "මේ උඹලව මහා භයානක සැඩපහරකට අහුවෙලා ගහගෙන යමින් සිටින අතරවාරයේ... දියේ ගිලි ගිලී ඇවිල්ලා හොඳටෝම හෙම්බත්වෙලා ඉන්න වෙලාවක... බොහොම සුළු කාලෙකට යාන්තම් හුස්මක් කටක් ගන්න උඩට මතුවෙන්න ලැබිච්ච... හරිම දුර්ලභ අවස්ථාවක්!! ඉක්මණට ගොඩබිමක් තියන දිහාව බලලා.. ඒ පැත්තට හැරිලා.. පීනන්න පටන්ගනින්!!" කියලයි!!! !!! !!! ඒකෙ තේරුම, "මේ ඇවිල්ලා උඹට උඹ නිත්‍ය (සදාකාලික / permanent) කෙනෙක්ය කියලා තියන මුළාව (රැවටීම / නොදැනුවත් කම) නිසාම නතර කරගන්න බැරිවෙච්ච... මහා දුක් කන්දරාවක් විඳින්න වෙච්ච... භයානක සංසාර පැවැත්මෙන් ගැළවෙන්න, උඹට ලැබිච්ච බොහෝම දුර්ලභ අවස්ථාවක්!! උඹ සංසාරෙ සැරිසරාගෙන ආව කෙනෙක්ය... උඹ සංසාරෙ සැරිසර සැර හැමදාම ඉන්න කෙනෙක්ය... කියල තියන මුළාවෙන් මිදිලා, පුළුවන් ඉක්මණට මේ පැවැත්මෙන් ගැලවියන්!! දුකින් නිදහස් වෙයන්!!" කියන එකයි!!! !!! !!! හැබැයි එතනදි උන්වහන්සේගේ කීම අහලා ගොඩබිමට පීනන්න පටන්ගත්තය කියලා, ආයුෂ ගෙවිල ඉවරවෙන්න කලින් ගොඩබිමටම පීනගත්තොත් මිසක්, සැඩපහරේම ඉන්න කාටවත් කිසිම ගැළවීමක් නෑ!!! !!! !!! ගහගෙන යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තව විදියකට කිව්වොත්, තෙරුවන් සරණ ගියයි.. ශ්‍රද්ධානුසාරී උනයි.. ධම්මානුසාරී උනයි.. කියලා, තමන් සංසාරෙ ආව කෙනෙක් නෙවෙයි කියන බව තේරුම් අරගෙන මුළාවෙන් මිදුනොත් මිසක්... සෝවාන් / සෝතාපන්න උනොත් මිසක්... කාටවත් ගැළවීමක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "යමෙක් සෝතාපන්න උනොත් හතර අපායට වැටෙන්නේ නෑ!! සෝවාන් / සෝතාපන්න උනොත් 8වන භවයකට යන්නේ නෑ!!" කියල මිසක්, "ශ්‍රද්ධානුසාරී උනොත් කල්ප 650කින් නිවන් යනවා!! ධම්මානුසාරී උනොත් භව 500කින් නිවන් යනවා!!" කියලවත් කියල නැත්තේ ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වෙණුවට උන්වහන්සේ "සක්විති රජ උනත් සක්විති රජකමෙන් පස්සෙ ජීවිතය දිව්‍යලෝකයක ඉපදුණාට, ඊළඟට ආයෙ හතර අපායට වැටෙනවා!!" කියලා කිව්වේ, තමන් සංසාරේ ආව.. සංසාරෙ යන.. එකෙක්ය කියන මුළාවෙන් මිදුනොත් මිසක්... සෝවාන් / සෝතාපන්න උනොත් මිසක්... වෙන මොන මගුලක් කරලවත් ගොඩයන්න වෙන්නේ නැති නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    මොකද, තමන් සංසාරෙ සැරිසරාගෙන සැරිසරාගෙන ඇවිල්ල තියනවයි කියල හිතාගෙන ඉන්න... තමන් මීට කලිනුත් ඉපදිලා ඉඳල තියනවයි කියලා මුළාවේ ඉන්න... හැම කෙනෙකුටම, තවම ගෙවිලා ඉවර නැති.. කවදාවත් ගෙවල ඉවරකරන්න හම්බවෙන්නෙත් නැති.. 'අපරාපරිය වේදනීය' කර්ම මහා කන්දරාවක් තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කර්ම තියාගෙන කාටවත් නිවන් යන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අංශු මාත්‍රයක වත් තණ්හාවක් නැතිවුනත් කර්ම තිබුණොත් ආයි ඉපදෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තණ්හාව නැතිවුණයි කියල කර්ම නැතිවෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං, මේ ජීවිතයෙදි පුක විකාගෙන සීලයෙන් සංවර වෙලා හිටියත්... මදුරුවෙක් මැස්සෙක් වත් නොමරා හිටියත්... මස් මාළු කටේවත් නොතියා හිටියත්... තණ්හාව අංශු මාත්‍රයක් වත් නැතිවුණත්... අනන්ත අප්‍රමාණ කාලයක් තිස්සෙ කරල තියන 'අපරාපරිය වේදනීය' කර්ම හන්දා, සංසාරෙ ආව එකෙක් නම් හතර අපායෙන් එකකට යන්නම වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    මං හොඳ උදාහරණෙකුත් දෙන්නං. භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "මේ උඹලව මහා භයානක සැඩපහරකට අහුවෙලා ගහගෙන යමින් සිටින අතරවාරයේ... ..." කියලා කිව්වේ, "උඹ ඔය ඉන්නෙ රේල් පාරේ!! කෝච්චියක් ආව ගමන් උඹව අහුවෙනවා!! ඉක්මණට රේල්පාරෙන් අයින්වෙයන්!!" කියනවා වගේ, සංසාර අනතුරින් / සංසාර පැවැත්මෙන් ගැලවෙන්න නම්, උඹ ඉස්සෙල්ලාම.. අනිවාර්යයෙන්ම.. කලයුතු දේ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! (ඒ කාලෙ කෝච්චි තිබුණෙ නෑ නේ?? ඒකයි බුදුහාමුදුරුවො ඕක කියල නැත්තෙ. :P) ඉතිං, උඹ සංසාරෙ සැරිසරාගෙන සැරිසරාගෙන ආව එකෙක් නම්... උඹ තාමත් උඹ මීට කලිනුත් ඉපදිලා ඉඳල තියනවයි කියල හිතාගෙන ඉන්න.. තාමත් රැවටිලා / මුළාවෙලා ඉන්න.. එකෙක් නම්... තෝ මොනවා කිය කියා / කර කර / හිත හිත හිටියත්, කෝච්චිය ආපු ගමන් තෝව හැප්පිලා කුඩුවෙලා යයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කොච්චර බක පණ්ඩිතකම් කියව කියවා හිටියත්... දහම ගැන නැව් talks දිදී හිටියත්... සාභකාගො සංඝයන්ගේ කුණුහරුප - අමුතිත්ත කුණුහරුප අවබෝධ කරගෙන මඤ්ඤං ඵල සමාපත්තිය සාක්ෂාත් කරගෙන හිටියත්... තෝ මැරිච්ච ගමන් හතර අපායෙන් එකකට ගහගෙන යයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    භාවනා කරන කෙනෙක් සෝවාන් වුනොත් තමන් දැන් සෝවාන් වුනා කියලා දැනගන්නේ කොහොමද? මේක මට හරිම ප්‍රහේලිකාවක්. ඒ වගේම තමන් දැන් සකෘදාගාමී, දැන් අනාගාමී, දැන් අරහත් කියලා තමන්ම දැනගන්නේ කොහොමද?

    yamkisi deyakin oyata pennum karanawa inna thathwe

    hitnna hiinayak kiyala eken pennum karanawa dharama maargaye kothanada awla tinne kiyala haby oya hiina terun ganna tikak amaruy

    tika kaalayak gihin terenne oka

    anika dammanu sari wage than waladidth oka danenawa sowanda kiyala,bt

    hineyayk ho wena deykin oppukarnawa taama na kiyala owa kenagen kenata wens,

    komat kittuweddi shariiraye 3 denek innawa 2nk innawa kawruth nakiyala piliwalata danenawa,anthimta mama kiyala kiyana hama waarayak pase meter wenawa mama kiyal deyk kenek na kiyala, ibetama wenawa,

    hodama de owa gana hitanna yanna epa, allaganna yannat epa, niwana kiynne ata arinna kiyala
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    පින්වත් naveenenushan,

    ඔබ ලියා ඇති විස්තර වලට අදාලව අවසානයේ පවසා ඇති "hodama de owa gana hitanna yanna epa, allaganna yannat epa, niwana kiynne ata arinna kiyala" යන උපදෙස ඔබ දැනගත් මූලාශ්‍රය ගැන දන්වන්න හැකිද?

    ඔබේම යම් ඥානයක් නිසාද එය පවසන ලද්දේ, නැත්නම් ඔබම සූත්‍ර හා විනය විමසීමෙන් එම අදහස නිවැරදි බව දැක ද පවසන ලද්දේ, නැත්නම් සූත්‍රයක හෝ විනය විස්තරයක එය මෙලෙසම දුටුවානම් ඒ තැන හෝ තැන් දක්වන්න පුළුවන්ද, නැත්නම් එය වෙන අයෙක් කියන ලද්දක් නම් ඒ කීවේ කවුරුන්ද, කාටද, කවර තැනකදීද, කවර කරුණක් අරභයා ඇති වූ කතාවකදීද? ඔබට හැකි පමණින්, හරියටම මතක් කර ගැනීමට අපහසු නම් මතක් කර ගැනීමට හැකි පමණින් විස්තර දන්වන්න.

    ehema danne na suthrayak gana,

    katawa wune hamuduru namakuy may yaluwekuy

    niwana ha rahath baawaya gana loku deshanawaka anthima hariye di

    hamuduruwo qe rath wenna try karana anagami aya etana hirawenna hethuwak widihata oya rahath baawaya allagena innawa raahath weema aramunu karan, eka ehema deyak neme ekat ath ariyata passe tama lu rahathbawayata enna puluwn,

    eka hinda sowan phala wage dewal api aramunu karan bhawana karanna hodanalu, niwanama aramuu karagena yanna oni nikan example eakak widihata oya kohe hari gamank yanawa etakota magadi eka town ekak pass wenawa habay tawa godk dura gamanata et oya e town eke nawatila hari mn awa kiyanne nane, oyata e town eken wadak na yanna oni tanata yanwa nonawathi,
     
    සිංහල අකුරෙන්ම ටයිප් කරලා තිබ්බානම් ලියා ඇති දේ කියවන්න සහ නිවැරදිව තේරුම් ගන්න පහසුයි. පහත දැක්වෙන හෝ වෙන යම් ආදාන මෙවලම්/යතුරු පුවරු භාවිතයට උත්සාහ කර බලන්න:

    http://www.google.com/intl/si/inputtools/try/
    http://demo.deadschool.com/siwriter/

    නැත්නම් ඉංග්‍රීසි අකුරු, වචන හා වාක්‍ය වලින්ම ටයිප් කලොත් ඒත් පහසුයි.

    එම ස්වාමීන් වහන්සේගේ නම දන්වන්න හැකිද? එම ස්වාමීන් වහන්සේ හා ඔබේ මිතුරා අතර කතාව රෙකෝඩ් කිරීමක් කර තිබෙනවාද? ඇත්නම් එය අසා බලන්න කැමතියී. සමහර විට ඒ ස්වාමීන් වහන්සේගේ දේශනා මෙතන තිබෙන්න පුළුවන්:

    සිංහලෙන් නම් පිළිවෙලට: http://www.trekmentor.org/si/bhikkhu
    ඉංග්‍රීසියෙන් නම් පිළිවෙලට: http://www.trekmentor.org/bhikkhu

    මම ඔබ ලියා ඇති කරුණු කියවා බැලුවා. එම සමහරක් කරුණු මදකට පසෙකින් තියමුකෝ. එහි ඔබ ලියා ඇති උපමාව ගැන මදක් හිතමු. පහසුව පිණිස මෙහෙම හිතමු, කෙනෙකුට කොළඹ ඉදන් අනුරාධපුරයට යන්න ඕනෑ. කොළඹ සිට අනුරාධපුරයට යන විට වරකාපොල, කුරුණෑගල හා දඹුල්ල යන නගරයන් පසු කරලායි අනුරාධපුරයට යන්න ඕනෑ කියලා ඒ පුද්ගලයා මාර්ගය දන්නා කෙනෙකුගෙන් අසා දැන ගන්නවා. ගමන යන්න උවමනා පුද්ගලයා වරකාපොල, කුරුණෑගල, දඹුල්ල හා අනුරාධපුරය යන නගර වලට පෙරත් ගිහිල්ලා නැහැ කියලා හිතමුකෝ. එම පුද්ගලයාට වරකාපොල, කුරුණෑගල හා දඹුල්ල යන නගර වල නැවතීමේ ප්‍රයෝජනයක් නැහැ, නමුත් අනුරාධපුරයටම යෑමේ ප්‍රයෝජනයක් තිබෙනවා කියමුකෝ.

    අනුරාධපුරයට යන්න කොළඹින් ගමන ආරම්භ කරන පුද්ගලයාට තමන් කලින් නොගොස් ඇති වරකාපොල නගරය ඇති දිශාවත්, වරකාපොලට යා ගන්නා ආකාරත්, එම නගරයේ දැකිය හැකි ප්‍රධාන ගොඩනැගිලි හා නගරයේ ඇති පාරවල් වල හන්දි ආදී වරකාපොල නගරයේ විස්තරත් දැනගෙනම අනුරාධපුරයට යන්න උත්සාහ කිරීමද වඩා පහසු වන්නේ, නොඑසේ නම් එවන් විස්තර නොදැන අනුරාධපුරයට යන්න උත්සාහ කිරීමද වඩා පහසු වන්නේ?

    බොහොම ස්තුති,

    මම හිතුව ඊලගට ඔබ ඕක අහය් කියල.

    ඔව් එහෙම විස්තර කිව්වොත් ලේසි තමා, හරියට පාර දන්නේ නැති අයගෙන් අහනවට වඩා අපිම හොයන් යන එක හොදය් ,
    මොකද අපිට යන විදිහ කියපු map එකක් දිඉල තියෙන හින්දා,
    map එක කියවන්න ඉගෙන ගන්න එක තම අමාරු එකට භාවනාව පවිච්ච්චි කරතහැකි.
    නම කටුකුරුන්දේ අමින්දා නන්ද ස්වාමින්වහන්සේ
    නැ රෙචොර්ඩ් කරන්න හිටියට කරගන්න බැරිවුණා මට
    හාමුදුරුවෝ දැන් ඉන්නේ කුරුණෑගල අපි ට එහෙ යන්න බැරිවුණා ,
    මුකුට් conatact නැ, ඒ පන්සලේ වැඩිය් කව්රුත් යන්නේ නැති තැනක්
    අපි යන්න ඉන්නේ හොයාගෙන ගියම් රෙචොර්ඩ් කරන එන්
    නම්
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ පිරිණිවන් මංචකයේ වැඩසිටිය අවස්ථාවේ දෙවිවරු උන්වහන්සේට පරසතු මල් ඉස්සා!!! මෙහෙ තියන කෙහෙල්මල් නෙවෙයි, දිව්‍යලෝක වල හැදෙන ඉස්තරම්ම මල් ජාතියක් ඉස්සා!!! උන්වහන්සේ, "මොනවද මේ පිස්සු මරගාත?? මට මේ කෙහෙල්මල් වලින් වැඩක් නෑ!! මං කියල දීපු විදියට කටයුතු කරලා සංසාර දුකින් නිදහස් වෙනවා නම්.. සසරින් මිදෙනවා නම්.. මොකාට උනත් මං වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම පූජාව අන්න ඒකයි!!" කියලා, හරි ලස්සනට ඒ 'පරසතු මල් පූජාවට' ප්‍රතිචාර දැක්වුවා!!! :D
    ගොං සංඝයො - ගොං බෞද්ධයො ඇවිල්ල භාග්‍යවත් බුදුරජාණන්වහන්සේව පඩේකට වත් care කරන එවුන් නෙවෙයි නෙව??? ??? ???
    උන් ජීවමාණ බුදුරජාණන්වහන්සේටත් නෙවෙයි, උන්වහන්සේගෙයි කියලා ඉතුරුවෙච්ච (හතරමහා)ධාතු කොටස් වලට, 'මහා පිච්චමල් පූජාවක්' කොරන්න යනවා!!!
    හොඳ වෙලාවට ධාතුන්වහන්සේලාට කතාකරන්න බෑ!!! !!! !!!
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    උබ බෙහෙත් දිගටම ගත්තොත් නරකද?:confused:
     
    මු කියන සමහර ඒවා පලිගන්න පුළුවන් සමහර ඒවා ට අපිටත් පිස්සු හැදෙනවා,
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    බොහොම ස්තුති,

    මම හිතුව ඊලගට ඔබ ඕක අහය් කියල.

    ඔව් එහෙම විස්තර කිව්වොත් ලේසි තමා, හරියට පාර දන්නේ නැති අයගෙන් අහනවට වඩා අපිම හොයන් යන එක හොදය් ,
    මොකද අපිට යන විදිහ කියපු map එකක් දිඉල තියෙන හින්දා,
    map එක කියවන්න ඉගෙන ගන්න එක තම අමාරු එකට භාවනාව පවිච්ච්චි කරතහැකි.
    නම කටුකුරුන්දේ අමින්දා නන්ද ස්වාමින්වහන්සේ
    නැ රෙචොර්ඩ් කරන්න හිටියට කරගන්න බැරිවුණා මට
    හාමුදුරුවෝ දැන් ඉන්නේ කුරුණෑගල අපි ට එහෙ යන්න බැරිවුණා ,
    මුකුට් conatact නැ, ඒ පන්සලේ වැඩිය් කව්රුත් යන්නේ නැති තැනක්
    අපි යන්න ඉන්නේ හොයාගෙන ගියම් රෙචොර්ඩ් කරන එන්
    නම්

    පින්වත් naveenenushan,

    "ඔව් එහෙම විස්තර කිව්වොත් ලේසි තමා, හරියට පාර දන්නේ නැති අයගෙන් අහනවට වඩා අපිම හොයන් යන එක හොදයි, මොකද අපිට යන විදිහ කියපු map එකක් දීල තියෙන හින්දා" යැයි කීම ඉතාම යහපත් උපදේසයක්. මොකද නැත්නම්
    යම් අවස්ථාවක හරියටම ඉන්නේ කොතනද, එතැනදී කුමක්ද කල යුත්තේ, ගමන යා ගන්න පුළුවන් වේවිද, කොහේ යයිද ආදිය කවුද දන්නේ?

    ඉතින් ඒ විදිහටම හිතුවොත් සෝවාන්, සකදාගාමී, අනාගාමී ආදී මාර්ගස්ථාන ඇති නිවනට යන පාර දන්නේ නැති අයගෙන් අහනවාට වඩා අපිම හොයන් යන එක නේද හොද, මොකද අපිට යන විදිහ කියපු map එකක් දීලා තියෙන හින්දා? එහෙම විස්තර ඇත්නම් ලෙහෙසියී නේද? එවන් විස්තර වැඩියෙන් වැඩියෙන් දන්නා බව නිවැරදි මාර්ගය පහසුවෙන් හඳුනාගන්න, ඒ නිසා මාර්ගය වරදවා ගන්නේ නැතිව යන්න, ගමන පමා කර ගන්නේ නැතිව යන්න රුකුල් දෙනවා නේද? වැඩියෙන් වැඩියෙන් විස්තර දැන සිටීමට සාපේක්ෂව එවන් විස්තර අඩුවෙන් අඩුවෙන් දන්නා බව නිවැරදි මාර්ගය පහසුවෙන් හඳුනාගැනීම අපහසු කිරීමටත්, ඒ නිසා මාර්ගය වරදවා ගැනීමටත්, ගමන පමා කිරීමටත් රුකුල් දෙනවා නේද?

    Skylark
     
    Last edited:

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    එවන් විස්තර අඩුවෙන් අඩුවෙන් දන්නා බව නිවැරදි මාර්ගය පහසුවෙන් හඳුනාගැනීම අපහසු කිරීමටත්, ඒ නිසා මාර්ගය වරදවා ගැනීමටත්, ගමන පමා කිරීමටත් රුකුල් දෙනවා නේද?

    ඔව් එහෙම වෙන්න පුළුවන් එක හින්ද ධර්මය අසිඉම අනිවාර්යෙන් කරන්න ඕනි ඒ එක්කම, පාරේ යනගමන් map එකට් බලන්න ඕනි, හැබය් map එක තියෙනවා කියල නිකන් ගෙදර හිටියට යන්නේ නැනේ,හැබය් map එක අපිට 100% කියවන්න ත්රෙන්නේ නැ , වැරදි වැරදි යන්නේ , ගිය කෙනෙක් සෙට් වුනොත් ගොඩ, බාගයක් දුරටවත්,එයා ගියද කියල දැනගන්න ක්‍රම තියෙනවා, දෙන්නටම පොදු තැන් සෙට් වෙලා තියෙන්න ඕනි ඇදුනා ගැනීම වෙනස් වෙන්න පුළුවන් එට් 80% වත් ගැලපෙන්න ඕනි, අදුර ගන්නම බැරිනම් ගිහින් බලන්නම් වෙනවා, ගැටෙන්නේ නැතුව බලන්න පුලුවන්ම් ත්රෙනවා යන්නේ හරි පාරේද නැද්ද කියල,

    අතර මග තැන් අදුරගන්න ටික කාලයක් යනවා ,

    PS ' ඔය map එක අයේ ඇවිත් නවතින්නේ ඉන්න තැනමය්.
     
    ඔබ ලියා ඇති දේ මුල කොටසෙන් කියවෙන දේ නම් තේරුම් ගත්තා. නමුත් "PS ' ඔය map එක අයේ ඇවිත් නවතින්නේ ඉන්න තැනමය්." යන්නෙහි අර්ථය කුමක්ද?

    Skylark
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    පින්වත් naveenenushan,

    ඔබ ලියා ඇති දේ මුල කොටසෙන් කියවෙන දේ නම් තේරුම් ගත්තා. නමුත් "PS ' ඔය map එක අයේ ඇවිත් නවතින්නේ ඉන්න තැනමය්." යන්නෙහි අර්ථය කුමක්ද?

    Skylark

    අනිතිමට වෙන්නේ අපි හිත ගාව නවතින එක ගැන මන් කිව්වේ ,

    අපි නිවන හැමතැනම හොයන්න ගිහින් අන්තිමට තේරෙන්නේ නිවන කොහෙවට් නැ අපි ඉන්න තැනම තම අපේ සිතම තමා මේ ඔක්කොම කරලා තියෙන්නේ කියල,

    තේරුනේ නැතිනම් නිකන් ෆ්‍රී වෙලාවක අස් දෙක පියාගෙන හිත දිහා බලන් ඉන්න ත්රේවි , විදර්ශනවේදී වෙන්නෙත් මේ වගේ දෙයක් තමා.

    :cool::cool:
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    අනිතිමට වෙන්නේ අපි හිත ගාව නවතින එක ගැන මන් කිව්වේ ,

    අපි නිවන හැමතැනම හොයන්න ගිහින් අන්තිමට තේරෙන්නේ නිවන කොහෙවට් නැ අපි ඉන්න තැනම තම අපේ සිතම තමා මේ ඔක්කොම කරලා තියෙන්නේ කියල,

    තේරුනේ නැතිනම් නිකන් ෆ්‍රී වෙලාවක අස් දෙක පියාගෙන හිත දිහා බලන් ඉන්න ත්රේවි , විදර්ශනවේදී වෙන්නෙත් මේ වගේ දෙයක් තමා.

    :cool::cool:

    පින්වත් naveenenushan,

    "අපි නිවන හැමතැනම හොයන්න ගිහින්" යැයි ඔබ ලියා ඇති දේ මදක් අපැහැදිලියී. කුමක්ද එයින් අදහස් කලේ? එකම එක බුද්ධ ශ්‍රාවකයෙක් හරි ඒ ආකාරයට නිවන හැමතැනම හොයන්න යන බවක් ඔබ දැක තිබෙනවාද? ඔබ එහෙම හොයන්න ගොස් තිබෙනවාද?

    Skylark