‘හම්බන්තොට ණය ගැන ආණ්ඩුව බොරු කියලා‘

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,327
    5,441
    113
    Panadura
    20525467_688551148009873_1834826992313886474_n.jpg
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අල් ජසීරා මාධ්‍යවේදිනියගේ ප්‍රශ්නවලට උත්තර දෙන චීන නියෝජිතයා පවසන්නේ වසරකට නැව් 36000 ක් පමණ ගමන් කරන මුහුදු මාර්ගයක වැදගත් ස්ථානයක පිහිටි හම්බන්තොට වරායට 2015 සිට මෙතෙක් පැමිණියේ නැව් 44 ක් පමණයිනම් එය කළමනාකරණයේ ප්‍රශ්නයක් මිස ව්‍යාපෘතියේ ප්‍රශ්නයක් නොවන බවයි .ඔහු පවසන පරිදි එය ලංකාවේ දේශපාලනය තුල හම්බන්තොට වරාය දේශපාලන පා පන්දුවක් වීම නිසා ඇතිවූ තත්වයක්. ඒ අනුව මේ ගැන චීනයේ විශේෂ අවධානයක් යොමු වූ බවත් මෙම ආයෝජනය තුලින් වාණිජමය වාසියක් ශ්‍රී ලංකාවට ලබාදීම සිය වගකීමක් ලෙසත් සළකන බවත් සඳහන් කරනවා .
    එය භාණ්ඩාගාරයට බරක් වෙලා කෝප් කමිටු වාර්තාවට අනුව හම්බන්තොට වරායේ පාඩුව මේ වන විට රුපියල් මිලියන 37000 ක්‌ වෙනවා. මේ පාඩුව මහාභාණ්ඩාගාරයට නොදී ඉදිරියේදී වරායෙන් ලාභ උපදවා එම ලාභයෙන් 30 % ක් රජයට දෙන්න චීන සමාගම ඉදිරිපත් වෙලා තියෙනවා .ඒ සඳහා තවත් බිලියන 1.2 ක් යොදවන්න විශාල අවදානමක් දරාගෙන චීනය ඉදිරිපත් වෙලා තියෙනවා .ඔවුන් කියන්නේ මෙය ලාභදායී ව්‍යාපෘතියක් බවට පත් කරන්න බැරිනම් එම ආයෝජනයේ පාඩුව තමන් විඳින්න සුදානම් කියල .
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අල් ජසීරා මාධ්‍යවේදිනියගේ ප්‍රශ්නවලට උත්තර දෙන චීන නියෝජිතයා පවසන්නේ වසරකට නැව් 36000 ක් පමණ ගමන් කරන මුහුදු මාර්ගයක වැදගත් ස්ථානයක පිහිටි හම්බන්තොට වරායට 2015 සිට මෙතෙක් පැමිණියේ නැව් 44 ක් පමණයිනම් එය කළමනාකරණයේ ප්‍රශ්නයක් මිස ව්‍යාපෘතියේ ප්‍රශ්නයක් නොවන බවයි .ඔහු පවසන පරිදි එය ලංකාවේ දේශපාලනය තුල හම්බන්තොට වරාය දේශපාලන පා පන්දුවක් වීම නිසා ඇතිවූ තත්වයක්. ඒ අනුව මේ ගැන චීනයේ විශේෂ අවධානයක් යොමු වූ බවත් මෙම ආයෝජනය තුලින් වාණිජමය වාසියක් ශ්‍රී ලංකාවට ලබාදීම සිය වගකීමක් ලෙසත් සළකන බවත් සඳහන් කරනවා .

    බලපන් පොන්සියන්ට නොතේරෙන මාගම්පුර වැදගත්කම ලස්සනට චීනා දැකල තියෙන හැටි.... මෙතන තියෙන්නේ කළමණාකරණය කරගන්න බැරි ප්‍රශ්ණයක් මිසක නැත්නම් මේක රත්තරන් බිජු දමන කිකිළියක්ම තමයි....
    කොහොමත් මුලින් නැව් එන්නේ නැ පෙරහැර වගේ... ටික ටික තමයි හුරු වෙන්නේ.... දැන් මේ පොන්සි කරපු වැඩෙන් නුදුරේදීම කෙලවෙන්නේ කොළඔ වරායට...
    ඔකෙන් ණය ගෙවන්නේත් නෑ... අන්තිමට වරායත් නෑ....
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    @gonson & babun buwa එතකොට දැන් බදු දෙන්නේ තොගේ වේස අම්මවද.. අනේ නිකන් පලයන් පකෝ යන්න... ලැජජ නෑනේ.... මහින්දගේම එවගෙන් කන කොට... රනිල්ට නම් කොහොමත් ජනදිපති වෙන්න බෑ.... දැන් තියෙන ආන්ඩුවත් යූඑන්පී නෙමේනේ.... එතනම පච වෙලා නේද.... 2020 ඉතිහාසයේ ප්‍රතම වරට ජනතාවගෙන් ගුටි කාලා ආන්ඩුව දාලා යන එකම පොන්සියෝ දෙන්නා සිරියයි පොනිලයි

    පුක පුරෝලා වාහනයක් හම්බෞනානේ




    රැකියා දශලක්ශයෙන් පුක පුරෝලා ලැබුනද :rofl::rofl::rofl:



    :rofl::rofl::rofl:



    දැන් දැක්කේ නෑවගේ පලයන්...




    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....

    හුකලා තියෙන්නේ පෙට්‍රලුත් නැහැ :sorry::sorry::sorry::sorry:

    යහපලනෙට තවත් කඩේ යන හැම එකාටම හෙන ගහපන් :growl::growl::growl::growl:

    මේ වගේම පොස්ට් තව ටික දිනකින් මොන්සොන් ගොන්සොන් ගෙන් හා හිරිකොතේ බඩුව සදුන් බුවාගේන් බලාපොරොත්තු වන්න.... බත් පැකට් එකට උක දෙන හිගන්නො දෙන්නා:lol::lol::lol::lol:

    මේකේ තියෙන්නේ 2011දී ඉඩම විකුණලා ඩොලර් මිලියන 125ක් ගත්ත කියල. ඔප්පුවේ තියෙන්නේ 2010 දෙසැම්බර් 28 දින ඩොලර් මිලියන 75කට විකුණුව කියල.

    එකෙනුත් ඩොලර් මිලියන 50ක් හොරා කාල නේද පුතී.
    :lol::lol::lol:

    ඈ මෝඩ මූසලයෝ.2010 දි මිලියන 75ක් කියපු එක 2011 දී මිලියක 125ක් කිවුවම වැඩිවෙච්චි මිලියන 50 මහින්ද අතින් දාලද?

    ඔන්න ඕක 2010 දී මිලියන 125යි කියලා 2011 දී මිලියන 75ක් ගත්තනම් කියන්න තිබුනා මිලියන 50ක් හොරකාලා කියලා.

    බොරුවක් උනත් කියන්න ඉගෙනගනින් මිනිහෝ

    මොන්සොන් ගොන්සන් පච විය


    තව එකෙක් ඉන්නවා අම්මව බඩුව කරලා සල්ලි හොයපු එකෙක් සදුන් බුවා.... හමර් පොන්නයා

    IMG_0679.jpg

    IMG_0680.jpg




    මචන් එලකිරියෙත් ඉන්නවා මන්දමානසික ආබාදිත ලමයි දෙන්නෙක්.... වැරදීමකින් මෙලොවට ජනිත වෙලා.... සරමේ පිස්සා නම් මේ වගේ උන් එන්නේ නෑ...

    http://www.elakiri.com/forum/member.php?u=30005

    http://www.elakiri.com/forum/member.php?u=427884
     

    Similar threads