‘‘ හෙට දකින රනිල්’’ දශක 4ක ඡායාරූප ප‍්‍රදර්ශනය

iboy

Member
Jul 25, 2017
267
47
0
හැටේ වත්ත
‘‘ හෙට දකින රනිල්’’ දශක 4ක ඡායාරූප ප‍්‍රදර්ශනය

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ දශක හතරක දේශපාලන දිවියේ සුවිශේෂි අවස්ථා ආවරණය කෙරෙන ඡායාරූප ප‍්‍රදර්ශනයක් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ දී අද ආරම්භ කෙරුණා. ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

‘‘ හෙට දකින රනිල්’’ නමින් නම් කර තිබෙන මෙම ප‍්‍රදර්ශනය ලබන 20 වනදා දක්වා පෙරවරු 10 සිට රාත‍්‍රී 8 දක්වා විවෘතව තැබෙනවා. දශක හතරක අභියෝගාත්මක දේශපාලන ගමන තුළ අග‍්‍රාමාත්‍යවරයා සිදු කළ ජාතික මෙහෙවර ඇගයීම මෙම ප‍්‍රදර්ශනයේ අරමුණ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.


01.jpg


02.jpg


04.jpg


09.jpg


11.jpg
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    මේක දැක්කාම මෛති ලොක්කා මොනවා කියන්න ඇද්ද..
    උබලට හිතෙන දේ කොටාගෙන පලයව්
    :P
    09.jpg
     
    Last edited:

    Ranil Clean

    Member
    Aug 15, 2017
    214
    20
    0
    What if change title to "Ata dakina ranil" ?

    අද ඉතිං ඕන කෙනෙකුට පේනවනේ...:dull:
    ඒත් මට අනාගතය දකින්න පුළුවන්...:yes:
    ඒකයි ඕකට 'හෙට දකින රනිල්' කිව්වේ:cool: