“උක්කුං“ ආවොතින් මම “කුක්කුං“ දෙනවා...(18+ අතිශයි&#3

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    “උක්කුං“ ආවොතින් මම “කුක්කුං“ දෙනවා...(18+ අතිශයි&#3

    “උක්කුං“ ආවොතින් මම “කුක්කුං“ දෙනවා...(18+ අතිශයින්ම)

    කොහොමෙන් කොහොම හරි මේ උක්කුං ගොයියා පෙළවහකුත් කරගත්තා කියමුකෝ.. උක්කුං ගේ පවුල උනේ සඳා.. ඒත් වැඩි කාලයක් පවුල් කන්න ලැබුනේ නැහැ.. සඳාට ඩුබායි යන්න සිද්ධ උනා... පස්සෙන් පහු ආදර ගණුදෙනුව සිද්ධවුනේ තැපෑලෙන්... උක්කුං වගේම සඳාත් කවියට දස්ස නිසාම මෙයාලාගේ ලියුම් බොහොම රසවත් උනා... ඔන්න එහෙනම් ලියුම් ලික හොඳේ...

    දැකගන්නට නැති නිසා කලකින් සුදු මුණ...
    නිදි නැති කලට මම දකිනවා පෙම් හීන...
    තනිවී නිදන නුඹ මට නොපෙනෙන මාන...
    අමාවකය මහිතට කෝ හඳ පාන..

    ඉන්නට බදා නුඹේ වත උණුහුමට ලයේ...
    මහ ලොකු හිතක් මගේ ගාවත් තවම තියේ...
    එන්නට හැකි උනොත් මහ රෑ දොලොස් පැයේ..
    එනවා නේද ඇවිදිමු අපි අරාබියේ...

    තනිවම නිදන නුඹ දැක ඇවිලි සෝක..
    සිතමින් හීන දකිනෙමි මම හැම රෑක...
    දවසක් ඇවිත් හීනෙන් කළුවර දාක...
    මොහොතක් නුඹේ ලඟින් ඇල වුවා මා ද..

    උණුසුම් හාදුවක් දෙතොලට දොතොල තියා...
    දෙන්නම් තුරුලු කරගෙන මම දෙනෙත පියා...
    සීතල හදවතට උණුහුම ගෙනෙන ඔයා...
    හිරවී තදකරන් ඉමි මම ඉඩ නොතියා....

    සිහිනෙන් මගේ නම කීවා මට ඇසුනා...
    මදහස පිපී දෙතොලේ මතු වනු දුටුවා..
    නොදැනිම වගේ නෙතඟට කඳුලක් ආවා..
    දිලිසෙන පිණි බිඳක් නුඹේ වත මත පිපුනා...

    තිසරැන් පොඩි කරන් පොට්ටුව මිරිකන්න...
    දෙතනේ උණුහුමේ සැනසුම විඳගන්න...
    යන්තම් කණ විකා ලාවට රිද්දන්න...
    ආසයි සොඳුරියේ නුඹ මත සැතපෙන්න...

    දෙතොලට දෙතොල තද වෙන ඒ සොඳුරු පැයේ...
    වැසෙනා දෙනෙත් තුල නුඹ ගේ රුවම මැවේ...
    තව තව තුරුලු වෙමි ලොම් පිරි නුඹේ පපුවේ...
    මට ඉඩ දෙන්න ආදර සිත තෙමෙයි මෙහේ...

    යංතං මොදු වෙනකොට නුඹේ සෙනෙහේ ලඟ...
    තෙමනවා ඉවුරු දන්නවා පෙම් අමා ගඟ..
    එය අම රසකි දැනුනේ මට දිවේ අග...
    එන්නට හිතයි දැන්මම ලත නොවී මග...

    මෝරන පපුව නුඹේ දෙතොලම ඉල්ලනවා...
    පොඩිකර මතක්කර මෙට්ටෙට තදවෙනවා...
    තද වෙන මොට්ටු හිමි හිමිහිට උල්වෙනවා..
    “උක්කුං“ ආවොතින් මම “කුක්කුං“ දෙනවා...

    වටකුරු දෙතන දෑතට ගෙන එකට බදා...
    පෙම් රස වින්ඳ හැටි මතකෙට නැගේ එදා...
    පන්සල් පොලේ හඳපානේ තදින් බදා...
    උන් හැටි මතක් වෙනකොට මට දුකයි “සඳා“...

    රසවිල ඈත් කර ගිණියම් ඇඟිලි වලින්...
    යන්තම් මිරිකලා මදටිය ඇටය හිමින්...
    නුඹ කලේ වැඩේ “අම්මෝ“ හැම දෙනට හොරෙන්...
    තව කොයි කලක් ඉවසන්නද මන්දා ඉතිං...

    ඇත්තයි “සඳෝ“ උඹ හැම වැඩදම දස්සී...
    මම වහුපැටියා වගෙයි නුඹ එළ වැස්සී...
    ඹබාගෙන මුන හිටියට මම ඉස්සි...
    උඹ රස වුනේ හරියට වාගෙයි පිස්සී...

    අනේ රත්තරනේ මට යන්න වෙනෝ......
    අපේ “බාබා“ ඇහැරිලා....
    ආයිත් ලියන්නම්...
    හරිය.....
    (කථාව ඉවර නැහැ)
    තනිකරම කොපි පේස්ටියකි..ලිපියේ ගෞරවය මුල් කතෘ තුමාට හිමි විය යුතුය.
     

    w0rl0ard

    Member
    Apr 20, 2014
    165
    11
    0
    මුල් කතෘ තුමා ගේ නම දැම්මනම් තමා ගෞරවය හිමි වෙන්නේ