“කළු පෙට්ටිය”

Jul 21, 2011
132
13
0
එලම කිරි මචන්, පට්ට..
මේකට මම දන්න සොච්චමකුත් එකතු කරන්නම් අවුලක් නැත්තම්. :D

ඇත්තටම අපි "කළු පෙට්ටිය" කිව්වට, ගුවන් යානයක මේ වගේ පෙට්ටි 2ක් තියෙනවා. උඹ කිව්ව වගෙ ඒවගෙ නම් තමයි ,

FDR - Flight Data Recorder
CVR - Cockpit Voice Recorder

FDR එකෙ තමයි ගුවන් යානයේ පියාසර කාලයේ අන්තිම මිනිත්තු 30 තුල ඒකේ උස ( Altitude ) , වේගය, ආනතිය ( Atitude or Elevation ), අනතුරු සංඥා ( Warnings & Alarms ), Hydralics, Electrical වැනි පද්ධති ක්‍රියාකාරිත්වය ගැන තොරතුරු ආදී බොහෝ දේ පටිගත වෙන්නෙ

CVR එකේ තමයි පියාසර කාලයේ අන්තිම මිනිත්තු 30 තුල ගුවන් නියමුවාගේ සහ සහායක ගේ කට හඬවල් ,නියමු කුටියේ ශබ්ද (Warning Beeps) සහ පාලක මැදිරියේ කට හඬ වැනි දේ පටිගත වෙන්නෙ.

ගුවන් යානා අන්තුරකදී ඉතින් මෙ පෙට්ටි දෙක හොයා ගන්න එක නම් ඉතින් කුණු ගොඩක් අස්සේ මැණිකක් හොයනවා වගේ තමයි. :nerd::nerd: වැඩේ තවත් චක බ්ලාස් වෙන්නෙ ගුවන් යානය මුහුදට කඩා වැටුනොත් තමයි :eek::eek: . ඉතින් මේ වගේ අවස්ථාවකදී ඉක්මනින් මේ පෙට්ටි දෙක හොයා ගන්න ලේසි වෙන්න, මේ දෙකේම විශේෂ තරංග සම්ප්‍රේශක (Beacons) සවි කරලා තියෙන්නේ. මේවාට පුලුවන් වතුර යටදි දින 30 ක් විතර යනකම් මේ විශේෂ තරංග සම්ප්‍රේශණය කරන්න. ඒ මගින් පුලුවන් ඒවා තිබෙන තැන ගැන හෝඩුවාවක් ගන්න. :rofl::rofl:

තව දෙයක්, ඉතින් මේවා මුහුදෙන් හොයා ගත්ත කියමුකො කොහොම හරි.. :yes::yes: ඒත් මේ පෙට්ටි අදාල පරීක්ෂණාගාරයට ගෙනියන කම් ආයෙත් වතුර අස්සෙ දාල ම තමයි ගෙනියන්නෙ.:oo::oo::eek: ඒකට හේතුව තමයි ලුනු වතුර එකතු වුනු මේ පෙට්ටි වායුගෝලයට නිරාවරණය උනොත් දවසින් මල කනවා. එහෙම වෙලා දත්ත විනාශ උනොත් ඉතින් අර සති ගනන් නැට්ට *** ගහගෙන හොයපු එකෙනුත් වැඩක් නැති වෙනවා. :growl::lol::lol: ඒකයි ඒවා අති පිරිසිදු වතුරෙ බහා ගෙහියන්නෙ, මල බැඳීම පමා කරන්න.. :D:D

ඔච්චර තමා මමත් දන්නෙ :yes:;)
 
  • Like
Reactions: chamikawp

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede

:baffled::baffled::baffled:
 
chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle

    ස්තුතියි යාලුවා කරුණු එකතු කලාට!
    11.gif

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    චාමික මල්ලි.. තව ට්‍රිප් එකක් යමුද?

    (හැබැයි කලු පෙට්ටියකුත් අරගෙන යමු... ගෙදර තියේනම් අරගෙන වරෙන්)