“කුඹියෝ” ටීවී සිරිස්

Double Man

Member
Mar 18, 2017
987
71
0
lankawe
24991031_1766716886965099_8527980566555427328_n.jpg

මොකක්ද ? බන් මේ වෙන්නෙ , වැඩේ චාටර් නේ බන් , හදනකොට පොඩ්ඩක් හිතන්න ඕන
 
hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Java වලින්ද බන් ඇප් ඒක ගහලා තියෙන්නේ. මන් දැක්කේ netbeans wage Interface ඒක
    :confused: . පොඩියට DB එකකුත් ගහගෙන වගේ. Not bad. ලංකාවේ ෆිල්ම්/ටීවී වල තේ එකක්
    බොන එකටත් හිස් කෝප්පයක් දාන කාලේ.(හිතන්නේ අපිට පෙන්නේ නැහැ කියල:P) . මේ වගේවත්
    කරන ඒක හොද improvement එකක් :yes::yes:

    attachment.php
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela

    නාකියා හිතන් ඉන්නේ ඌ ලෝඩ් පකීර් කියලා. අර ඇමතියාගේ ලේකමා එක්ක ජෙහානයාට පැන්න මල, නාකියත් එකක් නොපැන්න එක පුදුමයි
    ඇමති ලේකම් මොකාද බන්. කයිය විතරනේ.නාකියට පාට් දාන්න ගියොත් උට ජීවිත කාලෙම හිරේ ඉන්න වෙන්නේ කියල ජෙහානය දන්නවා.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,566
    113
    මේ කතාව ඉවරවෙනකන් ඉවසගෙන ඉඳලා එකපාර ඔක්කොම බලන්න හිතනෙවා බන්.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    මේ කතාව ඉවරවෙනකන් ඉවසගෙන ඉඳලා එකපාර ඔක්කොම බලන්න හිතනෙවා බන්.
    මම 21 වෙනකම් බැලුව බන් මේක හරියන් නැ ඉස්සර PB,lost,BB,GOT බැලුවා වගේ
    :baffled::baffled::baffled:
    අය බලන්නේ මේක ඉවර උනාට පස්සේ ඔක්කොම එකවර ඩවුන්ලෝඩ් කරලා
    :P:P:P
     
    • Like
    Reactions: Arrow11

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,761
    113
    Gampaha
    Java වලින්ද බන් ඇප් ඒක ගහලා තියෙන්නේ. මන් දැක්කේ netbeans wage Interface ඒක
    :confused: . පොඩියට DB එකකුත් ගහගෙන වගේ. Not bad. ලංකාවේ ෆිල්ම්/ටීවී වල තේ එකක්
    බොන එකටත් හිස් කෝප්පයක් දාන කාලේ.(හිතන්නේ අපිට පෙන්නේ නැහැ කියල:P) . මේ වගේවත්
    කරන ඒක හොද improvement එකක් :yes::yes:
    කොහොමද ජෙහානයගෙ AI එක. :lol:
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    හිරුනි "ජයවර්ධන" කියලා කොයි වෙලාවෙද මචන් කියන්නේ? මට මීටර් නැනේ. ඒකි CID නම් වෙන්න පුලුවන්. දැන් ටිරානයා එහෙම සීන් එකන් අයින් වෙලානෙ බන්. ශාක්‍යා එකයි ගෙදරයි විතරයි.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    හිරුනි "ජයවර්ධන" කියලා කොයි වෙලාවෙද මචන් කියන්නේ? මට මීටර් නැනේ. ඒකි CID නම් වෙන්න පුලුවන්. දැන් ටිරානයා එහෙම සීන් එකන් අයින් වෙලානෙ බන්. ශාක්‍යා එකයි ගෙදරයි විතරයි.

    කියන්නේ නෑ බන්. ජෙහාන් ඌ ගැන ඇත්ත කිව්වට පස්සේ දෙන්න breakup වෙන්නේ. ඊට පස්සේ ජෙහාන් හිරුණිගේ FB profile එක බලනවා පෙන්නනවා. ඒකෙ තියෙන්නේ හිරුණි ජයවර්ධන කියලා. 24 වෙනි episode එකේ 3 වෙනි විනාඩියේ විතර තියෙන්නේ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,566
    113
    එකත් එකටම ප්‍රියන්තයා කොල ටික බිම දානවා CCTV වල රෙකොඩ් වෙලා ඇති. බලමු සෙනසුරාදා