Java වලින්ද බන් ඇප් ඒක ගහලා තියෙන්නේ. මන් දැක්කේ netbeans wage Interface ඒක
. පොඩියට DB එකකුත් ගහගෙන වගේ. Not bad. ලංකාවේ ෆිල්ම්/ටීවී වල තේ එකක්
බොන එකටත් හිස් කෝප්පයක් දාන කාලේ.(හිතන්නේ අපිට පෙන්නේ නැහැ කියල) . මේ වගේවත්
කරන ඒක හොද improvement එකක්
ඇමති ලේකම් මොකාද බන්. කයිය විතරනේ.නාකියට පාට් දාන්න ගියොත් උට ජීවිත කාලෙම හිරේ ඉන්න වෙන්නේ කියල ජෙහානය දන්නවා.
නාකියා හිතන් ඉන්නේ ඌ ලෝඩ් පකීර් කියලා. අර ඇමතියාගේ ලේකමා එක්ක ජෙහානයාට පැන්න මල, නාකියත් එකක් නොපැන්න එක පුදුමයි
මම 21 වෙනකම් බැලුව බන් මේක හරියන් නැ ඉස්සර PB,lost,BB,GOT බැලුවා වගේමේ කතාව ඉවරවෙනකන් ඉවසගෙන ඉඳලා එකපාර ඔක්කොම බලන්න හිතනෙවා බන්.






මම 21 වෙනකම් බැලුව බන් මේක හරියන් නැ ඉස්සර PB,lost,BB,GOT බැලුවා වගේ
අය බලන්නේ මේක ඉවර උනාට පස්සේ ඔක්කොම එකවර ඩවුන්ලෝඩ් කරලා
![]()




කොහොමද ජෙහානයගෙ AI එක.Java වලින්ද බන් ඇප් ඒක ගහලා තියෙන්නේ. මන් දැක්කේ netbeans wage Interface ඒක
. පොඩියට DB එකකුත් ගහගෙන වගේ. Not bad. ලංකාවේ ෆිල්ම්/ටීවී වල තේ එකක්
බොන එකටත් හිස් කෝප්පයක් දාන කාලේ.(හිතන්නේ අපිට පෙන්නේ නැහැ කියල) . මේ වගේවත්
කරන ඒක හොද improvement එකක්

mokadda bn aru ude pandara dapu sinduwa ? matath download kara ganna oni![]()

හිරුනි "ජයවර්ධන" කියලා කොයි වෙලාවෙද මචන් කියන්නේ? මට මීටර් නැනේ. ඒකි CID නම් වෙන්න පුලුවන්. දැන් ටිරානයා එහෙම සීන් එකන් අයින් වෙලානෙ බන්. ශාක්යා එකයි ගෙදරයි විතරයි.