eka kotas adui ban godak iya giyapu episode eka kotas godakma na eke
echra aduid? balapu nati tika balnna one

eka kotas adui ban godak iya giyapu episode eka kotas godakma na eke

echra aduid? balapu nati tika balnna one![]()

ඊයේ එපිසෝඩ් එක නම් මරු.![]()

Season 2 karoth maru![]()

Issaraha Episode deka thunak hamba wuna dana eka hari nane TV ekenma balamu![]()
එක ඇත්ත බන් ,මුන් දෙබස්ක කට පාඩම් කරගෙන රගපාන්නේ නැ කියලා මට හිතුනා
අනිත් එක තමයි මේකේ පොඩි චරිතයක්ර රගපාන එකා පවා සුපිරියටම වැඩේ කරනවා (ප්රියන්ත Perfume එකක් ගන්න ගිය වෙලේ කඩේ හිටිය කොල්ලා,ෆෝන් එකක් ගන්න ගය වෙලේ කඩේ හිටිය කොල්ලා, සගරා විකුනනකොට කෙස් එක දාපු කොන්දා,සගරා ප්රින්ට් කරපු කඩේ ඩයල් එක ) උන් ඔක්කොම හොදට රගපානවා බන්