“කුඹියෝ” ටීවී සිරිස්

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    22141217_1337934772970802_2012599240597369287_n.jpg



    MIYU Comics
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    එක ඇත්ත බන් ,මුන් දෙබස්ක කට පාඩම් කරගෙන රගපාන්නේ නැ කියලා මට හිතුනා

    අනිත් එක තමයි මේකේ පොඩි චරිතයක්ර රගපාන එකා පවා සුපිරියටම වැඩේ කරනවා (ප්‍රියන්ත Perfume එකක් ගන්න ගිය වෙලේ කඩේ හිටිය කොල්ලා,ෆෝන් එකක් ගන්න ගය වෙලේ කඩේ හිටිය කොල්ලා, සගරා විකුනනකොට කෙස් එක දාපු කොන්දා,සගරා ප්‍රින්ට් කරපු කඩේ ඩයල් එක ) උන් ඔක්කොම හොදට රගපානවා බන්

    ay bn ara police kaarayath patta