“කුඹියෝ” ටීවී සිරිස්

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    හින්දි තමිල්නාඩු පරිවහලු වලට වඩා කොච්චර හොඳ නාට්‍යායක්ද? මම නම් දඩුමස්නාමානය සහ මනෝකාය ඇරුනහම දකුණු ආසියාවේ නාට්ටියක් කියලා ජීවිතයටම බලලා තියෙන්නේ ඔක විතරයි.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    හින්දි තමිල්නාඩු පරිවහලු වලට වඩා කොච්චර හොඳ නාට්‍යායක්ද? මම නම් දඩුමස්නාමානය සහ මනෝකාය ඇරුනහම දකුණු ආසියාවේ නාට්ටියක් කියලා ජීවිතයටම බලලා තියෙන්නේ ඔක විතරයි.
    අපෝ තව කොච්චර හොද ඒව ගියාද බන්.මුන් සෙට් එකම ඉන්න "ඒලෙවල් ඉවරයි", "විභාගෙ ඉවරයි", "බොරලු පාර" මෙ ටිකත් බලන්න පුලුවන් හොද කතා ටිකක්..
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    Kalekin baluwa pattama teledrama ekak ada thama preview eka baluwe thwa preview ekak nadda ban meke episode 18 ka withra tynwa man hithanne
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අපෝ තව කොච්චර හොද ඒව ගියාද බන්.මුන් සෙට් එකම ඉන්න "ඒලෙවල් ඉවරයි", "විභාගෙ ඉවරයි", "බොරලු පාර" මෙ ටිකත් බලන්න පුලුවන් හොද කතා ටිකක්..

    ලක්මිණිගේ A/L ඉවරයි තමයි මෑත කාලයේ ටෙලි නාට්‍ය ආකෘතිය වෙනස් කරපු නිර්මාණය :D ඊට පස්සේ ලක්මිණි කරපු "විභාග ෆෙල්" පට්ට කතාවක් කළණ ගුණසේකර (කුඹියෝ ප්‍රියන්ත) මම මුලින්ම දැක්කේ ඒ ටෙලියේ තමයි :cool: A/L ඉවරයි මුල් පිටපත වෙනස්වුනා :( එහෙම නොවුනා නම් කතාව තවත් පට්ට වෙනවා

    ගේම්කාරයා කියන චරිතය මෑත කාලයේ ලංකා ටෙලියක මම දැක්කේ ආනන්ද අබේනායකගේ "අහසින් වැටුනා" ටෙලිය නමුත් අවාසනාවට
    ඒ නිර්මාණය මෙගා රැල්ලට වැහිලා ගියා :(:( ආනන්ද අබේනායක කරපු වෙනස්ම කතාවක් ඒක වැඩි දෙනෙක් අතරට ගියේ නෑ

    ලක්මිණි අමරදේව, ලක්මාල් ධර්මරත්න යන්නේ අශෝක හඳගම නිර්මාණ වලදි දෙබස් වලින් කරපු පාර දිගේ කියලා මට හිතෙනවා ලංකාවේ ටෙලි නිර්මාණ වල අශෝක හඳගමගේ වගේ ප්‍රබල දෙබස් යොදාගත්ත අධ්‍යක්ෂකවරයෙක් මම තාම දැකලා නෑ
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63

    අහසින් වැටුනා..ඇත්තටම මම බලලා තියන සුපිරිම කථාවක් එක මෙගා උනේ නැ බන් 25 ඉවර කරානේ ලක්මිණිගේ A/L ඉවරයි තමා මෙගා රැල්ලට අහුඋනේ..අනිවා කුබියෝ එකත් මෙගා රැල්ලට යයිවගේ ..ලංකාවේ සුපිරි වැඩ්ඩො ඉන්නවා බන් උන් මේ රෙද්දේ මෙගා හින්ද වැඩ කරන්නේ නැ ..උදා-ප්‍රදීප් දර්මදාස,සිනේෂ් දිසානායක.. පරණ සෙට් එක මොහොමඩ් නියාස්,අශෝක හදගම,ප්‍රසන්න ජයකොඩි,ජයන්ත චන්ද්‍රසිරි..අනික ප්‍රදීප්ලාගේ වැඩ වලට ආණ්ඩුවෙන් උදැල්ල දානවානේ බන් ඉස්සර ඉතින් උන්ට තිබ්බ සල්ලි ටිකත් නැතීවෙනවා වාරණ නියෝහ නිසා උදා-ඇහිපිලමක් යට/සමනලුන්ට වෙඩිතියන්න ...ලගිදී තවත් සුපිරිවැඩක් එනවා මෙන්න..

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    තුමිඳු ඉන්න තවත් සුපිරි ටෙලියක් ලඟදි එනවා නාමල් ජයසිංහගේ "සහෝදරයා" :D තුමිඳු - රෝෂාන් රවින්ද එකම ෆේම් එකේ රඟපානවා කියන්නේ ආයේ පට්ට සුපිරි බුලට් දෙකක් :love::love: තුමිඳුගේ වයිෆ් මේ ටෙලියේ ඉන්නවා ;)
     
    සහෝදරයා ගැන මම පල්ලෙහා දාන කොට තමයි උඹ පොස්ට් එක දාලා තියෙන්නේ :D මම කියුව දේ උඹ වැරදියට තේරුම් අරන් "අහසින් වැටුනා" මේගා රැල්ලට වැහුනා කියුවේ ඒ කාලේ මෙගා නැගලා ගිය නිසා මේ නාට්‍ය කැපිලා පෙනුනේ නැහැ කියන එක :Dඉරිදා 8.30 ගියේ මට මතක විදියට
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    තුමිඳු ඉන්න තවත් සුපිරි ටෙලියක් ලඟදි එනවා නාමල් ජයසිංහගේ "සහෝදරයා" :D තුමිඳු - රෝෂාන් රවින්ද එකම ෆේම් එකේ රඟපානවා කියන්නේ ආයේ පට්ට සුපිරි බුලට් දෙකක් :love::love: තුමිඳුගේ වයිෆ් මේ ටෙලියේ ඉන්නවා ;)

    සිරාවටම ඉලඟට නැගල යන එක ඹක අනිවා..:yes:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    අහසින් වැටුනා..ඇත්තටම මම බලලා තියන සුපිරිම කථාවක් එක මෙගා උනේ නැ බන් 25 ඉවර කරානේ ලක්මිණිගේ A/L ඉවරයි තමා මෙගා රැල්ලට අහුඋනේ..අනිවා කුබියෝ එකත් මෙගා රැල්ලට යයිවගේ ..ලංකාවේ සුපිරි වැඩ්ඩො ඉන්නවා බන් උන් මේ රෙද්දේ මෙගා හින්ද වැඩ කරන්නේ නැ ..උදා-ප්‍රදීප් දර්මදාස,සිනේෂ් දිසානායක.. පරණ සෙට් එක මොහොමඩ් නියාස්,අශෝක හදගම,ප්‍රසන්න ජයකොඩි,ජයන්ත චන්ද්‍රසිරි..අනික ප්‍රදීප්ලාගේ වැඩ වලට ආණ්ඩුවෙන් උදැල්ල දානවානේ බන් ඉස්සර ඉතින් උන්ට තිබ්බ සල්ලි ටිකත් නැතීවෙනවා වාරණ නියෝහ නිසා උදා-ඇහිපිලමක් යට/සමනලුන්ට වෙඩිතියන්න ...ලගිදී තවත් සුපිරිවැඩක් එනවා මෙන්න..

    ekath patta wage.. :D
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375

    dan huk*ganin :shocked::shocked:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    අපෝ තව කොච්චර හොද ඒව ගියාද බන්.මුන් සෙට් එකම ඉන්න "ඒලෙවල් ඉවරයි", "විභාගෙ ඉවරයි", "බොරලු පාර" මෙ ටිකත් බලන්න පුලුවන් හොද කතා ටිකක්..

    විභාගෙ ඉවරයි eke episode kiyak thiyeda bn ?