“කුඹියෝ” ටීවී සිරිස්

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ජෙහාන් කියන්නේ alien කෙනෙක් කියලා හිතෙන්නේ මට විතරද? FBI එක ජෙහාන් ගෙ පස්සෙන් පන්නන නිසා ජෙහාන් (alien) ලංකාවේ මිනිහෙක් මරල උගේ වෙස් ගත්ත. දැන් intelligent con man කෙනෙක් විදියට plan ගහනවා. සියලු දේවල් alien ගෙ plan. FBI එකේ කට්ටිය එන්නේ අන්තිමට.

    හොඳම සිද්ධිය තමයී ජෙහාන් ගෙ කෙල්ලත් alien කෙනෙක්. එයා පෘථිවියට වැටෙනකොට ගලක ඔලුව හැප්පිල මතකයට නැති වෙලා ගිහින්. එයාට alien ගති අමතක වෙලා ගිහින්, ඒක නිසා ජෙහාන් එක ගැන දැනගන්නේ නෑ. ඒ කෙල්ල ලෝකෙට එනකොට හම්බෙන්න ගොවිපලක මහලු සීය කෙනෙක් ට. පොඩි කාලේ ඉඳං ගොවිපලේ හැදුන නිසා කෙල්ලට චාටර් වාහනයක් ගන්න වත් සල්ලි නෑ කියන්න.

    එ් කෙල්ලත් හොඳට ගුලි අරඹන්න දන්නව. නමුත් එයා හොඳ කෙනෙක්. එයා එන්නේ ජෙහාන් ව බලාගන්න මේ ලෝකෙට. නමුත් ඒක එයට මතක නැහැ අර ගලේ ඔලුව හැප්පුණ නිසා. අර මහලු මිනිස්සු දෙන්න ඒ කෙල්ලව Hospital අරං යද්දී ලංකාවේ පොන්න දොස්තර ලා strike එකක්. ඉතිං කාට කියන්නද කියලා ඒ මිනිස්සු ආපහු ගෙදර අරං එනකොට තමයී කෙල්ලට සිහිය එන්නෙත් පොඩි කාලෙදි.

    ඔහොම සිද්ධිය ගිහින් FBI එක ඇවිල්ල මොකක් හරි case එකක් හින්දා තමයී ඒ කෙල්ල ට ආපහු මතකය එන්නේ. වැඩේ කියන්නෙ එතකොට තමයි මතක් වෙන්නේ ඒ කෙල්ල ජෙහාන් ගේම නංගී (එක කුස
    උපන් සහොදරියක්) කියලා. ඒත් එතකොට අය්යා නංගිට හුකල ඉවරයි. දෙන්නටම හෙන upset මෙක නිසා.

    නංගී pregnant හිටං වෙලා. ලමයා ලැබෙන්න යනකොට season එක ඉවරයි. Next season එකෙන් තමයි reveal වෙන්නේ alien ලා ඉන්න එහේ ලෝකෙ ඒක සාමාන්‍ය දෙයක් කියලා. එතකොට තමයී love එක නැගලා යන්නේ. චක්ක චකං චකරෙ චකං. මෙක හරි මීට සමාන හරි කිට්ටුවෙන් යන දෙයක් තමයී වෙන්න යන්නේ. බලමුකො ඉස්සරහට.

    හෙනයා;22712308 said:
    16114334_758119897673656_4652381577715750988_n.jpg


    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මචන්ලා.. ප්‍රියන්ත සී.අයි.ඩී වෙන්න බැරිද?

    මිනිහා හිරේ ගිය එක ඇත්ත.. ඒත් ඒ ඔක්කොම කලේ.. කාලෙක ඉදන් ජෙහාන්ගේයී ඔස්ටින්ගේයී මජර වැඩ අල්ලන්න වෙන්න බැරිද??
     

    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    kauru CID unath chande lan wenakota JVP ekata nahuththetama kela wenawa koombiyo hinda... me kale balala eka episode eka dekata kadala JVP ekata kelawenna demma kiyala hithenawa ban
    U nam jehantath wada master mind ekek :lol: