“කුඹියෝ” ටීවී සිරිස්

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දැන් යන්නෙ අලුතින් කරපු කූඹියෝ එකක්... 45 වෙනි එපියෙ බලන්න 8:58 ඉදලා... ඔතන පෙන හදාගෙන යන බිල්ඩින් එකේ වැඩ පටන් ගත්තෙ ගිය අවුරුද්දෙ... එතකොට ඊට පස්සෙ පෙන්නනවා mydeal store එකේ කෑල්ලක්... එතන තියෙන කිස් එෆ් එම් බෝඩ් එක දැම්මෙ මේ මෑතකදි... මේක දැන් යන්නෙ අලුතින් කරලා.. කතාවත් වෙනස් වෙලා... මෙන්න මේ දෙක බලන්න...

    1.
    බම්බලපිටිය හන්දියේ පර්ල් ග්‍රෑන්ඩ් එකේ අලුතින් හදන බිල්ඩින් එක... 2014 දී ඔතන නිකන් තහඩු වලින් වටකරලා විතරයි තිබ්බෙ...

    2gumrg6.png

    2.
    ඔය වම් පැත්තෙ ලාවට පේන්නෙ තියෙන්නෙ mydeal store එකෙ කොටස.. ඔය ස්ටෝර් එක කලින් තිබ්බෙ බම්බලපිටිය ෆ්ලැට්ස් ඉස්සරහා... ඔතනට ආවෙ 2016 ජූනි මාසේ.. මෙන්න ඒකට අදාල නිව්ස් එක....

    http://dailynews.lk/2016/06/17/business/84886

    ඔය කිස් එෆ් එම් බෝඩ් එක දැම්මෙ මාස කීපෙකට කලින්... එතකොට මේ එපිය කරලා තියෙන්නෙ ඊට පස්සෙ...

    2qjwwut.png
     
    • Like
    Reactions: sithija.h and SLCRI

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060

    :yes::yes::yes:
     
    • Like
    Reactions: sithija.h

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් යන්නෙ අලුතින් කරපු කූඹියෝ එකක්... 45 වෙනි එපියෙ බලන්න 8:58 ඉදලා...

    ....

    හපොයි ඒ කියන්නේ කතාව ඇත්ත :baffled:

    ඒත් අර ජෙහාන් හිරෙන් නිදහස් වෙලා එන ඒවා එහෙම කලින් පෙන්නුව නෙ ට්‍රේලර් වල :oo: සමහරවිට මැදින් ඔය ස්පීඩ් ගිය ෂොට් ටික වෙනම කරලා මැදට එබුවද දන්නේ නෑ
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,919
    16,897
    113
    Colombo
    දැන් යන්නෙ අලුතින් කරපු කූඹියෝ එකක්... 45 වෙනි එපියෙ බලන්න 8:58 ඉදලා... ඔතන පෙන හදාගෙන යන බිල්ඩින් එකේ වැඩ පටන් ගත්තෙ ගිය අවුරුද්දෙ... එතකොට ඊට පස්සෙ පෙන්නනවා mydeal store එකේ කෑල්ලක්... එතන තියෙන කිස් එෆ් එම් බෝඩ් එක දැම්මෙ මේ මෑතකදි... මේක දැන් යන්නෙ අලුතින් කරලා.. කතාවත් වෙනස් වෙලා... මෙන්න මේ දෙක බලන්න...

    1.
    බම්බලපිටිය හන්දියේ පර්ල් ග්‍රෑන්ඩ් එකේ අලුතින් හදන බිල්ඩින් එක... 2014 දී ඔතන නිකන් තහඩු වලින් වටකරලා විතරයි තිබ්බෙ...

    2gumrg6.png

    2.
    ඔය වම් පැත්තෙ ලාවට පේන්නෙ තියෙන්නෙ mydeal store එකෙ කොටස.. ඔය ස්ටෝර් එක කලින් තිබ්බෙ බම්බලපිටිය ෆ්ලැට්ස් ඉස්සරහා... ඔතනට ආවෙ 2016 ජූනි මාසේ.. මෙන්න ඒකට අදාල නිව්ස් එක....

    http://dailynews.lk/2016/06/17/business/84886

    ඔය කිස් එෆ් එම් බෝඩ් එක දැම්මෙ මාස කීපෙකට කලින්... එතකොට මේ එපිය කරලා තියෙන්නෙ ඊට පස්සෙ...

    2qjwwut.png

    matath oka note una. oita kalinuth epiyaka mydeal eka pennuwa. mydeal eka othanta genawe lagadi. oka shoot karala thiyenne lagadi. :angry::angry::angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හපොයි ඒ කියන්නේ කතාව ඇත්ත :baffled:

    ඒත් අර ජෙහාන් හිරෙන් නිදහස් වෙලා එන ඒවා එහෙම කලින් පෙන්නුව නෙ ට්‍රේලර් වල :oo: සමහරවිට මැදින් ඔය ස්පීඩ් ගිය ෂොට් ටික වෙනම කරලා මැදට එබුවද දන්නේ නෑ

    කතාව කරලා ඉවර නම් මොකටද මැදින් ඔබන්නෙ ? අනික වැලිකඩ හිර ගෙදර එන්ට්‍රන්ස් එක මතක ඇති කාලෙක වෙනස් වෙලා නෑනේ. ආපහු කරත් වෙනසක් පේන්නෙ නෑ. ;)
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    දැන් යන්නෙ අලුතින් කරපු කූඹියෝ එකක්... 45 වෙනි එපියෙ බලන්න 8:58 ඉදලා... ඔතන පෙන හදාගෙන යන බිල්ඩින් එකේ වැඩ පටන් ගත්තෙ ගිය අවුරුද්දෙ... එතකොට ඊට පස්සෙ පෙන්නනවා mydeal store එකේ කෑල්ලක්... එතන තියෙන කිස් එෆ් එම් බෝඩ් එක දැම්මෙ මේ මෑතකදි... මේක දැන් යන්නෙ අලුතින් කරලා.. කතාවත් වෙනස් වෙලා... මෙන්න මේ දෙක බලන්න...

    1.
    බම්බලපිටිය හන්දියේ පර්ල් ග්‍රෑන්ඩ් එකේ අලුතින් හදන බිල්ඩින් එක... 2014 දී ඔතන නිකන් තහඩු වලින් වටකරලා විතරයි තිබ්බෙ...

    2gumrg6.png

    2.
    ඔය වම් පැත්තෙ ලාවට පේන්නෙ තියෙන්නෙ mydeal store එකෙ කොටස.. ඔය ස්ටෝර් එක කලින් තිබ්බෙ බම්බලපිටිය ෆ්ලැට්ස් ඉස්සරහා... ඔතනට ආවෙ 2016 ජූනි මාසේ.. මෙන්න ඒකට අදාල නිව්ස් එක....

    http://dailynews.lk/2016/06/17/business/84886

    ඔය කිස් එෆ් එම් බෝඩ් එක දැම්මෙ මාස කීපෙකට කලින්... එතකොට මේ එපිය කරලා තියෙන්නෙ ඊට පස්සෙ...

    2qjwwut.png

    dan prashne thiyenne mokadda parana epi yei, apita pennana (aluth) epi yei wenasa, thibba eka wenuwata aluth ekak danna hethuwa mokadda kiyana eka ?
    deshapalana balapamak da manda
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    දැන් යන්නෙ අලුතින් කරපු කූඹියෝ එකක්... 45 වෙනි එපියෙ බලන්න 8:58 ඉදලා... ඔතන පෙන හදාගෙන යන බිල්ඩින් එකේ වැඩ පටන් ගත්තෙ ගිය අවුරුද්දෙ... එතකොට ඊට පස්සෙ පෙන්නනවා mydeal store එකේ කෑල්ලක්... එතන තියෙන කිස් එෆ් එම් බෝඩ් එක දැම්මෙ මේ මෑතකදි... මේක දැන් යන්නෙ අලුතින් කරලා.. කතාවත් වෙනස් වෙලා... මෙන්න මේ දෙක බලන්න...

    1.
    බම්බලපිටිය හන්දියේ පර්ල් ග්‍රෑන්ඩ් එකේ අලුතින් හදන බිල්ඩින් එක... 2014 දී ඔතන නිකන් තහඩු වලින් වටකරලා විතරයි තිබ්බෙ...

    2gumrg6.png

    2.
    ඔය වම් පැත්තෙ ලාවට පේන්නෙ තියෙන්නෙ mydeal store එකෙ කොටස.. ඔය ස්ටෝර් එක කලින් තිබ්බෙ බම්බලපිටිය ෆ්ලැට්ස් ඉස්සරහා... ඔතනට ආවෙ 2016 ජූනි මාසේ.. මෙන්න ඒකට අදාල නිව්ස් එක....

    http://dailynews.lk/2016/06/17/business/84886

    ඔය කිස් එෆ් එම් බෝඩ් එක දැම්මෙ මාස කීපෙකට කලින්... එතකොට මේ එපිය කරලා තියෙන්නෙ ඊට පස්සෙ...

    2qjwwut.png

    timelapse shots tika passe shoot karala wage. actors la inna ewai ohoma shots na ne. aluth ewa mama kiwwe.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    කූඹියෝ එක කාගත්තේ අර කෙල්ලට ජෙහාන් කියපු ගොන් කතාවෙන්.

    මට ඔස්ට්‍රේලියා ලයිෆ් එක බෝරින්, ඒක නැති කරගන්නයි මම මෙව කරන්නේ.. ඒක මාර අභව්‍ය කතාවක් නේ.තරුණ කාලේ එක එක උණවල් වලට සල්ලි කියල බලන්නේ නැතුව යම් යම් දේ කලත්, මිනිස්සු මොනව කරත් ආර්තිකය තමයි අන්තිමට එන්නේ. එතන ඩිරෙක්ටර් ඇදගෙන නාගත්තා.
    :D:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කූඹියෝ එක කාගත්තේ අර කෙල්ලට ජෙහාන් කියපු ගොන් කතාවෙන්.

    මට ඔස්ට්‍රේලියා ලයිෆ් එක බෝරින්, ඒක නැති කරගන්නයි මම මෙව කරන්නේ.. ඒක මාර අභව්‍ය කතාවක් නේ.තරුණ කාලේ එක එක උණවල් වලට සල්ලි කියල බලන්නේ නැතුව යම් යම් දේ කලත්, මිනිස්සු මොනව කරත් ආර්තිකය තමයි අන්තිමට එන්නේ. එතන ඩිරෙක්ටර් ඇදගෙන නාගත්තා.
    :D:D
    "මින්ස්සු මොනවා කරත් ආර්ථිකය තමා අන්තිමට එන්නේ" - ඔය අපි හිතන විදිහ :yes: ජෙහාන් එහෙම නොහිතන හින්ද තමා අතඇරලා දාපු බිල්ඩින් එකක හිඟන්නා වගේ ඉන්නේ අවුරුදු තිස්පහක් වෙලත්. :yes:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    කූඹියෝ එක කාගත්තේ අර කෙල්ලට ජෙහාන් කියපු ගොන් කතාවෙන්.

    මට ඔස්ට්‍රේලියා ලයිෆ් එක බෝරින්, ඒක නැති කරගන්නයි මම මෙව කරන්නේ.. ඒක මාර අභව්‍ය කතාවක් නේ.තරුණ කාලේ එක එක උණවල් වලට සල්ලි කියල බලන්නේ නැතුව යම් යම් දේ කලත්, මිනිස්සු මොනව කරත් ආර්තිකය තමයි අන්තිමට එන්නේ. එතන ඩිරෙක්ටර් ඇදගෙන නාගත්තා.
    :D:D

    එක එකා හිතන විදිහ වෙනස් බන්
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    දැන් යන්නෙ අලුතින් කරපු කූඹියෝ එකක්... 45 වෙනි එපියෙ බලන්න 8:58 ඉදලා... ඔතන පෙන හදාගෙන යන බිල්ඩින් එකේ වැඩ පටන් ගත්තෙ ගිය අවුරුද්දෙ... එතකොට ඊට පස්සෙ පෙන්නනවා mydeal store එකේ කෑල්ලක්... එතන තියෙන කිස් එෆ් එම් බෝඩ් එක දැම්මෙ මේ මෑතකදි... මේක දැන් යන්නෙ අලුතින් කරලා.. කතාවත් වෙනස් වෙලා... මෙන්න මේ දෙක බලන්න...

    1.
    බම්බලපිටිය හන්දියේ පර්ල් ග්‍රෑන්ඩ් එකේ අලුතින් හදන බිල්ඩින් එක... 2014 දී ඔතන නිකන් තහඩු වලින් වටකරලා විතරයි තිබ්බෙ...

    2gumrg6.png

    2.
    ඔය වම් පැත්තෙ ලාවට පේන්නෙ තියෙන්නෙ mydeal store එකෙ කොටස.. ඔය ස්ටෝර් එක කලින් තිබ්බෙ බම්බලපිටිය ෆ්ලැට්ස් ඉස්සරහා... ඔතනට ආවෙ 2016 ජූනි මාසේ.. මෙන්න ඒකට අදාල නිව්ස් එක....

    http://dailynews.lk/2016/06/17/business/84886

    ඔය කිස් එෆ් එම් බෝඩ් එක දැම්මෙ මාස කීපෙකට කලින්... එතකොට මේ එපිය කරලා තියෙන්නෙ ඊට පස්සෙ...

    2qjwwut.png

    2mpbt03.png

    6fmwcn.png

    මේ තියෙන්නෙ 2015 නොවෙම්බර්. මම නම් හිතන්නෙ නෑ කතාව අලුතින් රඟපාන්න ඇති කියලා. මැද කොටස් අයින් කරලා පස්සෙ වීඩියෝ කරපු ටයිම් ලැප්ස් ටිකක් දාලා ශේප් කරා වෙන්න පුලුවන්.
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මේ තියෙන්නෙ 2015 නොවෙම්බර්. මම නම් හිතන්නෙ නෑ කතාව අලුතින් රඟපාන්න ඇති කියලා. මැද කොටස් අයින් කරලා පස්සෙ වීඩියෝ කරපු ටයිම් ලැප්ස් ටිකක් දාලා ශේප් කරා වෙන්න පුලුවන්.

    අනික මුන් පාඩු පිට ආයේ කරයිද බං :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    2mpbt03.png

    6fmwcn.png

    මේ තියෙන්නෙ 2015 නොවෙම්බර්. මම නම් හිතන්නෙ නෑ කතාව අලුතින් රඟපාන්න ඇති කියලා. මැද කොටස් අයින් කරලා පස්සෙ වීඩියෝ කරපු ටයිම් ලැප්ස් ටිකක් දාලා ශේප් කරා වෙන්න පුලුවන්.

    ඔව්. එහෙම කරා කියලා ලක්මාල් කියලා තියෙනවලු. ඔය එක සීන් එකකවත් ඇක්ටර්ලා පේන්නෙ නෑනේ. :)
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    2mpbt03.png

    6fmwcn.png

    මේ තියෙන්නෙ 2015 නොවෙම්බර්. මම නම් හිතන්නෙ නෑ කතාව අලුතින් රඟපාන්න ඇති කියලා. මැද කොටස් අයින් කරලා පස්සෙ වීඩියෝ කරපු ටයිම් ලැප්ස් ටිකක් දාලා ශේප් කරා වෙන්න පුලුවන්.

    aluthin act karala na math piligannawa umba kiyana eka..
    eth kotas gaana wadi karanna mewa passe shoot karanna athi...
    priyanthaya act karanna nam kohomathma widiyak na.
    u konde wawala hodatama.
    shoot kalath karanna one drama eka ITN eke penwannath kalin..
     
    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    attachment.php
    :yes:

    කතාව අළුතෙන් ශූට් කරලා කියලා හිතන අයට ලක්මාල්ගෙන් පිළිතුරක්.
     
    Attachments

    • Screenshot-2018-2-1 කූඹි ගුල - koombiyo fan base-min.png
      Screenshot-2018-2-1 කූඹි ගුල - koombiyo fan base-min.png
      10.5 KB · Views: 335
    • Like
    Reactions: sithija.h

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    me umbalata wena wada nadda? yako...
    oka himihita balapan...
    eka eka magul dann nathuwa...
    serama kiyanna puluwan predictions tika danawa..
    dala ke gahanawa script eka leak una kiyala