දැන් යන්නෙ අලුතින් කරපු කූඹියෝ එකක්... 45 වෙනි එපියෙ බලන්න 8:58 ඉදලා... ඔතන පෙන හදාගෙන යන බිල්ඩින් එකේ වැඩ පටන් ගත්තෙ ගිය අවුරුද්දෙ... එතකොට ඊට පස්සෙ පෙන්නනවා mydeal store එකේ කෑල්ලක්... එතන තියෙන කිස් එෆ් එම් බෝඩ් එක දැම්මෙ මේ මෑතකදි... මේක දැන් යන්නෙ අලුතින් කරලා.. කතාවත් වෙනස් වෙලා... මෙන්න මේ දෙක බලන්න...
1.
බම්බලපිටිය හන්දියේ පර්ල් ග්රෑන්ඩ් එකේ අලුතින් හදන බිල්ඩින් එක... 2014 දී ඔතන නිකන් තහඩු වලින් වටකරලා විතරයි තිබ්බෙ...
2.
ඔය වම් පැත්තෙ ලාවට පේන්නෙ තියෙන්නෙ mydeal store එකෙ කොටස.. ඔය ස්ටෝර් එක කලින් තිබ්බෙ බම්බලපිටිය ෆ්ලැට්ස් ඉස්සරහා... ඔතනට ආවෙ 2016 ජූනි මාසේ.. මෙන්න ඒකට අදාල නිව්ස් එක....
http://dailynews.lk/2016/06/17/business/84886
ඔය කිස් එෆ් එම් බෝඩ් එක දැම්මෙ මාස කීපෙකට කලින්... එතකොට මේ එපිය කරලා තියෙන්නෙ ඊට පස්සෙ...

සමහරවිට මැදින් ඔය ස්පීඩ් ගිය ෂොට් ටික වෙනම කරලා මැදට එබුවද දන්නේ නෑ 