“කුඹියෝ” ටීවී සිරිස්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මන්නම් හිතන්නේ ඔය කතාව නිකන් කනාවට හිට් උනේ. දැන් කතාවේ ආතල් එකක් නැත්තේ එකයි. දැන් වෙලා තියෙන්නේ හැදිච්ච් ෆෑන්ස්ල ටික ජෙයන්ට අධෝවාතයක් ගියත් එකත් ප්ලෑනෙ කොටසක් කියල කියනවා. මම දන්නා තරමින් කතාවේ නිෂ්පාදක කතාව මගදී අතඇරලා දානවා. ලකා ඒක interview එකකදී කියනවා.සල්ලි නැති නිසා episode ටික වැඩි කරගන්න කතාව බොරුවට අදිනවා. මේ යන්නේ ඒ හරිය.
    කනාවට හිට් වෙන්න මේක ලොතරැයියක් කියල හිතුවද උඹ :D
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    එදා ප්‍රියන්තය කරපු වැඩ අද ජෙහාන් කරනවා...ජෙහාන්ගේ වැඩ ප්‍රියන්තය කරනවා..කර්මය එනවා පස්සෙන් බුදුහාමුදුරුවෝ කිව්වා වගේ..ජෙහානයා ඔය විදියටම ප්‍රියන්තයා හොයන්න දිව්වා මතකයි :dull::dull::dull::dull:

    සිරාවට මටත් මතකයි..:yes::baffled:
     
    • Like
    Reactions: prisly

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මන්නම් හිතන්නේ ඔය කතාව නිකන් කනාවට හිට් උනේ. දැන් කතාවේ ආතල් එකක් නැත්තේ එකයි. දැන් වෙලා තියෙන්නේ හැදිච්ච් ෆෑන්ස්ල ටික ජෙයන්ට අධෝවාතයක් ගියත් එකත් ප්ලෑනෙ කොටසක් කියල කියනවා. මම දන්නා තරමින් කතාවේ නිෂ්පාදක කතාව මගදී අතඇරලා දානවා. ලකා ඒක interview එකකදී කියනවා.සල්ලි නැති නිසා episode ටික වැඩි කරගන්න කතාව බොරුවට අදිනවා. මේ යන්නේ ඒ හරිය.

    :rolleyes::rolleyes:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    දැං දැං දැං දැං දුන්නොත් දැං ගහනවා දැං දුන්නොත් දැං ගහනවා... චිහ් කඩප්පුළි හුත්තිගෙ කොල්ලෝ චිහ් කඩප්පුළි හුත්තිගෙ කොල්ලෝ:D

    Last edited:
    • Like
    Reactions: allrights
    Sep 4, 2015
    3,212
    269
    0
    කූබියෝ යූටියුබ් එකේ තියෙන කොමෙන්ට් කියවන එක බලනවට වඩා ආතල් බන්. මහ ගොන් හරක් ඉන්නෙ.:D
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    අර පූජා කරන්නන් කියන පොරගේ සින්දු රින්ගින් ටෝන් වලට දාගෙන ඉන්න උන් එනවා කථා ගැන කියල දෙන්ඩ :rofl::rofl:. මූ ශුවර් දෙවෙනි ඉනිමේ දැඩි රසිකයෙක්. මුන් තමා ශනුද්‍රිට පඩයක් ගියත් බෝධි පූජා තියන්නේ.

    hammoo bn meeka :D:D:D:P:P:P
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    චිරූ CR
    34 minutes ago
    කෙල්ල දුප්පත් කොල්ල පෝසත්,,,කොල්ල දුප්පත් කෙල්ල පෝසත්,,,ජීවිතේට නොවෙන දේවල් වෙන,,,අම්මල රෑට සාරි ඇදන් ඉන්න,,,පුතා තාත්ත එක්ක කතා කරන්න අවසර ඉල්ලන,,,,දූ අම්මෙ මට ටිකක් කතා කරන්න ඕන කියන,,,ඒ ෆැන්ටසිය මේකෙ නෑ මචන්,,,,උබල නිකමට බලපන් මේකෙ ජෙහාන්ගෙ හිරුනිගෙ love එක ,,,සහෝදරයා එකේ අජන්තගෙයි කෙල්ලගෙයි love එක ,,,ඒක පට්ට අමූලික ඇත්ත,,,,ඒකයි මේකට ආදරේ ,,,,මේ කතා වල ඇත්ත පෙන්නද්දි රිදෙනව සමහරක්ට
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    චිරූ CR
    34 minutes ago
    කෙල්ල දුප්පත් කොල්ල පෝසත්,,,කොල්ල දුප්පත් කෙල්ල පෝසත්,,,ජීවිතේට නොවෙන දේවල් වෙන,,,අම්මල රෑට සාරි ඇදන් ඉන්න,,,පුතා තාත්ත එක්ක කතා කරන්න අවසර ඉල්ලන,,,,දූ අම්මෙ මට ටිකක් කතා කරන්න ඕන කියන,,,ඒ ෆැන්ටසිය මේකෙ නෑ මචන්,,,,උබල නිකමට බලපන් මේකෙ ජෙහාන්ගෙ හිරුනිගෙ love එක ,,,සහෝදරයා එකේ අජන්තගෙයි කෙල්ලගෙයි love එක ,,,ඒක පට්ට අමූලික ඇත්ත,,,,ඒකයි මේකට ආදරේ ,,,,මේ කතා වල ඇත්ත පෙන්නද්දි රිදෙනව සමහරක්ට

    :yes::yes: well said
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    අර පූජා කරන්නන් කියන පොරගේ සින්දු රින්ගින් ටෝන් වලට දාගෙන ඉන්න උන් එනවා කථා ගැන කියල දෙන්ඩ :rofl::rofl:. මූ ශුවර් දෙවෙනි ඉනිමේ දැඩි රසිකයෙක්. මුන් තමා ශනුද්‍රිට පඩයක් ගියත් බෝධි පූජා තියන්නේ.

    Pau ban Aru.....