“කුඹියෝ” ටීවී සිරිස්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අර පූජා කරන්නන් කියන පොරගේ සින්දු රින්ගින් ටෝන් වලට දාගෙන ඉන්න උන් එනවා කථා ගැන කියල දෙන්ඩ :rofl::rofl:. මූ ශුවර් දෙවෙනි ඉනිමේ දැඩි රසිකයෙක්. මුන් තමා ශනුද්‍රිට පඩයක් ගියත් බෝධි පූජා තියන්නේ.

    :rofl:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ජෙහානුයි ප්‍රියන්තයි පුකේ ඇර ගන්න සීන් එක තාම ගියෙ නැහැනේ. :oo:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    ප්‍රියන්තය මැරෙයිද බන් අන්තිමට. එක්කෝ ජෙහානයට ඇත්තටම එකෙක්ව මරන්න වෙයිද :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම හිතුවේ අර වෙඩිතියාගන්න සීන් අන්තිමට කතාවේ අවසානේ කෑලි කියල :oo: දැන් බලද්දී ඔස්ටින් මරණ සීන් එකේ කෑලි ඒවා ඊළඟ කොටසේ ඒවි.

    එතකොට අන්තිමට මොකක් වේවිද :baffled:
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    මම හිතුවේ අර වෙඩිතියාගන්න සීන් අන්තිමට කතාවේ අවසානේ කෑලි කියල :oo: දැන් බලද්දී ඔස්ටින් මරණ සීන් එකේ කෑලි ඒවා ඊළඟ කොටසේ ඒවි.

    එතකොට අන්තිමට මොකක් වේවිද :baffled:

    Mamath hithanne e kali ostin ayyawa marana seen eke ewa kiyalai..kathawe
    Anthime hithaganna baha ban...monaweida danne Naha neda?
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    මම හිතුවේ අර වෙඩිතියාගන්න සීන් අන්තිමට කතාවේ අවසානේ කෑලි කියල :oo: දැන් බලද්දී ඔස්ටින් මරණ සීන් එකේ කෑලි ඒවා ඊළඟ කොටසේ ඒවි.

    එතකොට අන්තිමට මොකක් වේවිද :baffled:

    ඔව්නේ වෙඩි තියද්දි තියෙන්නේ පරණ රැවුල් cut එක :baffled:
     
    tvw25

    Active member
  • Dec 5, 2007
    499
    99
    43
    38
    Colombo
    ostin kiyala wena ekekwa maruna kiyala pennuwada danne naha. ostin aiya hangila athi ban. jehanta ochchara udaw karapu ostinta escape plan ekak nodi jehanaya ei kiyala mata hithenne naha ban.

    ostinge gemakma harigiyama tiran thama jehanwa hambenna enne. kalin wagema me parath awane.
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    සිමෙන්ති මික්ස් හොරට ගහනවා කියලා නොදන්න ජෙහානයා බබෙක්ද>
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ostin kiyala wena ekekwa maruna kiyala pennuwada danne naha. ostin aiya hangila athi ban. jehanta ochchara udaw karapu ostinta escape plan ekak nodi jehanaya ei kiyala mata hithenne naha ban.

    ostinge gemakma harigiyama tiran thama jehanwa hambenna enne. kalin wagema me parath awane.
    :rolleyes::rolleyes::rolleyes:
     
    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    ප්‍රියන්තයා ජයනායක සහෝදරයගෙ පවුලට කරගහනවා . පස්සෙ මහින්දගෙ දෑත් ශක්තිමත් කරන්න ආන්ඩුවට පනිනවා ..