“කුඹියෝ” ටීවී සිරිස්

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    🐜 කූබියෝ අවසානය

    මේ අවසානෙනම් ගතයුත්තක් තියෙනවා.[/COLOR][/SIZE]

    :nerd:
    මචං,

    1.මට මතක විදිහට බැරල් සුනිල් ගේ සහ ඔස්ටින්ගේ මිනිය පෙන්නනවා. මේ තරම් ඉවක් තියෙන ජෙහාන්ට ඒ මිනි දෙක පණ පිටින් කියලා අඳුරගන්න බැරිවීම සහ තමන්ගේ වටේ ඔයතරම් CID ඉද්දි නොදැනීම අතාත්විකයි වගේ .එකෙක් දෙන්නෙක් CID ඉන්න පුළුවන් ඒත් 10+ විතර ඉන්න විදිහක් නෑ සැක නොහිතෙන්න.

    2.අනික හිරුණි CID නම් ප්‍රියන්තට factory එකට කථා කරද්දී බොරුවට Gift එකක් අහන්න ජෙහාන්ගේ address එක ඉල්ලන්න call ගන්න එක අපිට පෙන්නන අවශ්‍ය නෑ. ඒක හිරුණිට කෙලින්ම ප්‍රියන්තගෙන් දැනගන්න තිබුණා ජෙහාන් එතන හිටපු නැති නිසා.සිම් ටැප් කරන්න විදිහක් ජෙහාන්ට නෑනේ.

    3. බැංකු මංකොල්ලේ ගැන දන්නේ ඔස්ටින් මිසක් හිරුණි ,ප්‍රියන්තට ජෙහාන් ඒවා කිව්වේ නෑ.[/SIZE]
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,823
    8,160
    113
    Kotahena
    ජෙහාන් කියන්නේ alien කෙනෙක් කියලා හිතෙන්නේ මට විතරද? FBI එක ජෙහාන් ගෙ පස්සෙන් පන්නන නිසා ජෙහාන් (alien) ලංකාවේ මිනිහෙක් මරල උගේ වෙස් ගත්ත. දැන් intelligent con man කෙනෙක් විදියට plan ගහනවා. සියලු දේවල් alien ගෙ plan. FBI එකේ කට්ටිය එන්නේ අන්තිමට.

    හොඳම සිද්ධිය තමයී ජෙහාන් ගෙ කෙල්ලත් alien කෙනෙක්. එයා පෘථිවියට වැටෙනකොට ගලක ඔලුව හැප්පිල මතකයට නැති වෙලා ගිහින්. එයාට alien ගති අමතක වෙලා ගිහින්, ඒක නිසා ජෙහාන් එක ගැන දැනගන්නේ නෑ. ඒ කෙල්ල ලෝකෙට එනකොට හම්බෙන්න ගොවිපලක මහලු සීය කෙනෙක් ට. පොඩි කාලේ ඉඳං ගොවිපලේ හැදුන නිසා කෙල්ලට චාටර් වාහනයක් ගන්න වත් සල්ලි නෑ කියන්න.

    එ් කෙල්ලත් හොඳට ගුලි අරඹන්න දන්නව. නමුත් එයා හොඳ කෙනෙක්. එයා එන්නේ ජෙහාන් ව බලාගන්න මේ ලෝකෙට. නමුත් ඒක එයට මතක නැහැ අර ගලේ ඔලුව හැප්පුණ නිසා. අර මහලු මිනිස්සු දෙන්න ඒ කෙල්ලව Hospital අරං යද්දී ලංකාවේ පොන්න දොස්තර ලා strike එකක්. ඉතිං කාට කියන්නද කියලා ඒ මිනිස්සු ආපහු ගෙදර අරං එනකොට තමයී කෙල්ලට සිහිය එන්නෙත් පොඩි කාලෙදි.

    ඔහොම සිද්ධිය ගිහින් FBI එක ඇවිල්ල මොකක් හරි case එකක් හින්දා තමයී ඒ කෙල්ල ට ආපහු මතකය එන්නේ. වැඩේ කියන්නෙ එතකොට තමයි මතක් වෙන්නේ ඒ කෙල්ල ජෙහාන් ගේම නංගී (එක කුස
    උපන් සහොදරියක්) කියලා. ඒත් එතකොට අය්යා නංගිට හුකල ඉවරයි. දෙන්නටම හෙන upset මෙක නිසා.

    නංගී pregnant හිටං වෙලා. ලමයා ලැබෙන්න යනකොට season එක ඉවරයි. Next season එකෙන් තමයි reveal වෙන්නේ alien ලා ඉන්න එහේ ලෝකෙ ඒක සාමාන්‍ය දෙයක් කියලා. එතකොට තමයී love එක නැගලා යන්නේ. චක්ක චකං චකරෙ චකං. මෙක හරි මීට සමාන හරි කිට්ටුවෙන් යන දෙයක් තමයී වෙන්න යන්නේ. බලමුකො ඉස්සරහට.
    හ්ම්ම් මගේ තියරිය අත්ත වෙන්න තව දින කිහිපයයි.

    බලමුකෝ ඉස්සරහට :)
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    28379080_1684203108284629_3455029482641356127_n.png
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    maldeniyage putha jehan wenna barida?
    Utath kath kauruth na neda..
    maldeniya uwa atharaman karapu nisa priyantha lawa uta gema denna meka kala wenna puluwan

    good theory :nerd: habai oka honda tv series ekakata newei. movie ekakata :)
     
    Last edited:
    • Like
    Reactions: sithija.h

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    ලක්මාල්... කියමුකෝ... ඔයාගේ ගම්පළාත සහ ළමාකාලය කොහොමද... ගෙවුනේ...?
    මම අද කොළඹ ජීවත් වුණාට කොළඹ ඉඳන් කිලෝමීටර් 260 ක් දුරින් තියෙන ගල්ගමුව මීගලෑව කියන ප්‍රදේශයේ තමයි මුලින්ම ජීවත්වුණේ. මගේ අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු. තාත්තා විදුහල්පතිවරයෙක් විදිහට ජීවිතේ අවසන් කාලයේදීත් සේවය කළා. මට ඉන්නේ මල්ලියි, නංගියි විතරයි. මම A/L පන්තියේ දි මගේ තාත්තා ජීවිතේ ඇතිවුණු යම් යම් හේතුන් නිසා සියදිවි හානි කරගත්තා.
     
    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0

    pin gedara susantha
     
    කොළඹ ඉඳන් මීගලෑවට තියෙන්නේ 170KM නේ බන්.ලකා කොළඹින් ගාල්ලට ගිහිල්ලද දන්නේ නෑ බස් එක ගන්නේ ගෙදර යන්න. :baffled:
     
    Last edited:

    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0
    good theory :nerd: habai oka honda tv series ekakata newei. movie ekakata :)
    lekama kiyanne awurudu 18kata pera maldeniyata lamayek labuna kiyala.
    dan awurudu 4k gihin a kathawa kiyala ehema unoth jehanta 22k wenna one. meke sahenna kiynawane u uta 35 ta wadiy kiyla hire awurudu 3i priyantha ekka ara busling eke 2 years wage jehanta 40k athi :lol:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    lekama kiyanne awurudu 18kata pera maldeniyata lamayek labuna kiyala.
    dan awurudu 4k gihin a kathawa kiyala ehema unoth jehanta 22k wenna one. meke sahenna kiynawane u uta 35 ta wadiy kiyla hire awurudu 3i priyantha ekka ara busling eke 2 years wage jehanta 40k athi :lol:

    anything can be possible in koombiyo