“කුඹියෝ” ටීවී සිරිස්

manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    කුබියෝ බලනකොට මේක මතක් වෙනවා ප්ලොට් එකේ මොකක්දෝ සම්බන්දයක් තියනවා වගේ දෑනේනවා...

     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    2qjwy80.jpg
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    jvp eke sahaya ganna ekada yako mahaloku game eka :lol:

    hamadama mahinda/ unp eken disadvantage ekata path wela inna party eka iju iju kiyapu gaman jvp eka duwagana enawane :lol:

    mahinda hithana widihai lapa kumara hithana widihai ranil hithana widihai compatible ye :lol:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    එතකොට ජෙහාන්ගෙ ගාස්තුව ගෙවන්නද අරූ බොන්ඩ් ස්කෑම් එක කරේ?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේකට නළුවෝ තෝරලා තියෙන විදිහ නං මරු :yes: වෙන නාට්ටියක නං තඩි බඩක් තියෙන නැෂනල් අඳින එකෙක්ව ගන්නේ ඒකත් අර මන්ත්‍රී ඇමති චරිත කරන්නම ඉන්න සෙට් එකේ එකෙක්. මේකට අලුත්ම එක්කෙනෙක් වෙනස්ම විදිහක එකෙක්නෙක් :love: