“කුඹියෝ” ටීවී සිරිස්

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අඩේ දැන් තමයි අර වීඩියෝ එක ඕන වෙන්නෙ. පට්ට ස්ක්‍රිප්ටින්. Best possible ending
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සර් ඕක ගන්නම ඕන කෝල් එකක්

    ඒ කියන්නේ සීසන් 2 එනවා..

    කෝල් එක හිරුණිගෙන්ද?
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    සර් ඕක ගන්නම ඕන කෝල් එකක්

    ඒ කියන්නේ සීසන් 2 එනවා..

    කෝල් එක හිරුණිගෙන්ද?

    wikarada bn eki mokedda :angry::angry: president gen wenna athi
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    සර් ඕක ගන්නම ඕන කෝල් එකක්

    ඒ කියන්නේ සීසන් 2 එනවා..

    කෝල් එක හිරුණිගෙන්ද?

    නෑ මීෂා Fake Voice එකකින් බැක්ට්‍රැක් කරන්න බැරි වෙන්න වෙනම රටක ලොකේෂන් එකකින්." දැනටමත් අර වීඩියෝ එක ඉන්ටනෙට් එකේ Takedown කරන්නනම් ජෙහාන් Release කරන්න".
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    wikarada bn eki mokedda :angry::angry: president gen wenna athi



    හිරුණි ලංකාවෙන් පිට ඉදගෙන සාක්කි එක්ක ඉන්නේ..
    ඒ කියන්නේ ජෙහාන්ට ත්‍රෙට් එකක් තියෙ නම් ඒ සාක්කි එලියට දානවා..
    ඇයි එහෙම වෙන්න බැරි ද?


     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113


    හිරුණි ලංකාවෙන් පිට ඉදගෙන සාක්කි එක්ක ඉන්නේ..
    ඒ කියන්නේ ජෙහාන්ට ත්‍රෙට් එකක් තියෙ නම් ඒ සාක්කි එලියට දානවා..
    ඇයි එහෙම වෙන්න බැරි ද?



    ba bn wiikarada :P:P