ඒක තමයි කරලා ඇත්තේ. ඔක්කොම රෙකෝඩ් කරන්න ඇති.
සිරාවට මල්දෙනිය කියන්නේ පට්ටම පට්ට මී හරකෙක් තමයි. ජෙහාන්ට සල්ලි ටික දීලා ජෙහාන් ව හෙමීට මාසයක් දෙකක් ෆලෝ කරලා හෙමීට ශොට් එක දුන්නනම් ශේප් වෙන්න තිබ්බා ඇක්සිඩන්ට් එකකින් වගේ දෙයකින් මාට්‍ටු නොවෙන්න කාටවත්.![]()
උඹල ඔක්කෝටම මතක නෑනෙ ලේකමාගෙ වීඩියෝ එකක් ප්‍රියන්ත දම්මල කලින් ගත්ත කියල










