ලකාටමේ හොද හිතින් කියන්නෙ season 2 හැදුවෙ නැති උනොත්, ගන්නම ඕන call එකක් ඔබතුමාටත් ඒවි හොදේ![]()
2 enawa. ea yurenige live video eka balapan
ලකාටමේ හොද හිතින් කියන්නෙ season 2 හැදුවෙ නැති උනොත්, ගන්නම ඕන call එකක් ඔබතුමාටත් ඒවි හොදේ![]()
adoo ara. feelings walata hurt karata sry kiyana eka giye na ne ban .. e kiyanne kathwa wenas karalada ?

Wal baila wadak na sahodaraya. Api kathaawa rasawinda. Kuthuhalaya uparimetama thibba. Echcharai wenna on a. Samajeta dena paniwida anam manam pappalage kathaane bn. This is entertainment. That's it. If you need samaja paniwida, listen to some bana.(no offence. I do the same)

උඹලටත් ඕනේ එදා වේලට හරියන ආතල් එකක් විතරයි නේද සහෝදරයා ? ඇත්තටම පුදුමයි මචං අපේ පරම්පරාව ගැන මට .
සර් ඕක ගන්නම ඕන කෝල් එකක්
ඒ කියන්නේ සීසන් 2 එනවා..
කෝල් එක හිරුණිගෙන්ද?
Wal baila wadak na sahodaraya. Api kathaawa rasawinda. Kuthuhalaya uparimetama thibba. Echcharai wenna on a. Samajeta dena paniwida anam manam pappalage kathaane bn. This is entertainment. That's it. If you need samaja paniwida, listen to some bana.(no offence. I do the same)
හොඳට බලන්න..
මල්දෙනිය dena games personality එක නිසා highlights වෙන්නේ නැහැ.
මේ වගේ අය සමාජයේ ඉන්නවා..

මල්දෙනිය ඔතෙන්ට එන්නෙවත් නැතුව ජෙහාන් ආපු ගමන් සොට් එක දීල ඉවරකරන්න කියල අතුලට කියල තිබුන නං මොකෝ වෙන්නේ![]()

මොකෙන් මොක උනත් ඕකේ සීසන් 2 එකක් ආවොත් හෝ සීසන් 3 එකක් ආවත් අවසානයේ ජෙහාන් මැරෙනවා. නමුත් මම නම් කැමතියි සීසන් 1 එකෙන්ම කතාව ඉවර කරනවනම් ඔය විදිහට මචං. මොකද ඔය කතාව නැවැත්තුවේ පට්ටම පීක් එකකින්. සීසන් 2 ආවොත් ගොඩක් වෙලාවට බලන උන්ගේ බලාපොරොත්තු ගොඩක් ලොකු නිසා කතාව චොර වෙන්න ඉඩ වැඩියි. මේතාක් ආව හැම ටීවී සීරිස් එකමත් ඒ වගේනේ. පහු පහු වෙද්දි මෙලෝ රහක් නැති. නමුත් මම බලපු එකම එක TV series එකක් තියෙනවා සීසන් එකෙන් සීසන් එකට යන්න යන්න අන්තිම වෙද්දි තව තවත් ඉතා විශිෂ්ඨ මට්ටමට නැගලා ගියපු එකක් Person of Interest කියලා ජොනතන් නෝලන් තමයි අධ්‍යයක්ෂක සහ තිර රචනය. අන්න ඒ වගේ කරන්න පුලුවන් නම් සුපිරි.
1. ප්‍රයෝගිකව වෙන්න පුළුවන් කථාවක් නෙමේ මේක.
හැමතිස්සෙම මරන්න ඔන්න මෙන්න තියල කෝල් එන්නේ මොකෝ ජෙහාන්ට දිවැස් තියෙනවද ?මිනිස්සු මරන්න එන පාතාලේ එවුන් ඔහොම දේශන තියන්නේ නෑ .වෙඩි තියන්නේ හැංගිලා නැත්නම් වෙඩි තිබ්බ මාරු උණා.
2.මේකෙන් සමාජෙට දෙන ආදර්ශය මොකක්ද?
මේකයි දෙවැනි ඉනිමයි ,සිධුයි ඔක්කොගෙම වැඩි වෙනසක් නෑ.කථාව ඕනවට වඩා පිම්බුවා social media වලින්.මොකක්ද දැන් මේකේ තියෙන ආතල් එක ?
“ගිණි අවි සහ ගිණි කෙළි “ වගේ ටෙලි නාට්‍ය බලපු එකෙකුට තේරෙයි ඒක කොයි තරම් ප්‍රයෝගික සත්‍ය සිද්ධිද තිබුනේ කියලා. හොඳම mind games තිබුණේ ඒකෙ .පාතාලේ ගේම් දෙන්නේ මේ විදිහට අවි ගත්තෝ අවියෙන්ම නැසෙති කියන දේ ප්‍රත්‍යක්ෂව කථාවෙන් ඉල්ලුප්පලා තිබ්බා .


