“කුඹියෝ” ටීවී සිරිස්

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    vhc64z.jpg

    :rofl::lol:
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මොකෙන් මොක උනත් ඕකේ සීසන් 2 එකක් ආවොත් හෝ සීසන් 3 එකක් ආවත් අවසානයේ ජෙහාන් මැරෙනවා. නමුත් මම නම් කැමතියි සීසන් 1 එකෙන්ම කතාව ඉවර කරනවනම් ඔය විදිහට මචං. මොකද ඔය කතාව නැවැත්තුවේ පට්ටම පීක් එකකින්. සීසන් 2 ආවොත් ගොඩක් වෙලාවට බලන උන්ගේ බලාපොරොත්තු ගොඩක් ලොකු නිසා කතාව චොර වෙන්න ඉඩ වැඩියි. මේතාක් ආව හැම ටීවී සීරිස් එකමත් ඒ වගේනේ. පහු පහු වෙද්දි මෙලෝ රහක් නැති. නමුත් මම බලපු එකම එක TV series එකක් තියෙනවා සීසන් එකෙන් සීසන් එකට යන්න යන්න අන්තිම වෙද්දි තව තවත් ඉතා විශිෂ්ඨ මට්ටමට නැගලා ගියපු එකක් Person of Interest කියලා ජොනතන් නෝලන් තමයි අධ්‍යයක්ෂක සහ තිර රචනය. අන්න ඒ වගේ කරන්න පුලුවන් නම් සුපිරි.

    ado patta taste ekak thiyenne ube elakiri :D
    ow ban person of interest patan ganne nikan case of week format ekata , passe yako eka kohenda nathara une:shocked:. They had plans for 7 seasons but fucking stupid audience was not happy with this more intelligent format , they just wanted show to stick with boring case of week format. Ratings went downhill , they had to canceled in after 5 seasons. Still went out with a bang :cool:
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    හිරුණි කෝ? ටිරාන්ව ඇතුලට යවද්දි කිව්වා නේ හරි වෙලාවට ඌව එලියට ගන්නම් කියලා.. ඉතින් ඌව ගත්තේ නෑ නේ 😑😑😑
     
    සීසන් 5 එකත් බාගෙටනේ බං නවත්තන්නේ. ඕක මුල දෙකක් තුනක් බලලා අත ඇරලා දාන ගොන් හැත්තක් නිසා තමයි ඕක මෝස්ට් අන්ඩ රේටඩ් වෙලා තියෙන්නේ. සීසන් 4 - 5 වෙද්දි මේ මුලින් තිබ්බ ශෝ එකද කියලා හිතෙනවා සහ හැම ඇක්ටර් කෙනෙක්ම උන්ගේ මැක්සිමම් දෙනවා. අනික එකකට එකක සම්බන්ධය දැක්කම පිස්සු හැදෙනවා.

    IMDb එකේ උනත් රිවිව්ස් දාන ඔක්කොම දාන්නේ උන් බලපු හොඳම ශෝ එක මේක කියලා. :cool::cool:
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    කූඹියෝ වගේම කූඹියො 2 සහ මේ වගේ වගේ තවත් නාට්ය බලන්න නිශ්පාදකයින් උනන්දු කරන්න නම් රයිගම් වල ජනප්රියම නාට්ය කරමු. ඔබේ ඡන්දය koobiyo කියා ටයිප් කර SMS 0772-522-522/ 0702-722-722 අංකයට යොමු කරන්න. ජනප්රිය නලුවා තුමිදු ට සහ නිලිය යුරෙනිටත් වෝට් කරන්න පුලුවන් ඉහත අංකයෙන්ම. දැනට එකට තියෙන්නෙත් බොළඳ නාට්යයක්. කූබියො ඉන්නෙ දෙකට. නැත්නම් Raigam Tele'es' ඇන්ඩ්රොයිඩ් ඇප් ඩවුන් ලෝඩ් කර නොමිලේ වෝට් කරන්න. දවසට එක SMS/VOTE එකයි ගණන් කරන්නෙ මාර්තු 23 වෙනකන්.මේ කොමෙන්ටුවට වැඩිම ලයික් දාල උඩින්ම තියන්න. ප්රශ්න තියෙ නම් මෙතන කමෙන්ට් කරන්න.

    Bump
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    cliffhanger එකකිං නවත්තපු එක පට්ට බං. කියන්න වචන නෑ පට්ට.. දෙවනි ඉනිම වගේ සීනි බෝල වගේ නෑ බං. සීසං 2 ඕනෙ නෑ. මෙතනිං නවත්තපු එක පට්ට.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    යකෝ මූ මුකුත් කියන්නැතුවම කතාව ඉවර කලා නෙහ්. කලින් කිව්ව නෙහ් ඇයි මේකට අර බිල්ඩින් එක තෝරගත්තෙ, ඇයි ඔස්ටින් කාරයව මැරුවෙ කියලා කතාව බලද්දි උත්තර හම්බ වෙයි කියලා.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    යකෝ මූ මුකුත් කියන්නැතුවම කතාව ඉවර කලා නෙහ්. කලින් කිව්ව නෙහ් ඇයි මේකට අර බිල්ඩින් එක තෝරගත්තෙ, ඇයි ඔස්ටින් කාරයව මැරුවෙ කියලා කතාව බලද්දි උත්තර හම්බ වෙයි කියලා.

    me tikanam aye balanna deyak ne :no: aluthin karala bn,
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    සීසන් 5 එකත් බාගෙටනේ බං නවත්තන්නේ. ඕක මුල දෙකක් තුනක් බලලා අත ඇරලා දාන ගොන් හැත්තක් නිසා තමයි ඕක මෝස්ට් අන්ඩ රේටඩ් වෙලා තියෙන්නේ. සීසන් 4 - 5 වෙද්දි මේ මුලින් තිබ්බ ශෝ එකද කියලා හිතෙනවා සහ හැම ඇක්ටර් කෙනෙක්ම උන්ගේ මැක්සිමම් දෙනවා. අනික එකකට එකක සම්බන්ධය දැක්කම පිස්සු හැදෙනවා.

    IMDb එකේ උනත් රිවිව්ස් දාන ඔක්කොම දාන්නේ උන් බලපු හොඳම ශෝ එක මේක කියලා. :cool::cool:

    Aneee please me thread eke POI eke spoilers danna epaaa :eek: :sorry: mama thama Season 03 eke anthima hariye inne :growl:
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    සමන් එදිරිමුනි ඔය කතාව ලිව්වනම් ....
    උම්බලම හිත ගනින්කො...
    (දෙවනි ඉනිම..සිදු මිනිහ ලිව්වෙ..ලියන්නෙ..)
    hehehe
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,947
    2,126
    113
    original script එක තියන කවුරුහරි ඉන්නවනම් මේකෙ share කරමු..
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    යකෝ මූ මුකුත් කියන්නැතුවම කතාව ඉවර කලා නෙහ්. කලින් කිව්ව නෙහ් ඇයි මේකට අර බිල්ඩින් එක තෝරගත්තෙ, ඇයි ඔස්ටින් කාරයව මැරුවෙ කියලා කතාව බලද්දි උත්තර හම්බ වෙයි කියලා.

    හිරුණි කෝ? ටිරාන්ව ඇතුලට යවද්දි කිව්වා නේ හරි වෙලාවට ඌව එලියට ගන්නම් කියලා.. ඉතින් ඌව ගත්තේ නෑ නේ 😑😑😑

    1. ප්‍රයෝගිකව වෙන්න පුළුවන් කථාවක් නෙමේ මේක.
    හැමතිස්සෙම මරන්න ඔන්න මෙන්න තියල කෝල් එන්නේ මොකෝ ජෙහාන්ට දිවැස් තියෙනවද ? :lol:මිනිස්සු මරන්න එන පාතාලේ එවුන් ඔහොම දේශන තියන්නේ නෑ .වෙඩි තියන්නේ හැංගිලා නැත්නම් වෙඩි තිබ්බ මාරු උණා.:cool:
    2.මේකෙන් සමාජෙට දෙන ආදර්ශය මොකක්ද?

    මේකයි දෙවැනි ඉනිමයි ,සිධුයි ඔක්කොගෙම වැඩි වෙනසක් නෑ.කථාව ඕනවට වඩා පිම්බුවා social media වලින්.මොකක්ද දැන් මේකේ තියෙන ආතල් එක ?:shocked:
    “ගිණි අවි සහ ගිණි කෙළි “ වගේ ටෙලි නාට්‍ය බලපු එකෙකුට තේරෙයි ඒක කොයි තරම් ප්‍රයෝගික සත්‍ය සිද්ධිද තිබුනේ කියලා. හොඳම mind games තිබුණේ ඒකෙ .පාතාලේ ගේම් දෙන්නේ මේ විදිහට අවි ගත්තෝ අවියෙන්ම නැසෙති කියන දේ ප්‍රත්‍යක්ෂව කථාවෙන් ඉල්ලුප්පලා තිබ්බා .
     
    Last edited:

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464

    Wal baila wadak na sahodaraya. Api kathaawa rasawinda. Kuthuhalaya uparimetama thibba. Echcharai wenna on a. Samajeta dena paniwida anam manam pappalage kathaane bn. This is entertainment. That's it. If you need samaja paniwida, listen to some bana.(no offence. I do the same)
     
    • Like
    Reactions: hchri

    Dashwood

    Banned
    Feb 14, 2018
    508
    44
    0

    :lol::rofl: