“කුඹියෝ” ටීවී සිරිස්

AGSUPUN

Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    attachment.php


    kata hari Ridila :lol: Habai tikak loku rep power ekak thiyena ekek :shocked:
     

    Attachments

    • Capture.JPG
      Capture.JPG
      28.1 KB · Views: 378
    • Like
    Reactions: Ridila™

    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    මුලින් කිව්වේ කොටස් 58 කියලනෙ. පස්සෙ 57 උනා. ඒ කියන්නෙ එක කොටසක් එහෙම පිටින්ම හලලා. ගොඩක් දුරට ඔය කතාවෙ ඉතුරු කෑලි වලට උත්තර වෙන්න ඇති ඒකෙ තියෙන්න ඇත්තෙ.

    ඉතින් ඔය කොටහම ඇදලා සීසන් 2 ගැහුවොත් මෙලෝ රහක් නැතිවෙයි.
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    Iye idan Balanna Patan Gaththa.... Okkoma tika down karala Thiyenne.. veda okkoma ivara karala gedara gemoma nindata giyata passe senaseeme balanava.. epi 6 venakan iye baluva..
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    Iye idan Balanna Patan Gaththa.... Okkoma tika down karala Thiyenne.. veda okkoma ivara karala gedara gemoma nindata giyata passe senaseeme balanava.. epi 6 venakan iye baluva..

    torrent ekak nadda okkoma down kere gane? :confused: