“කුඹියෝ” ටීවී සිරිස්

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    රත්තරං;22235023 said:
    ඕක එච්චර දිග නෑ

    පත්තර බිස්නස් එක කෙලවෙනවා බස් කාරයෝ එක්ක වලියක් දාන් බස් සංගමේ ගේම ඇදලා

    ඊට පස්සේ මුන් කෝටිපතියෙක්ගේ ජගුවර් එකක් සීස් කරන්න ප්ලෑනක් ගහලා දෙනවා ලීසින් කාරයන්ට සුද්දෙකුයි සුද්දියෙකුයි දාලා

    ඒකෙන් පස්සේ ජේවීපී එකෙන් එනවා මුන්ගෙන් උපදෙස් ගන්න ලොකු ලොකු ගේම් වලට. අන්තිමට මූ ඒවගේ ලොකු ගේම් වලට කන්සල්ට් කරන එකෙක් වෙනවා

    එතනින් කතාව ඉවරයි


    ඕක පරන කතාවක් මම කලින් බැලුවා
    ඒ ට්‍රේලර් එකක්ලු බන් :rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේක පට්ට බං කොටස් සියල්ලම බැලුවා දැනට ආපු.. අලුතින් ආවොත් අප්ඩේට් කරහං ඈ..:love:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    "පායනා කාලේදී රෑ දවල් මහන්සි වී කන්න දේ රැස් කරයි කූඹියෝ..." ගීතය - කූඹියෝ ටෙලි නාට්‍යයෙන් :love::love::love:

     
    Last edited:

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    21032691_474582392899429_5847576532389682571_n.jpg