Ado Thumidu FB message walata reply karanawa ban![]()

Dapan Balanna Screen Shot ekak kamathi nam![]()
Ado lajja ban... ubath msg ekak dala balapanko...

කුබියෝ market කරන්න එළකිරි එකට දාල ඉන්න කට්ටියට කියන්නේ...දැන් ඇති බන් .....
හොදයි කියල දන්නවා...දැන් වාතයක් වෙලා තියෙන්නේ....![]()

යා යා මචං. නාට්ටි විතරක් නෙමයි කොලිටියක් නැති කිසිම දෙයක් රූපවාහිනියෙන් පෙන්නුවේ නැහැ. ආණ්ඩු මාරු උනා. නිව්ස් පක්ෂග්රාහී උනා. එත් වැඩසටහන් වල කොටිටිය නම් අඩු කලේ නැහැ උන්. පොඩ්ඩක් චෝර උනේ දිගටම කොරියන් කතා පෙන්නන ගිහින් තමයි.
පිටරට කතා පෙන්නුවත් රොබින් හුඩ් විලියම් ටෙල ඔෂින් මායා බන්දන x files ඔවාවේ ඒවානේ බන් පෙන්නේවේ

gewanawanm aaye monaada?

කුබියෝ market කරන්න එළකිරි එකට දාල ඉන්න කට්ටියට කියන්නේ...දැන් ඇති බන් .....
හොදයි කියල දන්නවා...දැන් වාතයක් වෙලා තියෙන්නේ....![]()
කුබියෝ market කරන්න එළකිරි එකට දාල ඉන්න කට්ටියට කියන්නේ...දැන් ඇති බන් .....
හොදයි කියල දන්නවා...දැන් වාතයක් වෙලා තියෙන්නේ....![]()

අතේ සතේ නැතිව ඉන්න වේලාවේ එහෙමවත් දෙයක් සෙට් වෙන්නේ නැහැනේ බං![]()
FB eke kumbi gula kiyala fan page ekak tyenawalu. sahenna eke innawalu.
ewaye comment dakala ridunama meke apime ehen mehen post ekak dakkama ridilada koheda
Math innawa kubi gule..eka group ekak..lakmal Dharmarathne th eke innawa..samahara post walata comment karanawa