ඊතලයව හොඳට කුබියෝ කාලා වගේ![]()


කුබිච්චියක් නැති අවුලෙන් පසු වෙන්නේ 

Mekata nam redei![]()
kollekta kollek set wenna awurudu ganan ashraya karanna onada ban???
me kiriyema un ekka trip giya jeewitheta ekekwath ehata dekala thibun ne. hebai set wela peya bagayak yaddi athal godai. awurudu ganan adunan un wage. Kollo ehemane![]()








උඩම තියෙන්නේ Bank Job කියල නේද?![]()

අර poster scene එක දැක්කද? නිර්භීත අගමැති ද මොකක්ද කියල තිබ්බ එක.
ගොට්ට අල්ලන පාක්ෂිකයො හින්දා රනිල් වලෙන් වලටම ගියා. කූඹියෝ කතාවෙ එ කොටස ඔප්පු උනා.


