යකෝ මේ thread එක දැක්කම මට හිතුනෙ උඹල set එක කූබියෝ එකේ crew එකේ ඉන්න උන් කියලයකෝ drama එක හදන උන්ට නැති අමුතු එකක් නෙ බන් මේකෙ උන්ට තියෙන්නේ
![]()

යකෝ මේ thread එක දැක්කම මට හිතුනෙ උඹල set එක කූබියෝ එකේ crew එකේ ඉන්න උන් කියලයකෝ drama එක හදන උන්ට නැති අමුතු එකක් නෙ බන් මේකෙ උන්ට තියෙන්නේ
![]()

යකෝ ජපන් ඒවා ගැන ඉන්ටරෙස්ට් උනාට ඔය ඉන්දියන් ලඩ ගැන දැනගත්තට ඔය අනිත් ඉලව් මතක නෑ
onna meke car gana kiyawana unge danuma...![]()

.මෙහෙ ඔය බැජ් එක තියන එක කාර් එකයි තියෙන්නේ .අර රිචර්ඩ් කාරයා කිවම මතක් උනේ .යුරෝපියන් ඒවා ගැන මෙලෝ මගුලක් මන් දන්නේ නෑ 

..කාර් එකක්වත් අදුනන්නේ ජපන් විතරයි 
දන් නෑ මිනිහෝ ..කාර් සේල් එකක නෙවේ මන් වැඩ කරන්නේ .අඩුම මගේ නමට කාර් එකක්වත් නෑ මිනිහෝ .ඉතින් මගේ දැනුම රින ගානක් වීම පුදුමයක් නෙවේthey are micro cars you idiot. every single one of them. the badge is geely (chinese ones of course). how in the name of mahaulpathagama that you think those cars are European.
i think 'micro cars sri lanka' sponsor them
ජපන් ඉන්දියන් ඒවාට අමතරව drive කල එකම කාර් එක බෙන්ස් c220 .වෙන කිසිම කාර් එකක් ගැන මම දන්නේ නෑ යකෝ මේ thread එක දැක්කම මට හිතුනෙ උඹල set එක කූබියෝ එකේ crew එකේ ඉන්න උන් කියලයකෝ drama එක හදන උන්ට නැති අමුතු එකක් නෙ බන් මේකෙ උන්ට තියෙන්නේ
![]()


මොනා උනත් ඇන්ජි පට්ට 
අම්මේ මුට ඩෝන් ගිහින්. For the name of mahaulpathagama don't be angry bro.දන් නෑ මිනිහෝ ..කාර් සේල් එකක නෙවේ මන් වැඩ කරන්නේ .අඩුම මගේ නමට කාර් එකක්වත් නෑ මිනිහෝ .ඉතින් මගේ දැනුම රින ගානක් වීම පුදුමයක් නෙවේජපන් ඉන්දියන් ඒවාට අමතරව drive කල එකම කාර් එක බෙන්ස් c220 .වෙන කිසිම කාර් එකක් ගැන මම දන්නේ නෑ

යකෝ මේ thread එක දැක්කම මට හිතුනෙ උඹල set එක කූබියෝ එකේ crew එකේ ඉන්න උන් කියලයකෝ drama එක හදන උන්ට නැති අමුතු එකක් නෙ බන් මේකෙ උන්ට තියෙන්නේ
![]()

අමුතු එකක් නාට්‍යයට නෑ බන් මට නම්...
චැට් එකට සෙට් වීම තමා... දන්න කියන උන්නේ ත්‍රෙඩ් එකේ ඉන්නේ


අම්මේ මුට ඩෝන් ගිහින්. For the name of mahaulpathagama don't be angry bro.
c220(i gues c220d) එකක් drive කරපු උඹට. build quality එක දැක්කම හිතා ගන්න බැරි උනාද ඕව European අහලකවත් තියන්න බෑ කියල.




මට එහෙම ඩොන් යන්නේ නෑ කියලා දන්නා උන් දනිති ..මාව තරහ ගස්සන්න උත්සාහ කල උන් මේකේ නැතුවාම නොවේ .ඒ උනාට ගොඩක් උන්ට බැරි උනා .එහෙම එකේ උබට බෑ මාව තරහ ගස්සන්නඅම්මේ මුට ඩෝන් ගිහින්. For the name of mahaulpathagama don't be angry bro.
c220(i gues c220d) එකක් drive කරපු උඹට. build quality එක දැක්කම හිතා ගන්න බැරි උනාද ඕව European අහලකවත් තියන්න බෑ කියල.![]()
c220 දෙපාරක් වගේ ගෙනිහින් තියෙන්නේ .බෙන්ස් තරම් අනිත් ඒවා කොලිටි නෑ කියලා මම කොහොමත් දන්නවනේ .ඒ නිසා බන් අරම හිතුවේ .
puluwannam Arrow wa ඩෝන් yawapanko.
okata ledak tyenawa awissenne nathi

ඔය කිවේ මන් කියන්න කලින්ම 

ඌ හෙන friendly චරිතයක්. ඒකයි ඒ. කලින් episode එහෙක ජෙහාන් අහනවා මම මෙහෙට එන එක ප්‍රශ්ණයක් නැද්ද කියලා. එතකොට කෙල්ල කියනවා අපෝ නෑ, මගේ husband හරිම හොඳයි. ඔයාලට කන්ඩ දීලද යැව්වේ කියලත් අහයි කියලා. ඌ ඒ වගේ චරිතයක්.මම කතා කරන්නේ ඔය මගුලක් ගැන නෙමෙයි බන්. මේ වගේ තැන් ගොඩක් මම දැක්ක මේකේ.
මම කියන්නේ ජෙහාන් අර කෙල්ලගේ ගෙදර යන්නත් බැහැ කියනවා මනුස්සය අඳුනන්නෙත් නැහැ කියල. හැබැයි ඊළඟ එපිසෝඩ් එකේ එක පාරටම ගෙදරත් ගිහින් ජීවිතේට දැක්කේ නැති මිනිහත් එක්ක ගොඩ කාලෙක දන්න එකෙක් වගේ කතා කරනවා. අන්න එතන තියෙන නොගැලපීම ගැනයි මම කතා කරන්නේ. කෙටියෙන් ලිව්වේ, බලන උන්ට තේරෙයි.
කතාව ලස්සනයි. හැබැයි කතාවක් යනකොට එක එක සිද්දි එකිකෙනට ගැලපෙන්න ඕනේ.
21 ඉදන් කතාවේ කෙල්ලෙක් නැතුව කික් එකක් නෑ.මේක ලියපු මනුස්සයෝ ඉක්මනට මේ කතාවට කෙල්ලෙක් දාහන්
![]()


21 ඉදන් කතාවේ කෙල්ලෙක් නැතුව කික් එකක් නෑ.මේක ලියපු මනුස්සයෝ ඉක්මනට මේ කතාවට කෙල්ලෙක් දාහන්
![]()
