“කුඹියෝ” ටීවී සිරිස්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    meke episode kiyak yai da ??

    ප්‍රීවීව් රිලීස් එකේ තිබ්බ විදිහට ඊලඟට වෙන්න තියෙන්නෙ මාධ්‍යවේදියට ගේම ගහලා ඉවර වෙලා ගොළුවෙක් කියලා රඟපාලා ආධාරයක් ගන්න එකයි ඊට පස්සේ ජේවීපී එකෙන් මූට ගහලා යූනියන් එකක් හදන්න කන්ට්‍රෑක්ට් එකක් දෙනවා. මැද්දට එක එක ඒවා දාලා ඇදගෙන ගියත් ඒ පෙන්නපු ටික එපිසෝඩ් 30-40 වගෙ තියෙයි.
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    අද තමයි ඔක්කොම ටික බැලුවේ episode 1 ඉදන්. යකෝ පට්ට කියන්නේ පට්ට එකේ හොදම එක.:D;) ඔන්ලයින් බැලුවේ low quality ඒත් GB සැහෙන ගානක් ගියා.. :P
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Season 1 - Epi 58 ;);)

    munta ona wela thiyenne paye episode telecast karanna. dan telecast wenne 18 minitues wagene dawasata.:angry: English tv series ekak gaththoth maximum episode 23k wagene yanne season ekakata. e kiyanne 23*45 = 1035 minutes. kubiyo epi 58k tiyenwa kiyala kiyanne. 58*18 = 1044 minutes (23 episodes). tv series ekak vidiyatama thamai mun karala thiyenne. Season 2 ewi boho wita. :rolleyes:
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    මේ ඩ්‍රාමා එකේ කොටස් 17ක් කෑලි කෑලි කපලා තනි Video එකක් හදලා මේ ත්‍රෙඩ් එකේම Google Drive ලින්ක් එකක් දාලා තිබ්බේ අන්න එකේ ප්‍රියන්ත ගොලුවෙක් විදිහට රගපාන සින් එකක් තියෙනවා, පුක හපන් මැරෙන්න හිතෙනවා ඌ එකේ දෙන ඇක්ටින් පාරට :rofl: :rofl: :rofl:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ ඩ්‍රාමා එකේ කොටස් 17ක් කෑලි කෑලි කපලා තනි Video එකක් හදලා මේ ත්‍රෙඩ් එකේම Google Drive ලින්ක් එකක් දාලා තිබ්බේ අන්න එකේ ප්‍රියන්ත ගොලුවෙක් විදිහට රගපාන සින් එකක් තියෙනවා, පුක හපන් මැරෙන්න හිතෙනවා ඌ එකේ දෙන ඇක්ටින් පාරට :rofl: :rofl: :rofl:

    Anna acting