“කුඹියෝ” ටීවී සිරිස්

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    ඇයි බං අර පත්තර වාර්තාවේ (Blackmail කරන්න අර පත්තර වාර්තා කාරයට යවන එක) ප්‍රියන්තයගෙ ඇත්ත නම දාන්නෙ :baffled:
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    කුඹියෝ පට්ට.. හැබෙයි I T N මගුල ඇඩ් දාලම ඒක එපාකරවනවා.. ඇඩ් බලන්න නෙවේ බන් I T N දැම්මේ..

    tv එකේ බලන්නේ නැතුව youtube බලපන්.....විනාඩි 18 න කතාව බලල ඉවරයි...:)
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    ubata ona dan u phone eka silence dana ekath pennanna da??

    :lol: :lol:

    ඊට පස්සේ කියයි ෆොන් එක සයිලන්ට් කරන එකත් පෙන්නනවා නිකන් වෙලාව යවාගන්න කියලා
     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    පැයක් වගේ දාන්න තිබ්බෙ. සතියට දවස් දෙකයිනෙ යන්නෙත්. :)

    1 hour thama illala thibbe producer week ehekata. passe dawas dehekata kadala dila thiyenne. :)
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    1 hour thama illala thibbe producer week ehekata. passe dawas dehekata kadala dila thiyenne. :)
    දවස් දෙකකට කඩල පුලුවාන්තරන් ඇඩ්ස් රිංගවල කතාව බලන්න එපා කරවනව :baffled: Youtube තියෙන හින්ද හොදයි ඉතිං :)
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කුඹියෝ පට්ට.. හැබෙයි I T N මගුල ඇඩ් දාලම ඒක එපාකරවනවා.. ඇඩ් බලන්න නෙවේ බන් I T N දැම්මේ..

    Ad natiwa balannam nam online balanna.

    ITN newei hama ekema advertisement yanawa.
    18 min story.
    12 min advertisements.

    Hungak rallata giya natya wala darshana kalen 75%k ma wage tyenne kauruhari geaniyak adi dahayak ena eka hari harena ekak hari eka eka camera walin pena hati penawannane.

    Katawa pal wenawa
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    දවස් දෙකකට කඩල පුලුවාන්තරන් ඇඩ්ස් රිංගවල කතාව බලන්න එපා කරවනව :baffled: Youtube තියෙන හින්ද හොදයි ඉතිං :)

    sirawata man balanneth online ban. thread eke update unama balanawa. TV balannema ne ban