කතාව මුලදී නම් හොඳට තිබ්බ. දැන් නම් චාටර් වේගෙන එනවා. නිකන් ප්‍රක්ටිකල් නැති දේවල් ගොඩක් වෙනවා. හින්දි චිත්‍රපටවල වගේ.
dan chater wei dan chater wei kiyala hithagena baluwama ehema thamai. ehema nathuwa kathawa rasa widapan.

කතාව මුලදී නම් හොඳට තිබ්බ. දැන් නම් චාටර් වේගෙන එනවා. නිකන් ප්‍රක්ටිකල් නැති දේවල් ගොඩක් වෙනවා. හින්දි චිත්‍රපටවල වගේ.

කතාව මුලදී නම් හොඳට තිබ්බ. දැන් නම් චාටර් වේගෙන එනවා. නිකන් ප්‍රක්ටිකල් නැති දේවල් ගොඩක් වෙනවා. හින්දි චිත්‍රපටවල වගේ.
ලබන සතියේ ඉඳන් බලන්න සෙට් වෙතැහැකි.
දැන් මිනි මූවි එකේ අන්තිම හරිය ටෙලිකාස්ට් වෙන්නේ.![]()
ඇයි බං අරූ ආයේ සල්ලි දුන්නේ![]()

ලබන සතියේ ඉඳන් බලන්න සෙට් වෙතැහැකි.
දැන් මිනි මූවි එකේ අන්තිම හරිය ටෙලිකාස්ට් වෙන්නේ.![]()
Ko ban mini movie eka.kiyapankoo

ay ban mulinma jehan kiyanne paththara karayai porai dennama goda yanna gemak gahanna ona kiyala. pora loan eka pass karala help ekak karanne. article eka yanne nethi wenna aruwa hira karanawa. paththara karayage salli ganne ne eye epi eke pora kiyanne. ow mama horek, hebei thiyena ungen witharai horakan karanne kiyala.![]()

කතාව මුලදී නම් හොඳට තිබ්බ. දැන් නම් චාටර් වේගෙන එනවා. නිකන් ප්‍රක්ටිකල් නැති දේවල් ගොඩක් වෙනවා. හින්දි චිත්‍රපටවල වගේ.
ඹකනේ බන් කතාවක් රසවිදින්න බැරි උන් කතා බලන්න ගියහම වෙන්නේ.. මොකාක් හරි අඩුපාඩුවක් හොයන්න තමා ලංකාවෙ උන් දන්නේ...
ජෙහාන්ට එන්ව්ලොප් එකේ තමන්ගේ අත් අකුරින් නම නොලියා ඉන්නයි තිබ්බේ