“කුඹියෝ” ටීවී සිරිස්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෝ බන් අර පාරිභෝගික සේවා එකෙන් අල්ලපු කෑල්ලේ තිබුන ගතිය එහෙමම්ම ගියානේ අනික් එපිසෝඩ් එක බලද්දී මෙන්න මුන් එළියේ :baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔහේ නෑ... මූණවත් බලන්නෑ..
    පුදුම ආඩම්බරකමක් නේ අයියේ තියෙන්නේ.
    එම්ප්‍රදෝරු රැජින වගේ.
    නැන්දම්මා නුවරනේ..
    දුරින් මොකද්දෝ වළව්වකට නෑදෑකමක් තියනවලු..
    ඒ සාම්පලේට තමා ළමයිවත් හදලා තියෙන්නේ

    "ප්‍රියන්ත මහඋල්පතගම"
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    කෝ බන් අර පාරිභෝගික සේවා එකෙන් අල්ලපු කෑල්ලේ තිබුන ගතිය එහෙමම්ම ගියානේ අනික් එපිසෝඩ් එක බලද්දී මෙන්න මුන් එළියේ :baffled:
    :yes::yes: ඒක නම් පොඩ්ඩක් අවුල් නේද, අනික මූ පිස්සෙක් වගේ වාහනේ යන ගමන් කියවනව , හිනා ගියා ඒකට නම්. ලොරි ටෝක් දුන්නට මාට්ටු උනාට පස්සෙ ගෙම්බ වගේ
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    LESSONS FROM THE 9 GREATEST MARKETERS OF ALL TIME

    1.Mary Kay Ash: Multilevel marketing opens doors
    2.David Ogilvy: Never stop testing
    3.Michael Phelps: Be the best at one thing
    4.Tim Ferriss: Make the huge promise
    5.Conrad Gessner: Word of mouth matters
    6.Walt Disney: Have the people making it, use it
    7.Seth Godin: Be remarkable
    8.Steve Jobs: Design matters

    and finally
    9.Jehan Fernando: Life is not worth it. Worth the hope
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    සමහර වෙලාවට නිකං වේදිකා නාට්‍යක රගපානව වගේ ගතියක් පේනව නේද , අපි ටෙලි නාට්‍යක් නෙවෙයි වේදිකා නාට්‍යක් බලනව වගේ ෆීලින්ග් එකක් එන්නෙ :yes:
     

    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    u phone eka silence dala thama uda inne..aruu call eka gannawa dakka bayata thama muuu tak gala phone eka allanne..
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    22490121_495328410824827_6423203011526052842_n.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes::yes: ඒක නම් පොඩ්ඩක් අවුල් නේද, අනික මූ පිස්සෙක් වගේ වාහනේ යන ගමන් කියවනව , හිනා ගියා ඒකට නම්. ලොරි ටෝක් දුන්නට මාට්ටු උනාට පස්සෙ ගෙම්බ වගේ
    අවුල් කියන්නේ එකපාරට උස්සල බිම අතඇරිය වගේ :baffled:
     

    janakaparakkuwa

    Active member
  • ඔන්න බලපන් ඊයේ දීපු ගේම කවදා හරි මාට්ටු වෙනවා..මොකද ජෙහාන් ගේම දුන්නේ පැපරාසි වාර්තාකාරෙකුට උ ඕක අනිවාර්යෙන් හොයනවා..හැබැයි අහු උනාට බේරෙනවා ඒ බේරෙන්නේ අරුට කතාකර ගන්න බැරි හින්දා
    u hoyanne ne u baya wenawa. eth uta details deepu samajawadiyo tika ekathu wela jehanta athapaya kedennama gemak denawa. un drnagannawa meka muge game ekak kiyala. hebeu jehan unge wedakuth bara gannawa patta kathawa
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කෝ බන් අර පාරිභෝගික සේවා එකෙන් අල්ලපු කෑල්ලේ තිබුන ගතිය එහෙමම්ම ගියානේ අනික් එපිසෝඩ් එක බලද්දී මෙන්න මුන් එළියේ :baffled:


    eka thana pal wenne nea kathawa. dade gewana ewa nea :baffled:
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    ඔන්න බලපන් ඊයේ දීපු ගේම කවදා හරි මාට්ටු වෙනවා..මොකද ජෙහාන් ගේම දුන්නේ පැපරාසි වාර්තාකාරෙකුට උ ඕක අනිවාර්යෙන් හොයනවා..හැබැයි අහු උනාට බේරෙනවා ඒ බේරෙන්නේ අරුට කතාකර ගන්න බැරි හින්දා

    ow , ahuwenawa, un set ekak dammala muta nelanawa hondata elanga kotasedi...