කෝ බන් අර පාරිභෝගික සේවා එකෙන් අල්ලපු කෑල්ලේ තිබුන ගතිය එහෙමම්ම ගියානේ අනික් එපිසෝඩ් එක බලද්දී මෙන්න මුන් එළියේ![]()

ඒක නම් පොඩ්ඩක් අවුල් නේද, අනික මූ පිස්සෙක් වගේ වාහනේ යන ගමන් කියවනව , හිනා ගියා ඒකට නම්. ලොරි ටෝක් දුන්නට මාට්ටු උනාට පස්සෙ ගෙම්බ වගේ
අවුල් කියන්නේ එකපාරට උස්සල බිම අතඇරිය වගේඒක නම් පොඩ්ඩක් අවුල් නේද, අනික මූ පිස්සෙක් වගේ වාහනේ යන ගමන් කියවනව , හිනා ගියා ඒකට නම්. ලොරි ටෝක් දුන්නට මාට්ටු උනාට පස්සෙ ගෙම්බ වගේ
u hoyanne ne u baya wenawa. eth uta details deepu samajawadiyo tika ekathu wela jehanta athapaya kedennama gemak denawa. un drnagannawa meka muge game ekak kiyala. hebeu jehan unge wedakuth bara gannawa patta kathawaඔන්න බලපන් ඊයේ දීපු ගේම කවදා හරි මාට්ටු වෙනවා..මොකද ජෙහාන් ගේම දුන්නේ පැපරාසි වාර්තාකාරෙකුට උ ඕක අනිවාර්යෙන් හොයනවා..හැබැයි අහු උනාට බේරෙනවා ඒ බේරෙන්නේ අරුට කතාකර ගන්න බැරි හින්දා
කෝ බන් අර පාරිභෝගික සේවා එකෙන් අල්ලපු කෑල්ලේ තිබුන ගතිය එහෙමම්ම ගියානේ අනික් එපිසෝඩ් එක බලද්දී මෙන්න මුන් එළියේ![]()

ඔන්න බලපන් ඊයේ දීපු ගේම කවදා හරි මාට්ටු වෙනවා..මොකද ජෙහාන් ගේම දුන්නේ පැපරාසි වාර්තාකාරෙකුට උ ඕක අනිවාර්යෙන් හොයනවා..හැබැයි අහු උනාට බේරෙනවා ඒ බේරෙන්නේ අරුට කතාකර ගන්න බැරි හින්දා