ඒ උනාට ඒක පොඩ්ඩක් තව එපිසෝඩ් එකක් විතර දික් කරන්න තිබුන. ස්ටෝරි ලයින් එක ගතියක් නැති උනා. මට හිතෙන විදිහට...
eka thana pal wenne nea kathawa. dade gewana ewa nea

අනේ මන්ද එතන පොඩ්ඩක් මැදින් කෑල්ලක් අඩුයි වගේ
eka thana pal wenne nea kathawa. dade gewana ewa nea
අනේ මන්ද එතන පොඩ්ඩක් මැදින් කෑල්ලක් අඩුයි වගේ![]()
නෑ නෑ මුල ඉඳන් බලාගෙන යන්නේ, දැන් බලන්නේ අර එකෙක් ඇවිත් වාහනයක් උස්සන්න දෙන තැන
preview ekada uba balanne?
නෑ නෑ මුල ඉඳන් බලාගෙන යන්නේ, දැන් බලන්නේ අර එකෙක් ඇවිත් වාහනයක් උස්සන්න දෙන තැන![]()

ඔව් හැමෝම හොඳයි හොඳයි කියන එකේ බලන්න එපැයි
okkoma download kalada ekawara
හැමෝම බලද්දී අපි නොබැලුවොත් කොන්වෙනවනේ සමාජයෙන් 
ඔව් හැමෝම හොඳයි හොඳයි කියන එකේ බලන්න එපැයිහැමෝම බලද්දී අපි නොබැලුවොත් කොන්වෙනවනේ සමාජයෙන්
![]()

අනික කෝටිපති වියාපාරිකයෝ ලීසිං දාල වාහන ගන්න රටක් තියෙනවද
හයියෝ හයියෝ මොකද්ද මේ කාර් එකක් උස්සන්න නිකන් රට අල්ලන්න වගේ බෝඩ් එකක් දිග ඇරගෙන බෝම්බ පුපුරවගෙන කරන විකාරේඅනික කෝටිපති වියාපාරිකයෝ ලීසිං දාල වාහන ගන්න රටක් තියෙනවද
![]()

ඉතින් ලීස් නොගෙවා ඉන්න හේතුවක් නෑනේ සල්ලි කාරයෙක්
1. umba haryata balala nea
2. lease nokara athpita salli dila wahana ganna moda kotipathiyo adui.
reason ekak tyenawa
හා ඒක කමක් නෑ කියමුකෝ අර බෝම්බේ නං ගැලපෙන්නේ නෑ
ඔය වගේ වැඩකට බෝම්බයක් පුපුරවනවා කියන්නේ මැස්සෙක් මරන්න තුවක්කුවක් අරන් යනව වගේ නෙ. ඊට වඩා ලේසි නැද්ද වාහනේ ගාව ඉන්න උන් ටිකට දෙකක් ඇනල වාහනේ අරන් යන එක
ඉතින් ලීස් නොගෙවා ඉන්න හේතුවක් නෑනේ සල්ලි කාරයෙක්හා ඒක කමක් නෑ කියමුකෝ අර බෝම්බේ නං ගැලපෙන්නේ නෑ
ඔය වගේ වැඩකට බෝම්බයක් පුපුරවනවා කියන්නේ මැස්සෙක් මරන්න තුවක්කුවක් අරන් යනව වගේ නෙ. ඊට වඩා ලේසි නැද්ද වාහනේ ගාව ඉන්න උන් ටිකට දෙකක් ඇනල වාහනේ අරන් යන එක
![]()

මේකේ තනි තනි සීන් නං පට්ට
tax scene eka nisa adayama keeya unath lease danawa wahaneta
u minissunta thuwala nokara gahana game lune gahanne.
gahana scene walata kematy natuwa athi
අර ප්ලෑන් එක ගහන වෙලේ කාර් එක එතන පිටිප්ස්සෙන්ම මිනිස්සු එක්ක දාල විස්තර කරන විදිහ එහෙම
රතුව කිව නේද ඔය කතාව
tax scene eka nisa adayama keeya unath lease danawa wahaneta
u minissunta thuwala nokara gahana game lune gahanne.
gahana scene walata kematy natuwa athi
ආදායම් බදු එකෙන් හොයන් එයි කිව්වේ එකපාර ගෙවල වාහන ගත්තොත් රතුව කිව නේද ඔය කතාවආදායම් බදු එකෙන් හොයන් එයි කිව්වේ එකපාර ගෙවල වාහන ගත්තොත්